You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News
Home / All / Ip Man: The Final Fight (2013) | අවසාන සටන [සිංහල උපසිරැසි සමඟ]

Ip Man: The Final Fight (2013) | අවසාන සටන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Ip Man The Final Fight (2013)හැමදාම ඔයාලට පරන එවම අරගෙනනේ ආවේ ඔන්න මේ පාර අලුත් එකක් කරන්න හිතුවා Ip Man : The Final Fightමේකත් කලින් වගේම Ip Man ගේ ජිවිත කතාව තියෙන්නේහැබැයි කලින් බලපු තුනටම වඩා මේකේ තියෙන්නේ වෙනත් විස්තරයක් Ip Man ඉපදිලා තියෙන්නේ 1893/10/01 වෙනිදා එතකොට ජිවිතයෙන් සමුගත්තේ 1972/12/02 මේකේ අඩංගු වෙලාතියෙන්නේ වැඩිහරියක් හොං කොං වල ජිවත්ව සිටියෙදී සිදුවුන සිදූවීම්, මම හිතන විදිහට 1950 ගනන් වල වගේ, මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ කලින් එකෙ වගේ Donnie Yen නෙමයි Anthony Wong කියන හොං කොං නලුවෙක් මෙයාගෙත් සටන් වල කිසිම අඩුපාඩුවක් නෑ මම දකින විදිහට ඒක ඔයාලත් බලලා තීරනය කරන්න,මේකේ කතාව ගැන කියන්න දෙයක් නෑ නේ හුග දෙනෙක් නමින්ම දන්නවානෙ,කතාවේ කුතුහලයත් එක්ක බලන්න ඔන්න මම කතාව නම් කියන්නේ නෑ

මේකේ IMDB රේටින් 5.6 අරගෙන තියනවාමේකේ අධ්‍යක්ෂනය කරලා තීයෙන්නේ Herman Yau ලියලා තීයෙන්නේ Erica Lee මෙයාලා කලින් IP Man කිසිම කතා මාලවකට සම්බන්ද නෑ,එහෙනම් ඔයාලත් බලලා ඔයාලගේ අදහසුත් කියලා යන්න පොඩි පොඩි අඩු පාඩු ඇති මොකද තාම මේකට හරි හමන් ඉංග්‍රීසි සබ් එකක් ඇවිල්ලා නෑ .. හැබැයි පුළුවන් උපරිම සාදාරනේ ඉටුකරලා තියනවා ඔයාලගේ රසවින්දනයට, තව දෙයක් මේකේ පලවෙනියට යනවා ගීතයක් අහලා බලන්න හරිම ලස්සනයි, එහෙනම් කට්ටිය බගෙන බලන්න, සුපිරි සටන් ටිකක් ඔන්න බලාගන්න ඇහැකි කට්ටියටම,
ජයෙන් ජය !!!

කලින් ආව කතා ටික නොබැලුවා නම් මෙන්න ලින්ක් 🙂

Ip Man (2008)
Yip Man 2 (2010)
The Legend is Born IP man (2010)

Ip Man: The Final Fight (2013) on IMDb

 

 

9280135ffff6ff5ae2e2b0921920aefcf487841e
f8a8b27767c739c0dbe25e3b5fa87b19c1c3ebe7
a445f562b54cfd2a11f963e522107c9465c1d54d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සහ “ඉශාන් ගිහන්ත” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

93 comments

  1. Thanks for Sub!

  2. ip man 3 meka awilla tikak dawas wenawa masa 5k 6k withara puluwannam sub ekak dannako

  3. niyama wadak tnx

  4. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  5. oyalat godak pin . meeta wada kiyanna deyak nee….
    fillm ekak labuna gaman duwala enne oyala langata tamai. tibunot goda natnam balanne natiwa innawa samahara vita. oyala sinhala denakam.

  6. ela film eka thanks aaaaaaaaa

  7. thanks for subs. good work guys…

  8. ගොඩක් ස්තූතියි යාලුවා…:):)

  9. මචන් මේක brrip එකට encode කරලා දිපන් කො……..

  10. එහ් හෙහ්! අඩු සයිස් ඇවිදිල්ලා… මරු මරු! මරේ මරු!
    මේ සෙට් එකම සම්පූර්ණයිලු ඉතිං ඔන්න ඈ…හ්?
    දෙන්නටම තුති මේක දීල එහෙම කෙරුවට 😀
    සේරම මාත් එක්කාසු කොරාගන්ඩයි ලෑස්තිය…

  11. මෙන්නේ මේකේ BrRip එක ඇවිල්ල එක සබ් යාවත් කාලීන කරලා දෙන්න යාලුවා ජය වේවා

  12. උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..

  13. රොක් ජොන්සන් ටොකෝ ටොකෝ

    මචන් සිරාවටම කිව්වොත් සබ් 1 කේ අවුල් තිබ්බා බන්, චේදයෙන් චේදය ගැලපෙන්නේ නැති වෙලාවල් තිබ්බා. එතකොට තේරුම් ගන්න හරි අමාරුයි..
    උත්සාහයට ගොඩක් ස්තුති..

  14. IP Man aluth film eka parana films tharam lassananam na…
    eth hoda wadak

  15. Sub title down venne natho

  16. thankx bro……..

  17. mudiya / මුදියා

    මේ ෆිල්ම් සෙට් එක ගොඩක්ම ආසාවෙන්ම බැලුව එකක් තමයි.3 වෙනි එක නම් බලන්න බැරි වුනාද මන්ද.දෙකම බාන්න ඕනි.අපේ කැළුමත් කාලෙකට පස්සෙ සබ් එකක් දීල තියෙන්නෙ.දෙන්නටම පින් හොඳේ.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

  18. සොහොයුරන් දෙන්නටම බොහෝම ස්තූතියි.. IP Man කියන්නේ ඉතින් සුපිරි සටන් තමයි..

  19. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  20. බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

  21. තුෂාන් මධුසංඛ

    Thanks සහෝ උබලා 2ටම.මම ආසාවෙන් බලන ෆිල්ම් සෙට් 1ක් තමා මේ.ඔන්න එහේනම් බාන්න දැම්මා.ආයේමත් කියනවා බොහෝමත්ම ස්තුති

  22. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා, මේකටත් සබ් දෙන්න කතා මාලාව සම්පුර්ණ කරන්න.The Legend is Born IP man (2010)

  23. thanks lot both of u

  24. Good Post Friend, Thanks!

  25. malli,
    Responses to “Ip Man: The Final Fight (2013)
    meeke Sinhala sub Downlode karanna bahane.eeka araganna haki vidiyata daannako..plz

    thanks malli
    deshan …

  26. නියමයි මචන් මමත් බානව ජය වේවා…!!

  27. thanks bro…..

  28. Dear Friend your service is high

  29. බොහොම පින්

  30. Thank You Machan

  31. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  32. ELA ELA…. GODAAAK THANKS OYALATA. JAYAWEWA…!!

  33. meka nam mexxsa….yip man 3 ekatath sinhala sub dennako. sinhala sub hoyahoya inne.puluwannam loku deyak saho..

  34. susantha pradeep

    නියමයි මෙක sin sub දානකන් හිටියේ. thnxxxxxxx 🙂

  35. kanchana chathuranga

    ane sub eka downld karaganna bane.ai ea/?

  36. නලින්

    ස්තුතියි “කැළුම් හා ඉශාන්“ සහෝලට

    මේවගේ එළකිරි මුවි එකක් මේ පාර බැස්සුවට

    ජය වේවා!

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි කැලුමෝ…
    ඔය ගෙනත් තියෙන්නේ ඉදලා ඉදලා අලුත් බාන්ඩයක්…
    මමනම් හැබැයි ඇක්ෂන් එව්වට වැඩි කැමැත්තක් නැහැ…
    ඒත් මේකනම් අනිවා බලනවා..
    ජය වේවා!!!

  38. meyka awa bawath danne dan thx

  39. Niyama wadak saho

  40. thun weni eke sub danne nethuwa ei yalu meke sub dunne mehema kiuwa kiyala tharaha wenna epa.api wedak karanna oni piliwelakata neda.mehema kiuwa kiyala ke gahanna epa hode

  41. meyka patta film aka

    thx

  42. “චූටී මල්ලි”

    හොදා වගේ
    බලන්ඩ ඔනි
    සබට තුති
    ඔබලාට ජය……..

  43. ජය වේවා! බාන්න දැම්ම ඔන්න

  44. චතුරංග සුරාජ් පෙරේරා

    දෙන්නටම ස්තුතියි.

    ජයවේවා !

  45. මෙහෙම එකක් එනව කියලවත් දැනන් උන්නෙ නෑ නොවැ
    උපසිරසට බොහොම තුති සහෝදර වරුනි
    ජය

  46. සුපිරි සහෝ

  47. mihin ලංකා

    ගින්දර මචෝ සබ් දීපු එක පට්ට

  48. කැළුම්
    ගුණසේකර” සහ “ඉශාන්
    ගිහන්ත” thanks macho

  49. තැන්ක්ස් වේවා!!!

  50. Rakitha ranathunga

    Thax machnla
    Sub eka enakan mai hitiye

  51. එලස් බාන්න දැම්ම

  52. maru film aka saho isthuthiy

  53. niyamai sahola

  54. පට්ට අනිවා බලනවා මේක

    ජය !!!!

  55. සුපිරි මේවාගේ කතා නම් අනිවා බලනවා බොහොම පින් කොල්ලෝ දෙන්නටම

  56. maxxxa macho aye ahala danma banna danwa maxxa athi

  57. ado mama kamathima awa ip mange awa thxxx dennatama

error: Alert: Content is protected !!