Tuesday , January 26 2021
Breaking News

I’ll Follow You Down (2013) | වසර දෙදාහක් ආපස්සට යමුද…? [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

i'll follow you down 2013

කස්ටියට බලන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේ සදහා IMDb ලකුණු 5.8ක් හම්බෙලා තියනවා. අපි කවුරැත් දන්න The X Files කතාමාලාවෙ ඉන්න Gillian Anderson ද මෙහි ප්‍රධාන චරිතයක් නිරෑපනය කරනවා.

මේ කතාව දිවයන්නෙ ගේබ්‍රියල් වයිට් කියන මහාචාර්යවරයා වටා. මෙයා හොයාගන්නවා වසර දෙදාහකින් ලෝකයේ ආපස්සට යන්න ක්‍රමයක්. ගේබ්‍රියල් කියන විදිහට මේක තමයි මිනිස් ඉතිහාසයේ වැදගත්ම සොයාගැනීම. ඉතින් ගේබ්‍රියල් මේ සොයාගැනීම පරික්ෂාකරන්න හිතාගෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගීවනබව තමන්ගෙ බිරිදට අගවලා ප්‍රින්ස්ටන්වලට යනවා. මේ පරීක්ෂණයගැන ගේබ්‍රියල් අරැණුකොට කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඉතින් ගේබ්‍රියල් ප්‍රින්ස්ටන්වලට ගියා ගියාමයි එයා ගැන කිසිම ආරංචියක් නැතුව යනවා. ඊටපස්සෙ තමයි කතාවෙ හොදම හරිය පටන්ගන්නෙ.

ගේබ්‍රියල්ට පුතෙක් ඉන්නවා ඇරොල් කියලා. ගේබ්‍රියල් කරපු මේ පරීක්ෂණේ හින්දා ඇරොල්ගෙත් ඇරොල්ට සමබන්ධ අනෙක් අයගෙත් ජීවිත සේරම අවුල්ජාලයක් වෙනවා. ඒ වගේම මේ ඇරොල්ට කුඩාකල ඉදන් විද්‍යාව ගැන අසාමාන්‍ය හැකියාවක් තියනවා. දවසක් ඇරොල්ට හම්බෙනවා අවුරැදු ගානක පරණ පත්තරයක්. ඒකෙ තියන විදිහට නාදුනන පුද්ගලයෙක් ඇරොල්ගෙ තාත්තව මරලා දාලා. ගේබ්‍රියල් අවුරැදු දෙදාහක් ආපස්සට ගියා. හැබැයි ගේබ්‍රියල්ට එහෙදි මොකක්ද වුණේ? ගේබ්‍රියල්ට එහෙදි කාවද හම්බෙන්න ඕන වුණේ? මේ පරීක්ෂණයේ සැබෑ අරමුණ මොකක්ද? ඇරොල්ට පුළුවන් වෙයිද මේ සේරම හරිගස්වලා නැවත යථාතත්වයට ගේන්න? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නනම් කස්‍ටිය චිත්‍රපටය අරගෙන බලන්න.

විකියා මේකට සබ්දාන්න කියලා කියලා දැන් ටික දවසක් වෙනවා. තිබිච්ච කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ටිකදවසක් පමාවුණා. රේටින්ස් අඩුවුණාට කාටත් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මං යනවා. හැමෝටම ජය වේවා……!

I'll Follow You Down (2013) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

672fbc08885e0c98118f67551a9d2e89f011cbcc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Passage [S01 : E01] Sinhala Subtitles | මාරක වෛරසයක් සහ වැම්පයර් එන්නතක්! [සිංහල උපසිරසි ]

කොහොමද හැමෝටම,  මෙදා සැරේ අත ගැහැව්වේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්වය ගැන කියවෙන ජාතියේම …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Ela tnx for sub

  2. Udamith Damith (b\k )

    ela

  3. නියමයි… ස්තූතියි

  4. niyama wedak deela thiyenne, thanks Lakshan! digatama honda filmswalata subs denna api wenuwen.

  5. windows 8.1 wala subs wada karanne nadda?

  6. බොහොම ස්තුතියි…!!! ^_^

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  8. ela thax bro

  9. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  10. මම කැමතිම කතා තේමාවක් තමයි ‘කාල තරණය..’. බොහොම ස්තුතියි.

  11. Nelum Nethanjana

    thank u thank u.bagenama balamuko komada wade kiyala.

  12. කොස්තා :*

    එල වැඩක් මචන්

  13. Sandun Dulanjana

    මේක නම් සුපිරියි වගේ….
    බලන්න ඕන

  14. Saketha Pulasthi

    කාලතරණය ගැන ෆිල්ම් එකක් නම් අනිවා බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි.

  15. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  16. Chaminda Lakruwan

    ස්තුති මචෝ

  17. Supiri ekak wage….. thank u wewa.. 😀

  18. හර්ෂ ලහිරු

    මේවගේම එකක් මං බලලා තියනවා ටීවී එකේ ගිය ඒකෙ නමනම් දන්නෑ 😛
    මං හිතුවා ඒක වෙන්න ඇතිකියලා 😛
    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    • හර්ෂ ලහිරු

      මං කලින් කිව්ව ෆිල්මුවේ නම Timeline (2003) 😛
      ඒකේ Paul Walker ඉන්නේ 😀

  19. thanks mac supiri film 1k,ela

  20. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    එල එල…
    මේ වගේ ඒවා බලන්න කැමතියි.
    ඉතින් මගහැරලා කොහොමද.
    ඔන්‍න‍ අරගත්තා…
    ස්තුතියි.


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. nice film thax

  23. Thank you very much saho..!!

  24. Thanks !!!!!!!!!!!!!

  25. thanx lakshaan

  26. thanks bro good work

  27. niayamai…subata thanks LAKSHAN saho.keep it up.jaya wewa……….

  28. “චූටී මල්ලි”

    එල
    බලමුකො
    සබට තුති
    ඔබට ජය………..

  29. බොහොම තුති උපසිරැසියට

  30. thankz machan sub ekata………..
    subasiri elaga suba ekata…………. 😉

  31. elazzz machan pattama kathavak vageee..
    thanks machan sub ekatahh……
    danma banavaa bn mekaaa..

  32. නලින්

    ස්තුතයි ලක්ෂාන් සහෝ!

    ජය වේවා!

  33. නියමයි සහෝ.
    ස්තුතියි උපසිරැසියට.

  34. thnks bro noah brrip eka avith puluwannam ekatath sub denna.

  35. Aditha Praween

    නියමයි
    බොහොම තුති උපසිරැසියට
    දිගටම උපසිරැසි දෙන්න හැකිවේවා !
    😀

  36. බොහොම තුති
    ගොඩක් පින්
    ඔන්න බෑව

error: Alert: Content is protected !!