Ice Age: Continental Drift (2012) Sinhala Subtitles | ලෝක විනාශයද මේ..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ආයෙමත් ෆිල්ම් එකක් උණු උණුවේම අපේ බයිස්කෝප් සයිට් එකට ගෙනාවා. මම හිතනවා කට්ටියම අසාවෙන් එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. මේ පාර ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steve Martino හා Mike Thurmeier ය දෙන්නම එකතු වෙලා. කලින් ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Carlos Saldanha වෙනුවට අළුත් කථාවට අළුත් අධ්යක්ෂණයවරු දෙන්නෙක් යොදාගෙන නියමෙටම අළුත් ෆිල්ම් එක කරලා තියෙනවා. අයිස් ඒජ් කථා මාලාවේ වැඩිම වියදමක් දරපු ෆිල්ම් එකත් සාපේක්ෂව හොදම ආදායම් උපයමින් තිරගත වෙමින් දැනටත් පවතින ෆිල්ම් එකක් තමයි මේක. ඇත්තටම මේක පවුලේ සියලු දෙනාටම එකට ඉදලා රසවිඳින්න පුළුවන් ආදර්ශමත් කථාවක්. මෙහි කාටුන් චරිත අඩංගු වුනත් මුළු ෆිල්ම් එක පුරාවටම කියවෙන්නේ තනියම ජිවත් වෙනවට වඩා පවුලක් හැටියට ජිවත් වීමේදී එන අභියෝග ජයගන්නේ කෙසේද, පවුලක් ලෙස ජිවත් වෙද්දී එකිනෙකට උදව් කරන්නේ කෙසේද, එහෙම කරන හැටි, එමෙන්ම දරුවන් හා තරුණ ළමයින් කොහොමද ගනු දෙනු කල යුත්තේ යන සැහෙන කාරණා වගයක් මේ ෆිල්ම් එක තුල යටි පෙලේ ධාවනය වෙනවා. නිරුපණය වෙන්නේ සත්තු අතර කථාවක් වුවත් සෑහෙන අවවාද හා උපදෙස් රාශියක් මේ ෆිල්ම් එක බලන කෙනාට ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ කරුණු ටිකත් ෆිල්ම් එක බලනකොට මතක් වෙයි කියලා.
මේකේ කථාව වෙන්නේ මෙහෙමයි. Sid ගේ පවුලේ අය ඇවිත් එකපාරටම sid ගේ පිස්සු ආච්චි අම්මා sid ගාව දාලා හොරෙන්ම කට්ටිය පැනලා යනවා. අපේ කථා නායකයා Manny ගේ දුව (Peaches) දැන් තරුණ වයසේ ඉන්නේ. ඇය තමන්ගේ වයසේ යහළුවන් (Louis,Eathen….) එක්ක විනෝද වෙන්න ඇවිදින්න යන එකට එච්චර කැමති නෑ ඇයට එයින් අනතුරක් වෙයි කියලා. නමුත් දවසක් මේ පියා හා දියණිය අතර මේ විදිහේ වාදයක් යන කොට පෘථුවියේ වියේ සිදුවන වෙනසක් නිසා Manny, Sid, Diego, Granny (ආච්චි) යන කට්ටියම සිය සගයන්ගෙන් වෙන වෙලා මුහුදට පාවෙලා යනවා. මේ සයුර මැද අසරණවෙන ඔවුන් මුහුදු කුණාටු, අති විශාල මුහුදු සතුන් මැද ජීවිතය රැක ගැනීමට මහත් වෙහෙසක් ගන්නවා. මේ අතර ඔවුන් කෙමෙන් කෙමෙන් තමන සිටිය මහාද්විපෙන් ඈත්වෙනවා. මොවුන්ට මුහුද මැද දී කපිතාන් Gutt ගේ නායකත්වයෙන් යුතු මුහුදු මංකොල්ලකාරයන් රංචුවකට අසුවෙනවා. ඔවුන් බල කරනවා Gutt ලගේ කණ්ඩායමට ඔවුන්ට සේවය කරන්න කියලා. නමුත් Manny ඇතුළු පිරිස එය ප්‍රතික්ෂේප කරන නිසා Sid ව මෝරුන්ට කන්න දාන්න යනවා. ඔන්න ඔතනින් පස්සේ තමා කථාවේ හොඳම වැඩ ටික එන්නේ. කට්ටියට මුහුදු මංකොල්ලකාරයන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද ? මහා සාගරය මැද අතරමන්ව සිටින මොවුන් කෙසේද ගෙදර යාමට පාර සොයාගන්නේ ? යන ප්‍රශ්න ටිකට උත්තරය හොයාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා……
අනික මම කියන්න ඕනි මම මේ ෆිල්ම් එකේ පොඩි වෙනසක් කරලා බැලුව මොකද ෆිල්ම් එකේ යන දෙබස ඉතාම සරල සිංහලෙන්ම පරිවර්තනය කරලා දැම්මා (සමහර තැන් වලනම් බැරිවුනා) එහෙනන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා රසවිඳලා ඉවරවෙලාම කමෙන්ට් කරන්නකෝ කොහොමද අළුත් සබ් දැමිල්ල හොඳද කියලා… 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
18782 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-09-01
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanx
sub wada nathooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Thnaks machan (y)
ice age 4 wada karanne nane
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
math banawa.thanks saho
thanks…..
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanx charitha
අනිවා…. බලල කොමෙන්ටුවක් දාන්නම්… 🙂
machan elakiri kollo elama kiri…
thankZ
Sub wada na ne
english therum ganna bari apita oyala kerana deyin onama film ekak dan balanna puluwan. thanks
ela bro…
thanx saho……..
පට්ටම තමා නියමයි සහෝලා ඔයාලගේ වැඩේ
thanks
චරිත සහෝට පින්
thanxxxx….mach goda kalekin mama biscope eken film ekak download kale eth hamadama dana film ekanam mokadda kiyala balanawa. thanxxxxx
Authenticate this comment using OpenID. මෙන්න මේ ටික් එක තිබ්බහම හරිම ඈණයක් වෙනවනේ….. මේක අයින් කරලා දෙන්න බැරිදෝ……?? 🙂
real
ekaparak beluwa.. eth sub ekka ayeth beluwa.. thanxx sub walata
ela ela kollo blu ray ekak enakan bohoma iwasillen itiye meka balnda thanx saho ekata……. eth podi awulak thiyenwa fonts ehema katha
thankssssssssssss
oayalage sub extract wenne na oyalata puluwan nam RAR nethuwa Zip akarayata danna ethakota gataluwak wenawa adui
elakiri nmachan sinhala upasirasi nathuwa baluwata wadak na,,,elakiri machan
meka nam mama dapu dawaemai gaththe eth thama baluwe na macho sub files extract wenne nane ekai..
patta…!!! 🙂
sinhala subtitle is not working.
සබ් වැඩ නෑ සහෝ !
Continental drift එකේ තේරුම ලෝක විනාශය නෙවෙයි,මහද්වීප ප්ලාවිත සංකල්පය කියන ලෝකයේ මහාද්වීප වෙන් වෙන් වශයෙන් හැදෙන්නේ කොහොමද කියන එක…
SAAAAAAAAAAARTHAKAAAAAAAAAAAAAAAIIIIIIIIIIII
link eka weda nene.?
බොහෝම ස්තුතියි යාලුවා. ජය ශ්‍රී!
උඹේ වෙබ් සයිට් එක නම් මරු. මේ සයිට් එක නම් මාර ප්‍රයෝජනවත්.
elakiri
මරු .
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
thank u very much machan………….
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
mchn subtitle gaththata wada nane..extract kraddi error ekak enawa..
පට්ට………………. 😀
mata podi help 1k karanawada?meke upasirasi wenama download ganna onada?
maxxa machan…. thanks………..
thnks man
cannot extract the subtittle file……why???
This is great..Many thanks to the team
mage sub aka wada ne na :/
ස්තුතියි…. 🙂
එල කිරි අ …. නියම වැඩක් ….
දැන් තමා බලල ඉවර උනේ මේකනම් සුපිරි පට්ට පතුරු වැඩක්
හැමදාම හොදම දේවල් වලට අතගහන චරිත පොල්ගස්දෙණිය bro
තැන්ක්ස් වේවා
Thank you very much!
niyanai
sub..1 ganna bhane..yaluwa..
Thanks alot
ෆිල්ම් එකක් තමයි ෆිල්ම් එකක් ………………….
බොහෝම ස්තුතියි කමෙන්ට් කරපු සියළුම දෙනාටම …….:)
දැන් මට නිතර මේ පැත්තේ එන්න බැරි වුනත් හැකි පමණ
නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා . 😉
මම නිකමටටවත් හිතුවේ නෑ මේ ෆිල්ම් එක හිට් එකක් වෙයි කියලා .මොකද මේක විශේෂයෙන් ළමයින් ඉලක්ක කරගත්ත එකක් නිසා ….. 😀
කොහොම වුනත් මේක තමා මගේ බයිස්කෝප් ඉතිහාසයේ හොදම බාගත කරගැනීමේ වාර්තාව .සියළු දෙනාටම ස්තුතියි !!!!
~ ජයවේවා ~
Sinhala Sub RAR file damaged … please re update it
Tnks
ජය වේවා
Sub File eka Extract Wenna na error Ekak anwa aphu upkaranna barida?
And Good Work ikmaning Sub ekak dala 🙂
නියමයි සහෝ නියමයි බලමු බලමු
Hamoooooma Meka Enakan Bala Bala Hitiye Mamat Ehemai….
Itin Ehema Ekak Nobaaaa Kohomada Thanks Macho…….
නියමයි…ඔෙහාම යං යං…
අනේ පුලුවන් නම් ටොරන්ට් නැති ලින්ක් එකක් දෙන්නකෝ
Thanks…..
චරිත පොල්ගස්දෙණිය thanks you..
always you select grate movie for us..
meka balanna one…
නියමම වැඩක් thanks
Thanks
පට්ට පට්ට…… මේක 3D විදිහටම බැලුවා සැවෝයි එකේ……. 😀
ummmmmmmmmmmmmmmmmmmmmmaaaaa…thanks..:)…..patta
ela machan
niyamai jaya weewa
thnw godaak pin oyata
සුපිරි මචෝ 🙂
pattama thamayi
මේක තමයි මම 3D බලපු මුල්ම ෆිල්ම් එක.මම මේකට සබ් එක කරන්න විකියා සහෝගෙන් ඉල්ලුවා.ඒත් එතකොට චරිත සහෝ මේක බාර අරන්.මේක නම් පට්ට ෆිල්ම් එක.මමත් ආයෙමත් බාගෙන බලනවා.ස්තුතියි චරිත සහෝ…
අඬන කට්ටියට අඬන්න… වදින්න ඕනේ තැන වලට වදින්න…..
මෙන්න අපේ කොල්ල සබ් දීලා…. පිස්සු කොර…
ජය වේවා මචන්……!!!!!!!!!!
Thanks…
ගොඩක් කකල්ඉදන් බලන්න අසාවෙන් හිටියේ. සබ්එක්කම දුන්නට තැන්ක්ස්… ජය.!!
මරේ මරු! ස්තූති වේවා… ත්‍රීඩී බලන්න ආසාවෙන් හිටියට වැඩේ හරි ගියේ නෑ නෙව…
මම මේක ආපු දවසේ ඉදන් හෙව්වා එළ කිරි වගේ සබ් එක්කම හම්බ උනා
ගොඩාක් පින් මචං රොම්බ ටෑන්ක්ස්
උපරිමයි සහෝදරයා ☺…මම ආසම මූවි එකක් තමයි ඔය…උණු උණුවෙම මහන්සිවෙලා මේක ලබාදුන්න ඔයාට බොහොම ස්තූතියි…ජය පතනවා…♥♥♥
Thanxxxx
ගොඩක් ස්තුති සහෝ. මං මේක ආව ගමන් අපේ අලුත් ත්‍රිඩි සිනමාහල වන සැවෝය් හිදි බැලුව. ලස්සන කතාව. දැන් ආයේ සිංහල එක්කම බලනවා. ගොඩක් ස්තුතියි.
අහිංසක හිත්නේ.
මෙන්න නියම ෆිල්ම් එකකට සබ් දීලා.. කාලෙක ඉදන් බලාගෙන හිටියේ මේකට සබ් දෙනකන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ආපු ගමන් මේකට සබ් දුන්න එක හුඟක් වටිනවා චරිත…….
බොහොම ස්තූතියි.
කව්රුහරි දන්නවද සිංහල sub Android ටැබ් එකකින් බලන්නේ කොහොමද කියල ?
@kgs,
Mobo Player එකෙන් නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේදි සිංහල පේනවා. හැබැයි රෙන්ඩරින් අවුල් සිංහලවල. Google Play වල බලන්න…
nice work dude. thank u..
පට්ට බයිස්කෝප් සයිට් එක
එල ආ..තැන්කූ මචෝ 🙂
අනේ කොල්ලෝ තැන්කු වේවා… බෝම තුති..බලන් හිටියේ දෙනකන්… 😀 😀 😀
Thanks….
ස්තූතියි සබ් වලට.මේ ෆිලම් සෙට් එකට මම නම් පිස්සු හැදිලා ඉන්නේ.මේකේ හොද කොපියක් එනකන්ම මමහිටියා.අනික මේ සයිට් එකෙන්ම දෙනකනුත් හිටියා.
බොහොම ස්තුතියි එනකම් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක්…………
Ela Elaaaaaaaaaaaaa patta film ekakne ada dila thiyenne…. thanx charitha sahooooo. niyama wedak..kiyanna wadan nehe shaooooooooo.
thanx for the feed back guys…………….. 😀
අඩේ එලකිරිනේ.චරිත සහෝ ඔයා නම් මාරම බුලට් එකක්නෙ.මේකෙ BR කොපිය දෙනව නේද සබ් එකත් හරි ගස්සල ලඟදිම.එතකං ඉන්නං හොඳේ.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
thanks!
නියමයි ඔයාලගේ වැඩේ …..ජය වේවා
WOW.. Wow.. 😛 😀 පට්ට පටපට….!!
“චරිත පොල්ගස්දෙණිය” සහෝට ගොඩක් ස්තූතියි මහන්සි වෙලා සබ් දෑම්මට :)….
🙂 🙂
ele.. man meka enakan mai hitiye.. Puluwan nam The Brave film eka denna. Pls
මේක එනකන් බලාගෙන හිටියේ.. චරිත සහෝ ගොඩක් ස්තූතියි!!!! ජය!!!!
@usher
alt batton aka press karagena download karana thana click karanna wadey shape.
thnxx for subs
sinhala sub banna den na neee
BDRip එනකම් ඉන්න වෙනවා. BR බලලා දැන් DVD බලන්න කම්මැලියි. ඒත් එළ කිරි වැඩක්.
සුභ පැතුවා එහෙනම්…….
පට්ට පට පට… නියමම වැඩක්නේ… තෑන්ක්ස් මචෝ….
සුභ පැතුම් දිගටම කරමු වැඩේ
ආව ගමන් අනිවා සබ් දෙන බව දන්නවා නේ …අපි…. 🙂
බයිස්කෝප් එකට ජයම වේවා
Ela kiri dwn karanawa.thanks.
jaya charitha sahota..oyage subs maru
wow….nice film
බාන්න දානවා..මේක එලස් කතාවක් නේ කලින් ඒවා සේරම බලලා තියෙනවා,,
ජය වේවා 🙂
loweth meyka nam maxxama film ekak subs dunna oyalata bohoma pin
එළ !
පට්ට මචෝ සුපිරිම තමා
බොහොම ස්තුතියි සබ් වලට ..මේක එනකම් බලගෙන හිටියෙ
ජයවෙවා
thnxxxxxxxxxx
Enakan balan hitapu film 1k. Thanks a lot…….. 🙂
චරිත සහෝට පින් උණු උණුවෙම මේවා දෙන එකට…..
එස්. එම්. එස් එක එනකොට පාන්දර 1.05. මේ විකියාට නින්ද යන්නේ නැද්ද මංද? :D. ස්තුතියි චරිත සහෝ. අනිවා බලන්න ම ඕන.
පට්ට..පට..පට..
නියමයි සහෝ.ජය වේවා..!
ඉක්මනටම දුන්නට බොහොම ස්තුතියි චරිත අයියට.
Thanks macho suba pathum!!!!
ah dan wada 🙂
thanks again
අපි මේක 3 ඩී බැලුවා!!! ගිය මාසෙ ….
එල මේක එනකම් බලං උන්නේ සහෝලා ටික නියමයි
බයිස්කෝප් එකට ජය වේවා අලුත් ෆිල්ම්ස් අපිට දෙන එකට
ඕයේ…හුරේ…..මෙන්න දීලා……..සබ් ……. පට්ට……
මේකට නම් කටපුරා ස්තුතියි කියන්න ඕන…
ජය වේවා බයිස්කෝප් එකට…ඔයාලගෙ වැඩේ නියමයි..අපි කවදත් බයිස්කෝප් එක්කම තමා
මේක මට විතරක් එන එරර් එකක්ද නැත්තන් හැමෝටම එනවද? ඊයේ රෑ මේ පොස්ට් එක දාපු වෙලේ ඉදන් මන් ඩවුන්ලෝඩ් කරන්න උත්සහ කරනවා එත් ටොරෙන්ට් ලින්ක් එක වැඩ නෑ අද උදේ බලද්දිත් වැඩ නෑ
404 - Torrent not found. The torrent you are looking for can not be found on the system
කියල මැසේජ් එකක් එනවා [350mb කොපිය හා 750mb කොපිය දෙකටම ]
lassanama kathawak.thank u very much.
හහ්,,,,,සුපිරි සයිට් එක මේක
නියමා….යි ජය වේවා !ජය වේවා !
බයිස්කෝප් සයිට් එකට ජයම වෙන්න ඕනේ උණු උනුවෙන්ම මේවා අපිට දෙන එක..ඔයාලගේ කැපවීම ඉහලින්ම අගය කරනවා
Thanks bro
පට්ට මචං මෙන්න වැඩකරු නියමයි
මේක නම් එලස් වැඩක් ආව ගමන් උදේ වෙනකොට ඇවිත් සබ් එකත් එක්කම
නියමම සෙට් එකක් බයිස්කෝප් එකේ ඉන්නේ
SUPIRI MACHO
එල එල එල එල කිරි ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකට ජයම වේවා 🙂 🙂
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ වැඩේ පට්ට පහර
ජය වේවා මෙන්න ෆිල්ම්ස් බලනවාමයි…අද
Supiri bnz thnksz
🙂 එලස් 🙂
ජය වේවා බයිස්කෝප්
එල මේක දෙනකම් බලං උන්නේ අපිත් ආව ගමන් දුන්න එක වටිනවා .චරිත සහෝට පින් උණු උණුවෙම මේවා දෙන එකට
නියමයි සහෝලා අර කිව්වා වගේ මේක නම් පට්ට කතා ටිකක්…වැඩේ නම් මල් 7 යි
සිරා මැක්සා පහරක් ජය වේවා
මේක නම් නියමම බයිස්කෝප් එකක්,,කොහොමත් බයිස්කෝප් හැමදාම අපිට දුන්නේ හොද දෙයක්..කයිවාරු ලොකු කම් නැතුව,,
Thnxz sahola gr8 WORK
Thanx,Great Work…
මෙන්න බොලේ මේක දීලා….ආව බව දන්නෙත් දැන් නේ….. 🙂
චරිත සහෝට පින් අත් වේවා
ජය වේවා !!! බයිස්ක්කොප් එක පට්ට ආව ගමන් සබ් දෙනවා නේ
සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..
නියමයි බයිස්කෝප් ඔන්න අපිත් පින් දීලා ගන්නවා … 🙂
මේකේ හොද කොපියක් ආව ගමන් දුන්න එක සුපිරි අදම බලන්න ඕනේ ජයවේවා
Maru damma banawa
නියමයි මචං දිගටම වැඩේ කරන් යමු නොසැලී නොබියව
maru thanks
සිරාම ෆිල්ම් එකක්………..බලනවානම් සුපිරිම එකක්……………
ශා….මරේ මරු සහෝ…… 🙂
ඔයාලගේ වැඩේ පට්ට දිගටම කරගෙන සුභ පතනවා
සුපිරි නේ 🙂 මේක දුන්න එක ඉක්මනට ආයේ ලොවෙත් නෑ
පට්ට පට්ට ආයේ අදම බලනවා ජයම වේවා
i am waiting for BRrip
patta මචා
නියමයි මචං මේක බලන්නම උන්නේ
හුරේ මෙන්න අලුත් එකත් දීලා දිගටම යමු දිගටම යමු.
Thama Bluray eka awith nedda? 🙁
අගෙයි චරිත සහෝ… අගෙයි!
මේකේ හොද පිටපත් නිකුත් වූ සැණින් ලබා දෙන්නට කටයුතු කිරීම බොහොම වටිනවා.
පොඩ්ඩන්ට ලොක්කන්ට කාටත් හරිනේ.
ඊගාවට මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා.
ඉතුරුවා….??? 🙂
ලැබෙයි නේ……
ජය!
BR Rip Ekak thawama awe nathda machanla….kohoma unath ella honde………………
බොහොම ස්තුතියි..
Thcxxc you v much
niyamai niyamai…
Maxxsma thama
niyamai wadey boss,
Denakan hitiye sahoo meka.. elama ela… supiri honde… go ahead man…
maxxa film aka anakam.balagena.hitiye.
good luck
thx yalu
ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා
සුපිරි බයිස්කෝප් එක
තුති සහෝ
jaya wewa….
එලේ එල සුපිරි 😛
charitha niyamai…jaya
banna danma thx saholata mey karana deyta
Onna mamath banawa.maxxa hodey
Thawa thawath sub denna labeywa…
Jayama wewa set akatama pattai oyalage wada
Wow..mmm very good site……..
Elzzz ikmaninama dala ney maru meyka balannama one en
Maxxama macho super
ජය පතනවා සෙට් එකටම
නියමයි මචං මේක බලන්නම උන්නේ
ස්තූතියි සහෝ 🙂
thxxx so much
මැක්සා මචෝ
ලොවෙත් නැත සුපිරි සුපිරි
ජය වේවා 🙂
පට්ට හොදේ
Thanks lot biascope TEEM
සුපිරි සුපිරි බයිස්කෝප් එක 🙂
ela ela … ThanQ weeeeeeeeeewaaaaaaaaaa !!!!
thanx bro. supiriyi
අඩේ පට්ට ආව ගමන දීලා
පට්ට පට්ට බලන්න ඕනේ මේක දැන් බාන්න දානවා 🙂 ජය වේවා 🙂
thnxxx so much 🙂
පට්ටම තමා නියමයි සහෝලා ඔයාලගේ වැඩේ 🙂
maxxa macho supiri
අඩේ පට්ට පතුරු ආව ගමන දීලා 🙂