Tuesday , September 22 2020
Breaking News

Hwarang: The Poet Warrior Youth [E07] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

HWARANG korean TV series

07 කොටස

හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහො වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්ඩියව සමත් කරවන්න ආරෝ බොහොම මහන්සි වුනත් එය කරගන්න බැරි වෙනවා. මේ අතර ජිඩ්වි ආරෝට සෙනෙහස දක්වන බව පැවසුවත් ඇය ඊට එක වෙන්නෙ නැහැ. සියොන් වූ සුහෝ ගෙන් උපදෙස් ඉල්ලනවා සහෝදරයිට සලකන හැටි ගැන උගන්වන්න කියලා. බලන්නකො ඒ උපදෙස් කොහොමද කියලා...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E07.170109.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E07.170109.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E07.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. tawa dawas kiyak parakku weida akke sub aka?

  2. Mekanam lassana kathawak. Tnx akka sub ekata.

  3. lakindu sadumina

    w2 world, healer, weightlifting fairy kim bok jo, strong women do bong soon, the k2 korean drama valath sub dennako puluvannam. oya serama eva 2015,16 pattama janapriya eva. hwarang eke sub ekata thanks. enakan balan hitiye. jaya..

  4. ෴බොහොම ස්තූතියි අක්කෙ සබ් එකට෴

  5. Ikmanata sub eka denna akka.. Oyage sub super.. Good luck..

  6. charith eranga

    thanks

  7. Thanks.
    Anith ewath ikmanata denna.
    Good Luck..

  8. Sub ekata thanx

  9. Udara Damith B/K

    *****************
    *
    *

    *
    *
    ****************

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සිස්

  11. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Thaaaaxxxxxxxxxxx

  13. akke meke ep 8 sub ada hetama denawada?

  14. Tnq sis

    healer korean drama ekata sub denna puluwanda …..

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. iwasan hitiye boma amaruwen sub denakam thanks akke

  17. Ammo sis meka denakam maga balagena idiye,thanks.anith tikath Ikmanin denna puluwannam

  18. Thanx akke sub ekata
    ~~~ Jaya Wewa ! ~~~

  19. thank you akke ane meken passe pinoccio drama akata sub dennako

  20. akke W Two Worlds korean drama ekata sub denno

  21. Godak sthuthi sub ekata elaga ekath ikmanat denna akke

  22. thiyana thadiyamata sub akadennath kalinma baluva melodeyak therune nam naaaa ilaga akath demuuu ikmanatama

error: Alert: Content is protected !!