Thursday , December 3 2020
Breaking News

Into the Badlands [S02:E05] with Sinhala Subtitles | වෙයිල් නිදහස කරා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 23 votes.
Please wait...

කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා, අලුත් අවුරුදු අස්සෙ ඔන්න සුපුරුදු විදියට 5 වැනි කොටසටත් උපසිරසි අරගෙන මේ පැත්තට ආවා, හරි විදියටනම් මේ කොටස ගේන්න ඕන අයේෂ සහෝ, පොර ඉතින් විභාග එක්ක බිසී නිසා මේ කොටස අරගෙන එන්න උනෙත් මට.අනිත් එක තමයි ගොඩක් අය HDTV එකට සබ් දෙන්න කියලා ඉල්ලලා  තිබුන නිසා මේ කොටසෙ ඉඳන් දිගටම ඒ විදියට දෙන්න අපි දෙන්න ට්‍රයි එකක් දෙන්නම්,

හරි එහෙනම්, කතාවෙ දැන් හොඳම හරියට තමයි අපි ඇවිත් ඉන්නෙ, ගිය සතියෙ ක්විනින් රයිඩර්ව මැරුවනෙ එයාගෙන් හිස්උන සිටු තනතුරට මොකද වෙන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්, ඒ වගේ සනීත් තමන්ට සුපුරුදු රුදුරු බිමට එන්න අවශ්‍ය ඔක්කොම වැඩ කටයුතු මේ කොටසෙදි ලෑස්ති කර ගන්නවා.හැමදාම වගේ විඩොත් අලුත් ගේමකට ලෑස්ති වෙන්න යන්නෙ. මම වෙන මොකුත් කියන්නෙ නෑ කට්ටිය බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

එහෙනම් මම ගියා , මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න කට්ටියම, ගොඩක් දුරට ඊලඟ කොටසත් මටම ගේන්න වේවි.

එහෙනම් ඊලඟ කොටසත් අරගෙන එනකම් කාටත් ජය!!

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E05.WEB-DL.XviD-FUM

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. thank you

  2. Neranjana Udaya

    machan me saba wada nane.
    KM player ekata dammama 1511 line error kiyala watenawa..

  3. Thanks sub ekata

  4. Milinda Sadaruwan

    thank you broo

  5. බොහොම ස්තුතියි සහෝ..

  6. ගොඩක් ස්තුතී සහොලට

  7. Thanks………..

  8. Lasantha Chandimal

    error ekak enawa brother

  9. mcn meke syntax error at line 1511 kiyala wetanawa. video eka play wenne ne. plz kawuruhari udhawwak karanda… tnx

  10. තෑන්ක්ස් මචෝ සබ් 1ට…ජය වේවා!!

  11. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  12. Thnxxxxxx

  13. thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  14. 1511 ERROR AT LINE KIYALA ENAWANE

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Thks brother..

  17. Thanks Bro….

  18. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. thank you very much

  20. thx sub ekata puluwan hevc waltama denna
    web nathiwa

  21. ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා !

  22. සුපුන් බුද්ධික

    සුභම සුභ අලුත් අවුරුද්දක් සහෝ.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  23. thanks bro

  24. Elama…. thanx bro..

  25. elZ danakan blan hitiye

  26. Thanks for the sub

  27. jaya wewa……….sub 1ta tnks saho..

  28. Udeesha Bandara

    Thanks bro…enakan balan hitiye

  29. ටෘ මන්නා

    Hd tv දුන්න් එකටනම් එල

  30. ටෘ මන්නා

    කොර

error: Alert: Content is protected !!