Friday , May 14 2021
Breaking News

I Miss You [EP 19] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

I miss you 2014 -2

ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා. තව හැරි කරපු මිනිමැරුමක් හොයාගන්න පුඵවන් වෙනවා!

එහෙනම් 20 වෙනි කොටසින් හම්බ වෙමු!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Nizhal (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]

රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  2. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  4. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  5. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

  8. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  9. අයියගේ
    උපසිරසියත් අනිවාරෙන්ම බලන්න එපැයි ගොඩක් ස්තුතියි.
    හොදේ ජයවේවා.

  10. එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.

  11. ජයවේවා අයියා!

  12. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  13. නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

  14. මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .

  15. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  16. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  17. සුබපැතුම්

  18. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  19. බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!

  20. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  21. ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  22. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  23. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  24. සුපිරියි සුභපැතුම්..

  25. දිගටම කරගෙන යමු…

  26. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  27. බොහොම ස්තුතියි සහො සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

error: Alert: Content is protected !!