Thursday , October 6 2022
Breaking News

Intelligence [S01 : E11] | න්‍යෂ්ඨික ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Intelligence

කොහොමද යාළුවනේ…. ඔන්න මම 11 වෙනි එපියත් අරන් ආවා. දවසක් විතර ප්‍රමාදයි. ඒ ගැන වැඩිය හිතන්න එපා.

හොදයි, එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ කතාව ගැන කියන්නම්කෝ. මතක ඇතිනේ පුසුගිය සතියේ කතාවෙදී අර අතපය පණ නැති කේන් කියන පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පහර දෙන්න හැදුවා රසායනික අවියකින්. කොහොම හරි අපේ ගේබ්‍රියල් ඇතුළු පිරිස සේ ප්‍රහාරය නැවැත්ත්‍රවනේ. ඒ වගේම අපිට ලිලියන්නේ චිත්‍රශිල්පී දුවවත් අදුනගන්න පුළුවන් උනා මතක ඇතනේ.

එහෙනම් ඔන්න අදකතාව. අද කතාව න්‍යෂ්ඨික පුහාරයක් ගැන. රුසියානුවෝ පිරිසක් හිරකාරයෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලලා න්‍යෂ්ඨික බලාගාරයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය සිද්ද වෙන්න මූලික වෙන්න පුංචි ළමයෙක්. ඉතිං කතාව බලන්නකෝ මේ පුංචි ළමයා කවුද? ගේබ්‍රියල්ට මේ ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද කියලා.

නැවත හමුවෙන තුරු ජය!!!

Intelligence (2013) on IMDb

 

 

d5807ac512a07262489f2e6ea8f36ad4cc6db52a
8bf52b334f5b18333215c2f057ce0b64cb0406a7
c7fcbf61440448ab53600de53bcb167cd4f856f6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

She-Hulk: Attorney at Law [S01 : E06] Sinhala Subtitles | නිකන්ම ජෙන්… [සිංහල උපසිරසි]

ඉතින් එහෙනම් අද අරගෙන ආවේ She-Hulk: Attorney At Law එකේ හය වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. බොහොම ස්තූතියි සහෝදරී !

  2. nishshanka ruwan

    ස්තුතියි 🙂

  3. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

  5. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස්.ජය…………

  6. නලින්

    ස්තුතියි සුරේනි සිංහල උපසිරැසියට.

    ජය වේවා

  7. aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????

  8. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. kaata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????

  10. අයියෝ පොඩ්ඩක් පරක්කු උනාට මොකද සබ් එක කොහොමහරි ලැබුණනෙ. බොහොම ස්තුතියි සුරේනි.ජයවේවා…. ජයවේවා….

  11. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….

  12. Surenai Dear,

    Subtitle nam hodai but oya kalabaleta translate karana nisa adupadu tikak thiyanawa.sub eka karapu gaman errors thiyanawada kiyala mula idala balala conform unama site ekata danna. samahara awa ahampitinma english thiyanawa.awa hadagaththoth oyata idiri gamana godak hoda wai.

    plz elaga sub ekawath errors chek karala witharak danna.nathnam mata siddawai adminta maegana complen karanna Dear.

    sub danawata godak pin.
    good luck.

    • EHEMA KIYANNA EPA YALUWA.. HEMOOGEMA WERADI THIYENAWA.. EWA HADAA GANNA HELP KARANNA ONE..

      sureni.. oyage sub digatama denna.. man oyata suba pathanawa..
      good luck sis.. 🙂

      • mama ahama kiwwa ayawa thawath unandu karanna misak ayawa team ekan ain karanna namai tharidu bro. Adupadukam nathuwa yanna hamoma wagabalaganna oni.nathnam kattiya mae website ekata aye anne nathuwa ideewe subtitles upset unoth.therunada?

  13. ස්තුතියි

  14. thanks sahodare,,,,,

  15. bohoma stuti sahodari,… .

  16. ela enakam blan hitiye.thnkssss 😀

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  18. thank u sis..

  19. thanx niyamai

  20. dinidu madushanka

    ela ela saho jaya wewa

  21. thankz.. 🙂

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😀 සුරේනි

  23. thakz so much………………………

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    දෙනකන් ඇගිලි ගැන ගැන උන්නේ
    ඔන්න ගත්තා අක්කේ සබට තුති …..!

  25. තරිදු

    දිවසට 3න් 4පාරක් ආවා මේකේ උපසිරැසි ඇවිත්ද බලන්න. මමත් අළුත් උපසිරැසියක් එක්ක ලඟදීම එන්නම්.

    ජය…. :p

  26. Epiya nam iye bagaththaa….
    sub eka ikmanatama dila thiyenneee.
    fatta fatta….
    thanks akke sub eka ikmanata genavata..

  27. thanks…..

  28. elas thaks

  29. thanQ……..

error: Alert: Content is protected !!