Wednesday , May 12 2021
Breaking News

I Miss You [EP 21] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

I miss you 2014 -2

දන්නවනෙ අදයි කියලා අන්තිම කොටස…ඉතින් ඒ ගැන කියලා කතාව සවුත්තු කරන්න ඕන නැ නේ…

ස්තුතියි ඔයාලා හැමොටම I miss you කතාවත් එක්ක හිටියට. වැරදි ඇති ඉතින් සමාව දෙන්න කියලා ඉල්ලනවා. බයිස්කොප් එකටත් ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට….. එහෙනම්, නැවත හමු වෙමු!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. sub walata thank u……….tawat korean ekak aran enna.. 😀

  2. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. බොහොම ස්තූතියි ඔක්කොම ටික අපිට ලබා දුන්නට. ජය෴෴ 😛 😛

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

  5. thanx saho! I HEAR YOUR VOICE drama ekt sub dennako. Ekat minimarum sambanda ekak! Bohoma sthuthyi upasirasiyata! Jaya wewa!

  6. laksitha kumara

    පට්ට මචෝ උබ තමා දවසකට හරි මිනිහ එල දිගටම කරහන්

  7. niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. chathura madushanka weerasiri

    thanks

  9. My girlfriend is gumiho puluwannam mekatath sub denna

  10. දැන් ඉතින් එකින් එක දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නෑ,
    ඔක්කොම එකපාර බලන්න පුලුවන් නියමයි සහෝ….
    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුබපැතුම් …..
    මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
    පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    • චතුර ධනංජය

      ස්තුතියි ඔයාලා හැමොටම, ඉක්මනට තවත් සබ් එකකින් හම්බ වෙමු. දැනට ටිකක් කරලා තියෙන්නේ, පුඵවන් තරම් ඉක්මනින් දෙන්නම්,
      හැමොටම ජය වේවා!
      🙂 🙂 🙂 🙂 🙂 🙂

  11. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  12. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  13. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  14. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  15. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.

  16. මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  17. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  18. බොහොම ස්තුතියි

  19. Good work…!!
    Thanks deepu okkoma sub walata….

  20. thanx saho sub walata….
    godak mahansi wela tiyenawa….
    comment adu unath godak aya balanawa athin athata gihin….
    thawa sub ekakin hamu wemu….
    thanxagain


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. thanks for all episode

  23. සජීවී

    දිගටම සබ් දුන්නට තෑන්ක්ස් මල්ලි.
    තාම බැලුවෙ නම් නැහැ.
    ඉඩක් ලැබුනම බලන්න ඕන.

error: Alert: Content is protected !!