Tuesday , September 22 2020
Breaking News

Hwarang: The Poet Warrior Youth [E11] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.4/10. From 17 votes.
Please wait...

HWARANG korean TV series

11 කොටස

ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් වූ ල තිබුන රජතුමාගේ වළයාභරණය බැරි වීමකින් ඔහුගේ අතින් වැටෙනවා. එය අහුලා ගන්නා යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ඔත්තුකරුවා එය ඔහුට ලබා දෙනවා. රජු සතු මෙය හරන්ග් පාසල තුල තිබී හමුවීම නිසා ඔවුන් සිතනවා රජතුමා හරන්ග් පාසල තුල සැවී සිටින බව.. 

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E11.170123.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E11.170123.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E11.170123-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Sub ekata thanx

  2. ඉෂාන් මදුෂ

    ස්තූතියි

  3. akke heta udewath e laga sub aka denna

  4. niayamai…thanks KANISHKA sis….sub ekata..digatama sub demu.jaya wewa……

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niyamai akke

  7. thanx puluwannan Missing Nine eke sub denawada

  8. thank you

  9. Patttaaaaaaaaaaaaaaaaaaaa

  10. Navindu Gunawardan

    ඊළඟ එකත් අද දවස තුල දෙන්න අක්කෝ…

  11. Navindu Gunawardan

    තැන්ක්ස් අක්කේ..jumong බලමු නෙහේ

  12. thanq soo much akke me sub aka enakam balan hitiye

error: Alert: Content is protected !!