2013 නොවැම්බර් 22 නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් ඔයාලට ලබා දෙන්න මේ සූඳානම. සෙල්වරාගවන් අධ්‍යක්ෂණය කල ආර්යා සහ අනුෂ්කා ෂෙට්ටි රඟපෑමෙන් දායක වුන Irandaam Ulagam නැත්නම් දෙවන ලෝකය කියන චිත්‍රපටය තමා අද අරගෙන ආවේ. (ආර්යාගෙ චිත්‍රපටි ඔයාලා ඕනිතරම් බලලා ඇතිනෙ.ඒ නිසා වැඩි විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ මම හිතන්නෙ :)) අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.6/10අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මෙම චිත්‍රපටිය දමිල සිනමාවෙ තවත් එක ඉදිරි පියවරක් විදිහටයි මම දකින්නෙ.
ඉතින් වැඩි විස්තර නැතිව අපි චිත්රපටියෙ කතාව පැත්තට හැරෙමු. මම චිත්‍රපටි පසුබිම් කථනයෙන්ම ඔයාලාට කතාව ගැන ටිකක් කියලා සම්පූර්ණ කතාවම ඔයාලට බලන්න ඉතුරු කරන්නම්. එහෙම හොඳයිනෙ නේද?
ජීවත්වීමේ තේරුම මොකක්ද? ඇත්තම කිව්වොත් කිසිම දෙයක් නෑ. යන්ත්‍රයක් වගේ ජීවිතය. වෙහෙසෙන. කවදද මේක වෙනස්වෙන්නෙ? ඒ අපි කා එක්කහරි ආදරෙන් බැඳුනහමද? නෑ… කෙල්ලෙක් අපි එක්ක ආදරෙන් බැඳුනහම. එහෙම වෙයිද? කෝටියකින් එක්කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒක මට සිද්ධවුනා. දෙව්දුවක් මා එක්ක ආදරෙන් බැඳුනා. මම ඔයාට කතා දෙකක් කියන්න යන්නෙ. දෙකම ඇත්ත. දිව්රනවා. එකක් සිදුවුනේ මේ ලෝකයෙ. අනෙක පෘථිවියෙන් සැතපුම් මිලියන ගණනක් දුරින් පිහිටි ලෝකයක සිදුවුනේ. මේ අපි නොදන්න වෙනත් ලෝකයක් මෙහි තවමත්, රජුන් තමා පාලනය කරන්නෙ. මේ ඔවුන්ගෙ දෙවියන්. මේ ලෝකය නිර්මාණය කලේ ඇය බව මේ මිනිස්සු විශ්වාස කරන්නෙ. ඇය ඉපදුනේ කවදද… කොහේ ඉඳන් ආවද… කවුරුවත් දන්නෙ නෑ.
හැමදෙනාවම ආරක්ෂා කරන නිසා මේ දේවතාවියට හැමෝම ආදරයෙන් කිව්වෙ මව්තුමිය කියලා. මේ ලෝකයෙ හැමදෙයම තිබුනත්, ආදරය විතරක් පිබිදිලා තිබුනෙ නෑ. ඒ නිසා, මෙහි මල් පිපුනෙ නෑ. කාන්තාව පිරිමියන්ට වහලියක් විතරක් වුනා. කාන්තාවන්ට ගෞරව නොකරන කොහේවුනත්, ඒ දේශය ඉක්මණින්ම විනාශයට පත්වෙනවා. කාන්තාවන්ව සතුට වෙනුවෙන් විතරක් පාවිච්චි කල මේ ලෝකයත් විනාශවෙන්න පටන්ගත්තා. අලුත් රෝග ව්‍යාප්ත වුනා. අපරාධ ඉහල ගියා. දෙවියන් සිටින්නෙ කොතනද, එතැන යක්ෂයාත් සිටිනවා. මේ ලෝකයෙත් යක්ෂයන් හිටියා. දේශයෙ හිටිය අපරාධකාරයො එකට එකතු කරලා ඔහු නගරයක් ගොඩනැගුවා.
කොහොමහරි මේ දේවතාවිය පැහැරගෙන තමන්ගෙ වහලියක් කරගත්තොත්… මුළු ලෝකයම තමන්ගෙ වෙන බව ඔහු හොඳින්ම දැන හිටියා. ඒකට නිතරම උත්සහ කරමින් හිටියා. එකපාරටම ඔවුන් නගරයට ඇතුල්වෙලා එයාලට වුවමනා වෙන ඕනෑමදෙයක් අරගත්තා. ඔවුන් කාන්තාවන් හා දරුවන් පැහැරගන්න ගත්තා. කණ්ඩායමෙ දමාරික ක්‍රියා වැඩිවෙමින් පැවතුනා. මේ මිනිස්සුන්ව නවත්වන්න, රජු ඇතිතරම් නිර්භීත වුනේ නෑ. මිනිස්සු ගැන ඔහු වදවුනෙත් නෑ. දේවතාවිය තේරුම්ගත්තා මේ භූමියට නිර්භීත රණශූරයෙකු අවශ්‍ය බව. එවැනි නිර්භීත රණශූරයෙක් නිර්මාණය කරන්න, කාන්තාවකගෙ ආධාරය ඕනි. ඇයගෙ ආදරය ගොඩක් වැදගත්. මේ කතාව ඉතිහාසය නිර්මාණය කල නිර්භිත රණශූරයෙක්ගෙ පැමිණිම ගැනයි. ඒ ලෝකයේ ප්‍රථම ආදර කතාවයි මේ.
ඉතින් වෙනදා වගේම මෙ චිත්‍රපටිය උපසිරැසි නිර්මාණය කරන්න ලබාදුන්න විකියා සහෝට ස්තුති කරන ගමන් තවත් දිනයක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ලබන්නා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාගය පිරි නව වසරක් වේවා කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා එක් කරනවා මේ සමඟම. ගිහින් එන්නම්.
ඔබ සැමට ජය හා සතුට..!
5597 downloads
superbbbb
thx brooo
maxxa brow…..
thnx saho sub akata
නියමයි Echcharai kiyanna thiyenne ! wena wachana na !
thanx kalum
හොඳ කතාවක්..ආර්යා, අනුෂ්කා රඟන මෙය මට හැඟෙන පරිදි සාර්ථක දමිළ නිර්මාණයක්… නූතන තාක්ෂණය කදිමට මෙහි යොදාගෙන තිබෙන අතර මේ තරමේ නිර්මානයක්වත් සිදු කිරීමට අපට කොතරම් කාලයක් ගත වේදැයි කිව නොහැක… කතාවත් මා සිත් ගත්තේය…. හොඳ නිර්මාණයක්.
කැලුම් රණවකගේ ලිපිය කියෙව්වාම තමා මට කතාව හරියටම තේරුනේ… එල කැලුම් සබට තුති.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
maara katawakne.ela ela me dan banawa..parakku wuna comment ekata…..ela ela
Patta thawa tikakata sub denna
patta saho
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ටිකක් ලා පාට font color 1ක් sub දානකොට ගන්න
thank you වේවා
sub download wenne nehene brother..
mehema wenawa..
Error establishing a database connection
ela saho…..!
බොහෝම ස්තුතියි. තවත් ජනප්‍රිය චිත්‍රපටි ගොඩාක් උපසිරැස දෙන්න.
thx saho…….
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Saguni(2012) මේ film 1ට සබ් දෙන්නකෝ….
niyami macho..
sub ekata thnzz.. film ekth maru
thanks macho..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ela..thanx wewaaa…!!!
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela film 1k wage.. thanks
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
supiri saho.thanks. digatama sub demu!!!!!
කැලුම් රණවක තැන්ක්ස් සබ් එකට,මන් ආසම නළුවෙක් තමයි ඉතින්.මේවට සබ් දෙනවා වගේම ලේජන් ඔෆ් ද සිකර් එකට සබ් ඉකමනට දීල ඉවර කලොත් නරකද ආ,,,
J Carter wage Movie ekak
THANKS
නියමයි! පුළුවන් තරම් නියම තෙළිගු, දෙමල සහ මලයාලම් චිත්‍රපටි දෙන්න.
කැලුමාගේ ආගමනය නැවතත්
එළකිරිස් ඈ
තව එකක් මග එනවා නේද පුරුදු පරිදි :p
thank you machoo
එල එල කැළුමා
ලස්සන ටැමිල් 1ක් වගෙ
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය…..
patta film 1k ne.thanks KALUM sahoo sub 1ta.good work.onna mmath banwa.jaya wewa……
Supirima thamai
thanks
ශා මාර කතාවක්,මේකනම් අනිවා බලනවා,thanks,ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
niyamai sahooo.bohoma pin
eka maru
Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
patta macho
නියමයි සහෝ.
මේක නියම ෆිල්ම් එකක්.
මම නම් බැලුවා .බලපු නැති අය අනිවා බලන්න.
ලස්සන ආදර කතාවක් තියෙන්නේ.
එලකිරි කැලුමා 😛 😛 ජය
නියමයි කැළුම් සහෝ
ලස්සන කථාවක් වගේ
ජය වේවා!
sira patta kathawa
එල මචෝ තැනක් යු වේවා……………!!!!!!!!!
තැන්ක්ස් සහෝ මම බල බල හිටියේ මේක දානකම්
kathavanam hodai vagee sahooo….onna ehenammm bagaththaaa….thanksss sub ekatahhh…..
Thanks
නියමයි කැලුමො.
උදේ දැකපු ගමන් බාන්න දැම්ම.
හිතුව අද හෙටම දෙයි කියල නෙට් එකේ දාල තියෙද්දි.
නළුව නම් සුපිරි.උඹත් එහෙමයි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
ඔන්න ගත්තෝ තැන්ක්ස් සහෝ
ඔන්න ගත්තා
tnkx mchn..kathawa nm supiri wage
එළකිරි මචෝ
සුපිරි Movie එකක් වගේ.
ඔන්න Download වෙන්න දැම්මා.
උපසිරැසියට බොහෝම ස්තූතියි 😀
niyamama film akak meyka aniwa aye balanwa thanks baiscope team lanakwe hodama page aka meyka thama
subs denakam unne meykata txxx
බොහොම ස්තුතියි “කැලුම් රණවක”….. තව තවත් ස්තුතියි 450MB Torrent File 1ක් දෙන්න හැකිවීම.
එලස් බානවා මේක
වෙනස්ම කතාවක්.අනිවා මේකනම් බලනවා.බොහොම ස්තූතියි කැලුම් සහෝ…..!
ෆිල්ම් එකයි සබ් එකයි ගත්තා දැන්ම බලනවා ඔන්න
ජය
සුපර් මචං
pattama onna dama banawa
balannama hitapu film ekak bohoma sthuthi….
නියම චිත්‍රපටියක් සහෝ…..නියමයි.බොහෝම ස්තූතියි.
elazzz thnxzzz
Thnx Machan sub 1ta. kawru hari puluwannam Attharintiki Daaredi (2013) telugu film 1ta sub dennako…….
තෑන්ක්ස් වේවා!
elakiri hode asama awa
දිගටම සබ් දෙන්න සහෝ පට්ට
ජයෙන් ජය මචං
tx
නියමම ෆිල්ම් එකක් මේක
සබ් වලට ජය!
wow,,,maru 😀
thanks
කාලෙකින් දෙමල එකක් බලන්නම ඕනේ ජය!
Thx u so much bro
Arya inne elama athi film aka bohoma pin kalum sahota
Thanks
Maxxxa macho
Pattta film akak tz