Saturday , April 10 2021
Breaking News

Hwarang: The Poet Warrior Youth [E01] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 36 votes.
Please wait...

HWARANG korean TV series

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo සයිට් වලින් ඔයාලට ඒක ඩිරෙක්ට් ඩවුන්ගෝඩ් කරගන්න පුලුවන්.)

01 කොටස

කොරියානු ඉතිහාසයේ වසර එකසිය පහලවකට කලින් වසර 12ක්ම පැවතුන රාජධානි තුනෙන් කුඩාම රාජධානිය තමයි සිල්ලා කියන්නේ. ඒ රාජධානියේ හිටපු දුක්ඛිතම පාලකයා වෙන්නේ ජින්හුන් රජතුමයි. ඔහුට ඇතිවන ජීවිත තර්ජන නිසා මව් රැජින ඔහුව රාජ්‍යෙයන් පිටකර හරිනවා. ඔටුන්නක් දැරුවත් රජ අසුනක් හිමි නැති, තමන්ටම කියා රාජ්‍යයක් තිබුනත් එය පාලනය කරන්න බැරි, තමන්ටම කියා යටත් වැසියන් නැති මේ මුහුණක් නැති රජතුමා තැනින් තැන ඇවිදිමින් ජීවත් වෙනවා. ඒ අතරතුර මව් රැජිණ තමයි සිල්ලාවේ පාලනය ගෙනයන්නේ. පන්ති භේදය සිල්ලාවේ බොහොම බලවත් දෙයක්. උසස් පවුල් වල අය නිතරම සිටින්නේ කිරුළට ඇස ගසාගෙනයි. ඉතින් රැජිණ තීරණය කරනවා රජුට පක්ෂපාතී ආරක්ෂකයන් කණ්ඩායමක් බිහි කරන්න. ඔවුන් සිල්ලාවේ සිටින කඩවසම්ම දක්ෂම තරුණයක් විය යුතු බවත් තමන්ගේ පවුල් වුනත් පසෙකලා රජතුමන් වෙනුවෙන් දිවි දිය යුතු බවත් තමයි ඇයගේ බලාපොරොත්තුව. ඉතින් ඒ සහා ඇය තෝරාගන්නේ දැනට සිරගතව සිටින මියගිය රජතුමාගේ විස්වාසවන්තම මිතුරෙකුවයි.. මේ අතර මේ කිසිවක් නොදන්න රජතුමා රහසේම නගරයට පැමිණෙනවා. එක් පැත්තක එසේ වෙද්දි ගමක හැදුන වැඩුන අඹමිතුරන් දෙදෙනෙකුත් නගරයට එනවා. ඔවුන් නගරයට එන්නෙ හොර රහසේ…

 

Hwarang (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E01.161219.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E01.161219.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E01.161219.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E01.161219.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

All BT1

Next BT1

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. මයිකි

    මේ කතාව බලන්න ගන්න හදන්නේ. කොරියන් කතා වලට තව තව සබ් දෙන්න

  2. දිල්ශාන් සචින්ත

    සබට තුති අක්කේ..

  3. princess’ man ekatath sub dendako. Plz

  4. meke link eka denna puluwan katada pls help me.thanks.

  5. meke link eka hoyaganna bane..plz danna kenek innawanm kiyannako..

  6. Download karala balanna mokak hari app ekak oneda

  7. ටෘ තමන්න

    එලම

  8. Chathuri Fernando

    Link eka denawada pls

  9. Thanx akki sub 1kata. Keep it up.

  10. sewsathi dasanayaka

    akke innocent man kiyala drama ekak thiye Korean ekatath sub daannakoo…….. eka godaak lassanaiiii

  11. Hasara Dulanjana

    meka download krganne khnd

  12. Meka denakan balan ediye thxxx sub ekata.

  13. Thanks..
    Good Luck..

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thanks sis…

  16. niayamai…thawa aluth drama 1k.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. තෑන්ක්ස් සිස් සබ් එකට….

  18. niyamai akke digatama yamuu

  19. doramax264 wena tv series1ka link1k tiyenne… drakorindo wala file not found kiyanawa..download karapu kenek link1k kiyanawada ?? Thanx for subbb !!!!!!!!

  20. Udara Damith B/K

    බොහෝම ස්තුතියි

  21. Udara Damith B/K

    ස්තූතියි……………

  22. thank you sooooo much akki….

  23. Akke thanks Supiri sub

  24. Sub ekata thanx

  25. Download karapu link ekak tyenawanam dipanko

  26. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සිස්

  27. Hammo akke kohima sthuthi karannada mnada!!!
    Meka gaththa.. Sub kauru hari deui kiyala maga balan hitiye..
    Thanks sooooooooooooo much akke
    Wadi wadiyen labewa

  28. Thank you Kanishka.Balanna one kiyala hithagena hitapu Drama ekak

error: Alert: Content is protected !!