Friday , May 14 2021
Breaking News

I Miss You [EP 20] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

I miss you 2014 -2

හැරි කියන්නේ ජන් වෝගෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ… අදනම් වැඩි දෙයක් කියන්නැ! කතාව රසවත් නිසා!

අවසාන කොටසින් මුණ ගැහෙමු!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Nizhal (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]

රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Ane meka dawonlord karanna be ne dawonlord karan driret link denna ko

  2. It’s Okay That’s Love korean drama ekatath sub
    dennako

  3. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….


  6. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  7. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  8. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  9. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  10. ස්තුතියි කොල්ලා සබ් එකට!

  11. බොහොම ස්තුතියි සහො

  12. niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!