You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / 18+ / I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ]

I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

I Spit on Your Grave 2 (2013)මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා! ගොඩක් කාලෙකින් චිත්‍රපටියක් දෙන්න බැරිවුනානේ. ඒක නිසා ඔන්න 2013 අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා එලිදක්වන්න තියෙන එකක්. හැබැයි ඉතිං Blu-ray කොපියක් අද උදේම ඇවිත් තිබ්බ හන්දා ඔයාලට දන්න හිතුවා. මේකෙ පළවෙනි කොටසට අපේ හේවා ලුණුවිලගේ සහෝදරයා සිංහල උපසිරැසි දීළ තිබ්බනේ. අද මම මේ දෙන්න යන්නේ ඒකෙ දෙවෙනි කොටස. බයිස්කෝප් මංසලෙත් මේ ගැන සටහන් වෙලා තිබ්බා. වැඩි කතා බතා නැතිව චිත්‍රපටියට බහිමු.

කේටි කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පය අතින් ඉදිරියට යන්න හදන කෙනෙක්. ඉතින් එහොම ඉද්දි එයාට අවස්තාවක් ලැබෙනවා අලුත් ඡායාරූපශිල්පියෙක්ව හම්බවෙන්න. ඒත් එතන යම් සිදු වෙන දෙයක් නිසා මේ ඡායාරූප ශිල්පියාට තමන්ව පාලනය කරගන්න බැරිවෙනවා. හදිසියේම මේ කේටිව දූෂණය කිරීම් වලට, පැහැර ගැනීමකට, සහ හිංසා කිරීම් වලට යෙදවෙනවා. දෙපාරක්ම මේ අපයෝජන සිද්ධ වෙනවා. ඒ වගේම පණ පිටිං මෙයාව වළලනවා. ඒත් අන්තිමේදී සිද්ධ වෙන්නේ ඒ හැම එකකම අනිත් පැත්ත. කේටි තමන්ගේ පළිය ගන්න සැලසුම් කරනවා.ඉතින් කේටි තමන්ට සිද්ධ වුන මේ අසාධාරණයන්ට විරුද්ධව නැගී හිටින්නෙ කොහොමද කියල බලන්න චිත්‍රපටිය ඉවර වෙනකම් බලන්න වෙයි.ඒ වගේම 21+ වැඩි අය නරබන්න කියලත් ඉල්ලා සිටිනවා 

එහෙනම් අලුත් චිත්‍රපටියකින් හම්වෙමු.තව දෙයක් කියන්න ඕන. Twsited රූපවාහිණී කතා මාලාවේ කොටස් සියල්ලටම මේ වෙද්දි උපසිරැසි යොදලා භාරදීලයි තියෙන්නේ. ඉදිරියේදී ඒ ඉතුරු කොටස් ටික දවස ගානෙ ඔයාලට බලාගන්න පුලුවන් වෙයි 😀 ජයවේවා!

I Spit on Your Grave 2 (2013) on IMDb

 

 

d4aa0e18a2f775d3adb098cf8bd1b9df2316f2d1
900244507795a23430ab8a154d0570a3242e5420
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  2. Thanks Bro !!

  3. machan meke 3 eke sub eka diyanko

  4. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. තැන්ක්ස් වේවා!!

  6. me links wada karanne nane macho :/

  7. Chamara Ekanayake

    You re doing great job.Thank you & all the best guys.

  8. This webpage is not available kiyala wetenawane bro..

  9. both links are not worked

  10. මේකත් පලවෙනි එක වගේම පට්ට කතාවක්.පළිගැනීම කෙසේ වෙතත් මේ වගේ දේවල් ඕනේ තරම් වෙනවනේ.ලංකාවෙ හැම පැය 1.30කටම මේ වගේ කාලකන්නින්ගෙන් කාන්තාවො අතවරයට ලක් වෙනවා කියලා ලගදී කීවනේ.
    එහෙනම් සබ් එකට බොහොම පිං මචන්….ඔබට ජය…!!!

  11. kavishka hirantha

    meka download wenne ne ne……………?

  12. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. Thanks !!!!!!!!!!!!!!

  15. thanksb for nthe subs

  16. බොහොම ස්තුතියි කිනා…

  17. අසින්ත

    සුපිරි..

  18. ෂා.. නියමයිනෙ පට්ට..මචෝ.. මමත් මේ දැන් බලන්න යන්නෙ… තැන්ක්ස් කිනා සහෝ..

  19. chaminda lakruwan

    මම මෙකේ 1වෙනි එක බලලා තිබුනා නියම ෆිල්ම්. එක 2වෙනි එක එනවා කියලා ඔයාලගෙන්ම තමයි දැනගත්තේ හිතුවේ නෑ මේ තරම් ඉක්මනට ලැබෙයි කියා 2වෙනි එකත් බැලුවා නියමයි ඔයාලට ගොඩක් ස්තුතියි මේ කරන වැඩේට……….

  20. this is superrrrrrrrrrrrrrrrr

  21. බොහොම ස්තුතී…!!! ^_^

  22. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. පලවෙනි එකනම් බලලා තියෙනවා. මේකත්….. ජය෴෴ 😛 😛

    • අසින්ත

      රොයිලි කොහොමද යාලු font size එක හදා ගත්තේ???

  23. Thanks !!!!!

  24. pattai machan…

  25. මුදියා / mudiya

    නියමයිනෙ කිනෝ.පළවෙනි එක බලල දෙවනි එක බලන්න ආසාවෙන් හිටියෙ.රිලීස් වෙන්න මාස දෙකකටත් කලින් බ්ලූරේ කොපියක්ම දුන්න එකේ නොබල කොහොමද.ඔන්න බාගත්ත.ඉක්මනට බලන්න ඕනි.ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

  26. Siraj Priyantha

    thanks brooooooooo……

  27. thnxxxxxxxxxxxxx

  28. Hirushan Fernando

    අප්පච්චියේ ! මට විස්සක් වෙන්නත් තව මාස දෙක තුනක් යනවා.. එහෙනම් තව
    අවුරුද්දකට විතර පස්සේ බලන්නම්කෝ..

  29. නියමයි,බොහොම තුති

  30. චානක හසිත නවීන්ද්‍ර

    සැඩ pahara…….. ada nume supiri balillak thiyene… ela thama

  31. bohoma stuti saho…. .

  32. “චූටී මල්ලි”

    මන් හිතුවෙ හේවා කියලා
    බැලින්නම් කිනා
    එල එල
    එක බැලුව
    අනිව 2 බලන්න වෙනවනෙ
    සබට තුති
    ඔබට ජය……..

  33. niyamai machan thank you

  34. නලින්

    අඩේ කිනා මේක කොයි වෙලද බං ආවේ..! ස්තුතියි ස්තුතියි ආව ගමන්ම දුන්නට.

    ජය වේවා!!

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල කිනෝ…
    මාව ඒකෙන් බේරගත්තට…
    කොහොමත් මම ඕක කොරන්න උන්න නම් මාසයක් වත් යනවා…
    ගින්දර ෆිල්ම් එකක් වගේ…
    අනික 21+ නම් මොන කතාද…
    පලවෙනි එක වගේම පට්ට ඇති නේද…
    ජය වේවා…

    • #ChalinduDeshan (කිනා)

      😀 මම හිතන්නෙ නෑ එච්චර යයි කියලා 😛

  36. meke 1st eka sira machan.mekath ela athi.balamu balamu.thanks saho!!!

  37. baiscope aka patta a

  38. පට්ට මචන්. ස්තුතියි සබ් එකට

  39. niyamai saho

  40. මුල් එක බැලුවා අපේ ආසිරි තුමාගේ මුල්ම ඉංග්‍රීසි එක හැටියට. දෙවෙනි එක බලන්න ඕනෙ, බෑවා ඕන. සබ් එක ගන්නවා බොහොම ස්තුතියි බං.

  41. baiscope ake sub dena weygeta ganna thiya hithannath ba

  42. ela wadak macho thawath awa demu

  43. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  44. patta machan… ohomma yamu… aluth aluth ewa daapan… all the best…

  45. thanks macho

  46. අම්මෝ මේකත් ඇවිත් එළනේ

  47. mamath balanawa meyaka chalidu

  48. කැළුම්

    නියමයි මචෝ ඔයා ඉතින් ඉක්මනටම සබ් දාලා දෙන කෙනා නේ

  49. film anawane machanla ho gala bala iwarayak koranna wenne na meywa nam 🙁 hayyoooooooo baiscope aka nam dan patta

  50. awillane dan danne macho tx sub akatai film akatai

  51. aniwa balanooooooooooooooooo macho

  52. wow,maru 😀

  53. එලස් මචෝ

  54. මමත් මේක එනකම් උන්නේ ජය!

  55. හා
    බොලා කියන නිසා මම ලබන අවුරුද්ද වෙනකම් ඉන්නම් මේක බලන්න 😛 😀

    • උබ නම් ඉදියි උබ අනිවා අද බලනව මේක 🙂 හික්ස්

  56. pattane meyka

  57. ela ela ela

  58. බොහොම ස්තූතියි මචෝ ඉක්මනින්ම දුන්නට.. මේකෙ පළවෙනි කොටසත් තිබ්බ. ඒත් බලන්න ලැබුන්නෑ. ඉඩක් ලැබුනොත් දෙකම බලනවා.. ජය වේවා෴

  59. isuru samarasinghe

    maru film aka 1st aka 2 kath adama banna dala balanwa

  60. niyamai sahola baiscope aka dan patta

  61. මැක්සා මචං එන තරම බලන්න වෙලාව වෙනම ගන්න වෙනවා පට්ට

  62. හර්ෂ ලහිරු

    අප්පට සිරි මේ පාර කිනා ගේමට බැහැලා තියෙන්නෙ
    එලකිරි ස්තුතියි සහො

  63. තැන්ක්ස් වේවා!!

  64. සිසිත සමරතුංග(සිසියා)

    අම්මට හුඩු… දන්නෙවත් නැහැ ආපු විත්තියක්………. නියමයි.

  65. 2 ක එනකම් උන්නේ ජය වේවා කිනා

  66. jayen jaya!!!!

  67. elane saho 1 st aka baluwa patta 🙂 2th aniwa balanwa

  68. thanks macho maxxxa

  69. mihin ලංකා

    දීලා දීලා මේක බලන්නම උන්නේ මරු

error: Alert: Content is protected !!