Thursday , October 22 2020
Breaking News

I Miss You [EP 02] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

I Miss You Banner

සු යොන්ගෙයි ජන් වෝ ගෙයි රහසි ගත යාඵකම ගැන අද කතාවෙන් බලන්න පුඵවන්. මේ දෙන්න එකතු වෙලා ගින්නකින් ඔයාලා දන්න කෙනෙක් බේර ගන්නවා. ඒ කව්ද කියල බලන්න පුඵවන්. වැඩි විස්තර මොකද කතාවට යන්!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Crackdown [S01 : E01] Sinhala Subtitles | වැරදි ඔත්තුව [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිණියේ ඉන්දියාවේ තිබෙන තවත් Over-the-top …

Leave a Reply to dammika Cancel reply

Your email address will not be published.

16 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  2. chathura madushanka weerasiri

    sub ekata godak sthuthiyi.
    download speed madi ayata direct links ha torant links palaweni kotase
    comment wala thiyenawa.

  3. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  4. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය….


  6. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  7. නියමයි ජය

  8. නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  9. niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සහෝ…ස්තුතියි..
    උපසිරැසියට නියම කතාවක් මේක .

  11. torrent link 1 hodatama slow machan..direct links nadda??

  12. නලින්

    ස්තුතියි චතුර සහෝ…
    ජය වේවා!

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  14. thanx mcn sub ekata…
    sub okkoma eke para denna barida mcn
    nathan dawasata eka eka hari

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි උපසිරැසියට.

error: Alert: Content is protected !!