You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

In the Deep (2016) AKA 47 Meters Down (2017) with Sinhala Subtitles | මීටර් 47ක් යට බිහිසුණූ මුහුදු පතුලේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 16 votes.
Please wait...

In the Deep (2016)

කට්ටියව ගැඹුරු මුහුද යටට එක්ක යන්නයි  මේ හදන්නේ.. නිකන් මුහුද යටට නෙවෙයි අදුරුම අදුරු මීටර් 27ක් යට මුහුදු පතුලට.. ලීසයි කේට්නම් ඔන්න ගියා මෝරු බලන්න කියලා ඔය විදිහට.. නිකන් නෙවෙයි ආරක්ෂිත කූඩුවක් උපයෝගී කරගෙන තමයි ගියේ.. ඉතින් බලමු ඔවුන්ට කුමක් සිද්ධවෙයිද කියා..හිතා ගන්න අඩි 20ක් 30ක් දිග මෝරු තමන් වටේ කැරකෙනකොට දැනෙන හැගීම.. imdb මීටරේ 5.8ක් කැරකුන තවත් අපූරු සලරුවකුයි මේ..එහෙනම් ඒ අත්දැකීම ලබා ගන්න එක් වන්න In The Deep 2016 සමගින්.

දගකාර සහෝදරියන් දෙදෙනෙක් මීටර් 47ක් මුහුද යට කූඩුවක සිරවී, ඔවුන්ට මුහුද මතුපිටින්ද උදව්වක් නැත, ඔවුන්ට මුහුද යටින්ද උදව්වක් නැත, ඔවුන්ගේ පිහිටට ඇත්තේ සුළු වේලාකට පමණක් ඉතිරිව ඇති ඔක්සිජන් වාතය අඩංගු ටැංකි දෙකක් පමණි, මෝරුන් ඔවුන් වට කරගෙන සිටිද්දී කෙසේනම් ඔවුන්ට බේරී යාමට හැකි වේවිද? බිහිසුණු මුහුදේ ඔවුන් කෙසේනම් ඔවුන්ගේ ජීවිතය බේරා ගනීවිද? පාළු මුහුදු පතුලේ කවුරුනම් ඔවුන්ගේ පිහිටට පැමිණේවිද? ඔවුන්ට බේරී යා හැකි වේවිද? නැත්නම් බිහිසුණු මෝරුන්ගේ ආහාරය වේවිද? තීරණය ඔබට භාරයි…

ගිහින් එන්නම්.

ඔබට ජය..

 

In the Deep (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Thanks for Sub!

  2. Thanks Bro

  3. tnx macho

  4. Pasan Madusankha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!

  5. Thisal Lakpura

    ස්තූතියි

  6. ashan lankanath

    Thanks ……………….good luck …………………….

  7. ela brooo

  8. Yakodo meka koi welada sab dunna mn me blurry ekat bagana balanawado nadda ki hitanawa menna blurry apdet ekak dila. Thx bro dm nm mis wan nati wi web-dl blurry sb watana nisa digatama film dannna obata jaya

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  10. thank u saho….!

  11. Nice bro film eka.i am enjoy this film.sub ekath niyamai.wade digatama karagen yanna.all the best

  12. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Ela ela thanx mchn sub ekata !!!

  14. Sajith Anthony

    නියමයි සහෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා..

  15. සබ් එකට තෑන්ක්ස් සහෝ

  16. ස්තූතියි බ්‍රෝ

  17. niayamai…thanks MADU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. elama saho thanks

  19. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  21. Udara Damith B\K

    තැන්ක්ස් .
    ලිපියනම් නියමයි
    කුතුහලය තියලා ලිපිය ලියපුම තමි ෆිල්ම් එක බලන්ඩ හිතෙන්නේ
    එල

  22. ashan lankanath

    thanks

  23. නියමයි සහෝ.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා !

  24. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    dvd rip nam wadakna sub ekata thanks

error: Alert: Content is protected !!