Monday , June 1 2020
Breaking News

Insidious: The Last Key (2018) Sinhala Subtitle | රතු දොර! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 65 votes.
Please wait...

ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ චරිතයට පණ පොවන්නේ Linda Shaye විසින්. මෙය 2018 ජනවාරි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල අතර තිරගත වී මාස දෙකක් තුල ඩොලර් මිලියන 67ක් ඉක්මවූ ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා..

කතාව ගැනත් ටිකක් කියන්නම්. එලීස් සහ ක්‍රිස්ටියන් කියන අක්කයි මල්ලියි දෙන්නා නව මෙක්සිකෝවේ “ෆයිව් කීස්“ කියන ගමේ එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. මෙයාලගෙ තාත්තා රස්සාව විදිහට කරන්නේ ගෙවල් ලඟ තියෙන වධකාගාරයේ වධකයා විදිහට කටයුතු කරන එක. මේ පුංචි එලීස් ට අමුතු විදිහේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් (ඒ කියන්නේ භූතාත්ම, යක්ෂයෝ වගේ දේවල්) මේ එලීස් ට පේනවා. ඒත් එයාගෙ තාත්තා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එක දවසක් ඒ ගෙදර ඉන්න භූතාත්මයක් දැකපු එලිස්ගෙ මල්ලි න් හයියෙන් කෑ ගහනවා. ඒකට දඬුවම් ලැබෙන්නේ එලීස්ට. එලීස්ගෙ තාත්තා එලීස්ට ගහලා ගහලා බිම් මහලට දාලා අගුළු දානවා. එතනදි තමයි එලීස්ට අමුතු කෙනෙක් මුණගැහෙන්නේ…

ඉතිං යාළුවනේ.. කවුද එලීස්ට මුණගැහෙන මේ අමුතු කෙනා? එලීස්ගේ තාත්තා ඇත්තටම භූතාත්ම විශ්වාස කරන්නෙ නැද්ද? බිම්මහලේ තනියම සිටින එලීස්ව අම්මා බේරගනීවිද? නැත්නම් වෙන මොනව හරි භයානක දෙයක් සිදු වේවිද?  මොකක්ද මේ රතු දොර? කියලා චිත්‍ර‍පටිය බලලම දැනගන්න. ජයවේවා!

 


 

 

 We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Fringe [S04 : E06] Sinhala Subtitles | මතකයන්.. [සිංහල උපසිරසි සමඟ]

6 වෙනි කොටස බලන්න කලින් 5 වෙනි කොටසෙ මොකක්ද වුනේ කියලා මතක් කරගෙන ඉමු නේද? …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

  2. Gayan_madushanka_

    Thanks bro

  3. thanks a lot saho sub ekata

  4. Thanks for the subtitles brother!

  5. arawindasunimal

    thanks

  6. Thanks for the subtitle. Keep it up the good work.

  7. Thanx me movies eke subtitles ekata

  8. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  9. thnk u

  10. Thank Brother Super Sub Title jaya Wewa

  11. Thankzzzzzzzz

  12. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට..
    ජය වේවා!

  13. bhoma stuti

  14. Dushan Tharuka

    Thanks bro

  15. Thank U Brother. Jaya wewa

  16. patta

  17. Thanks saho
    ..

  18. thanks!

  19. @admin.

    admin wetha. meme web adaviye session period time eka wadi karana lesi illa sitimi manda nitharama login vimata sidu wena bavin saha login vimata wenamama page ekakakata yamata siduvima tikak karadra bavini. sthuthi..

  20. thanx bro

  21. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  22. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….!

  23. THANKS SAHO SUB EKATA.. 🙂

  24. සුභ අලුත් අවුරුද්දක් වේවා !…………………….thanks ………….good luck ………………………..

  25. ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…

  26. piyumal.sajeewa90

    Jurassic Park III (2001) sinhala sub eka sapot karanne nane.

  27. baiscopekolla2

    thank you machan.the conjuring 3 ekath karanna please!

  28. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

  29. Thank you

  30. sub isnt working with all the BR copies , only fr DRONES

  31. Thanks machan. Appreciated

  32. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…………………….

  33. Meka denakal balan hitiye thank you so much…..

  34. Haashan Dhanushka

    thank you

  35. දිනිඳු සම්පත් සොහො. ඔයාට මගේ හදපිරි ස්තුතිය. බයිස්කෝප් එකට ජයෙන් ජය!!!

  36. ගොඩක් ස්තූතියි ! බ්ලුු රේ අප්ඩේට් ඒකත් දෙන්නනකෝ

  37. ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

  38. Meka enekam balan hitiye…
    Plz machan blu ray update karahanko oka…………
    Iwasaikkak na bn balanakn… Update karakooooooooo

  39. pradeep sanjaya

    blueray ekta update eka denna broo

  40. Nishan_sameera

    Patta sub aka honde

  41. bhaagamathie 2018 sub please !!!

  42. Thanks bro. download kara. Blu-ray ekath ekkama balanawa.

  43. download wenne ne

  44. thanks bro… supiri film ekak..

    thama beluwe na.. bluray copy eka dala… update eka dennakoo…

    kickboxer 2018 blueray copy ekath dala….

  45. Thanks bro ela

  46. biue ray eka upload karannooo

  47. chinthaka_priyadrshana

    Thank U bro……

  48. Thanks. But ai saho meeka update karanne natte?

  49. Dishara malshan

    Thak u. Blu r rip eka awo යාවත්කාලීන kannako yalu

  50. Lucifer Morningstar

    Thank U bro 🙂

  51. nice work machn! bluray ekath one

  52. BR Available Please update

  53. bluray awith thiyenne update karapn..

  54. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  55. sub eka enakan balagena hetiye tnx

  56. knightrider25527

    Godak asaven hitapu flimekak thanks bokka

  57. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  58. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  59. pradeep darshana

    Supiri sub eka ela born

  60. malithmadhushan45

    සහෝ බොහොම ස්තුතියි සබ් එකට දෙනකන් බලාගෙන හිටියේ

  61. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි….

  62. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  63. AsithaDilruwan

    bluray wama balamu
    ela ela thanks

  64. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිනිඳු සහෝ.
    ජයෙන් ජය.

  65. Thanks mchan sub 1ta anith film balanne natuwa meka baluwata Kamak nadda terenne nathi weida

    • malithmadhushan45

      එහෙම වෙන්නේ නැ මචන් පොඩි වෙනසක් තියෙන්නේ

  66. මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,

  67. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ආසාවෙනම බලපු ෆිල්ම් සීරිස් එකක් තමා මේ. BR ආව බලමු..

  68. salithamihiranga

    බොහොම ස්තුතියි මචෝ

  69. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  70. බොහොම ස්තුතියි

  71. Bandaramudiyansi

    බොහොම ස්තුතියි බ්ලුරේ වලටත් ආපුම දේන්න ස්තුතියි ..

  72. Srimal Nishan Peiris

    thanks bro………………………

  73. Kaushan Herath

    බ්ලූ රේ රිලීස් වෙච්ච ගමන් බලනවා.සබට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!