Tuesday , September 29 2020
Breaking News

I.T. (2016) with Sinhala Subtitles | තාක්ෂණික වැඩ්ඩෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.3/10. From 3 votes.
Please wait...

I.T. (2016)

ගිය සතියේ ලිපියෙන් The Secret Circle කතා මාලාවෙන් හම්බවෙනවා කිව්වට එහෙමම වුනේ නැහැ මොකද කිව්වොත් දිල්ෂාන් සචින්ත The Containment කතාමාලාවට සබ් කරන්න සෙට් වෙලා. ඉතින් එයා ඒක කරන අතරේ මම ෆිලුමක් බාරගත්තා..!!

මේ ෆිලුමට IMDb අගය 5.4ක් ලැබිලා තිබෙනවා.ඒවගේම මේක අයිති වෙන්නේ Mystery/Crimeගණයට. කතාව ගැන කිව්වොත්, මයික් රීගන් කියලා ධනපතියෙක් ඉන්නවා.එයා නව තාක්ෂණය භාවිත කරලා App එකක් හදනවා. මම ඒ App මොකක්ද කියලා කියන්න යන්නේ නෑ බලලාම දැන ගන්නකො! පොර්ටර් කියලා හාදයෙක් රීගන්ගේ සමාගමේ වැඩකරනවා. මේ පොර්ටර් හාදයට පොඩ්ඩක් විතර මානසික ලෙඩක් තියෙනවා හැබැයි මේකා හෙන I.T වැඩ්ඩේක්. පොර්ටර් රිගැන්ගේ දුවට ආදරය කරන්න ගන්නවා ඉතින් රීගන් ඒකට එච්චර කැමති වෙන්නේ නෑ ඊට පස්සේ පොර්ටර්ව රීගන් අස්කරලා දානවා. පොර්ටර්ගේ මානසික තත්ත්වය තවත් වැඩිවෙනවා මේක නිසා. ඊට පස්සේ පොර්ටර් හාදයා රීගන්වයි එයාගේ පවුලේ අයගෙනුයි පළිගන්නවා. අනිත් ටික ඔයාලා ෆිලුම බලලාම දැනගන්නකො!!!

ඇත්තම කිව්වොත්,මේක බාරගෙන ටිකදවසක් වෙනවා. ඒත් මට උපසිරැසය දෙන්න පරක්කු වුණා මොකද මගේ පාසලේ වැඩකටයුතු ටිකක් වැඩිවුන නිසා. කොහොමෙන්හරි මේකට මට ඉසුරු දිල්ෂාන් සහෝදරයාගෙත් උදව්ව හම්බවුණා. එයා අන්තිම ලයින් ටික කරලා දුන්නා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ”ඉසුරු දිල්ෂාන්” සහෝට ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී…

I.T. (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

I.T.2016.720p.WEB-DL.750MB.MkvCage

I.T.2016.720p.BluRay.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. chanaka_naveen

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. bohoma pin machan

  3. Tnx Saho..

  4. SUB EKA WADA NA

    • internet explorer eken download karanna machan , hariyanawa, mamath ehema thamayi kare.. thank you biascope lk

  5. sub eka enne naha, e wenuwata akuru godak enawaa, mokada karanne??

  6. UPASIRASIYA ENNE NAHANE SAHO…

  7. Thanks!!!!!!!!!!

  8. sathsara wikum (sMasher)

    patta …. sub eka enakal balan hitiye thaaaaankx aaaaaa

  9. නියමයි රවින්දු.සබට තෑන්ක්ස්.

  10. බොහොම ස්තූතියි සහෝ

  11. බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ උපසිරසට.

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. thanks machan sub walata

    film eka balanna asai. link ekak naa download karanna

    piluwannnam deepan.
    loku deyak

  14. nice film and thanx for sub
    friend…

  15. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. bohoma isthuthiyi saho sab ekata….
    jayen jaya….

  17. bohoma isthuthiyi saho sab ekata….
    jayen jaya…..

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  19. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!

  20. Thanks mchn…!

  21. The Secret Circle dennedda ethakota bro

  22. tnx mahco keep going

  23. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. බොහොම ස්තුති සහෝ …..

  25. Machan podi help ekak diyallako ara direc link page eken kohimada torent link ganne

  26. `
    filem walata link hoyanna gihama apa wenawa ….. essara thibba vidihata ayetha hadanna……………
    ty for sub

  27. උපසිරසට ස්තුතියි රවිඳු සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

  28. නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්……………………..!
    දිගටම සබ් දෙන්නෝ…………..!

  29. rakitha ranathunga

    සබට තුති සහො…

  30. බොහොම ස්තුතියි

  31. elama thanks

  32. මලින්ද

    බොහොම ස්තුතියි රවිදු….
    ලස්සන *ිල්ම් එක්ක් වගේ….
    බානවා එහෙනම් ඔන්න…….

  33. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

error: Alert: Content is protected !!