Monday , September 28 2020
Breaking News

Into the Badlands [S02:E04] with Sinhala Subtitles | සටන ඇරඹෙයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 25 votes.
Please wait...

කොහොමද කට්ටියට? අද සීසන් 2 වල හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවෙ එහෙනම්,ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ මගේ පොඩි වැඩ වගයක් නිසා මේක පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දවල් 12ට විතර වාඩි වෙලා 3.45 වෙනකම් එක දිගට ටයිප් කරගෙන ගිහිල්ලා වැඩේ ඉවර කරා. වෙනදා වගේම ඉතින් ලියුම ලියන එක තමා කම්මැලිම වැඩේ,

හරි කථාව ගැන කියලවනම්, ගිය සතියෙ සිටුවරු ටික රහස් සාකච්ඡාවට සෙට් උනානෙ ඉතින් අද බලා ගන්න පුලුවන් ඒකෙ හොඳම හරිය, අනිත් පැත්තෙන් ක්විනින්තුත් ගොඩක් කල් ඉඳන් සටනකට ලෑස්ති උනානෙ මේ කොටසෙදි එයත් වැඩ පෙන්නනවා.මම ඉතින් ගොඩක් දේවල් කියන්න යන්නැහැ පරක්කුත් වෙලා තියෙන එකේ කට්ටිය බාගෙනම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා,

දැන් එක දිගට ටයිප් කරලත් ඇති වෙලා තියෙන්නෙ, එහෙනම් මම ගියා. මේ කොටසට 8.3 ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. ආහ් ඒ වගේම කවුරුත්ම මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.. 6 වෙනි කොටසත් අරගෙන ආපහු මම එනවා. එතෙක් කාටත් ජය!

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.The.Badlands.S02E04.Palm.of.the.Iron.Fox.720p.WEB.x264-[MULVAcoded]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Neranjana Udaya

    sabata thank you bro…

  2. Milinda Sadaruwan

    thank you broo

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  4. Digtma sub eka dena gana sathutui bn

  5. E5 තාම නැද්ද ?

  6. අයියේ සිංහල උපසිරසියට ගොඩාක් ස්තූතියි අනික් කොටස් වලට ත් ඉක්මනට උපසිරසි දෙන්න කෝ

  7. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. Thanks for the Sub

  9. thanks sub akta…

  10. Thanks Bro.

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  12. බොහොම ස්තුතියි සහෝ…

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  14. thax bro…

  15. Thanks Bro…… Great work

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. thanks machoo suba aluth awruddak veva hodee

  18. The Curse of Sleeping Beauty/Viking.Legacy.2016/Mupparimanam (2017)/Supreme [2016] Telugu/Drushya Kavyam (2016) Telugu frind loku udauwak mta mama udin dapu film tikata sub tika mata denwda.link ekak hari

  19. mata film tikakata sinhala sub tikak denna pluwanda dr all

  20. ස්තුතියි සහෝ උපසිරසියට……………!

  21. Niyamai saho sub ekata thnx

  22. වැඩේ නම් එල බ්‍රෝ, තෑන්ක්ස්
    ඒත් පොඩි ඉල්ලීමක් බ්‍රෝ, පුලුවන්න්ම් hdtv හරි wEB-DL හරි එකකට දෙන්න බ්‍රෝ, හේතුව අපි වගේ කලින් දවසෙ නයිට් ඩේට වලින් බාන දුප්පත් කොල්ලොත් ඉන්නවනෙ, කොහොමහරි සබ දෙනවට ගොඩක් පින් බං,,

  23. s.k.ruchiranga

    ela bro hdtv ekata sub eka denna anith ewai mkda api apu gmn hdtv eka dwnld krgena innwa bn

  24. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy sahooo….
    Digatam karagen yammoo….
    Ikmnjn ilag epiyen hamuwemmo….

  25. උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    වැඩේ දිගටම කරමු

  26. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!