Wednesday , September 23 2020
Breaking News

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 80 votes.
Please wait...

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. රෑන්ඩ් හොස්පිටල් එකට වෙලා ඉද්දී එයාව බලන්න ආව, හැරොල්ඩ් ව අද ආයෙමත් මුණගැහෙනවා. ඒ හැරොල්ඩ් මෙතෙක් කල් හැංගිලා හියපු තැනේදී. සුපුරුදු පරිදි රෑන්ඩ්ගේ සටනක් දැකගන්න පුලුවන් මොකද එයාගේ යාලුවා ජෝයිට අද කරදරයක් වෙනවා. ඒ එයා සම්බන්ධ උන් ගණුදෙනුවක් නිසා. වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. බාගෙන කමෙන්ටුවක්දාලා රේට් කරලත් යන්න අලුත් විදිහට. 

*-* ජය ශ්‍රී *-*

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvel’s Iron Fist – 01×04 – Eight Diagram Dragon Palm.DEFLATE.English.HI.C.orig.Addic7ed.com

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. thxx macn

  2. බොහොම ස්තූතියි

  3. thanks saho

  4. bohoma sthuthie saho! jaya!

  5. thnx bro…

  6. sub ekata thanks sahoo.

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thanks Machan…… Great

  9. poorna prabatha

    ikmanin ithuru tikath dennakooooooo

  10. Ithuru awa ikmanata dana brother

  11. Thanks for the Sub

  12. ගොඩක් ස්තූතියි %%%%%

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. danushka nadeeshan

    thanks bro ….. excellent sub…… keep it up … jaya wewa …

  15. Udith A. Rupasingha

    පට්ට මචං ..ඉතුරු ටිකත් ඉක්කනටම දාමු මේ ගැම්මෙන්ම

  16. jඅනිත් එකත් ඉක්මනට දියන් මචං #මේවා රස රස ඒවා

  17. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    anith eken hambawemu

  18. ගොඩක් ස්තූතියි සහෝ

  19. බෝම ස්තූතී සහෝ

  20. enakam balan hitiye elaaa ahhh

  21. ගොඩක් ස්තූතියි

  22. Nice. Super

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  24. Thanks bro.. good luck!!!!

  25. Bohoma sthuthi sahoo…

  26. Tnx sub ekata saho

  27. thanks broo sub 1kta

  28. Thanks fore the sub.

  29. thanx mcn….

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  30. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා!
    ජයවේවා !
    බුදු සරණයි !

  31. Thanks bro………

  32. උපසිරසියට ස්තුතියි සහෝ…

  33. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  34. Nirodha uthpala

    Niyamai bro digatama demu obata jaya

  35. සබට ස්තූතියි සහෝ..

  36. Thanks Bro

  37. බොහොම ස්තූතියි සහෝ……

  38. Thnx sub ekata….ikmntama sires ekema sub dennko.iwasillk nh.pattama patta

  39. elama thanks machooo ithuruwath icmanta demu..

  40. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  41. හෙටත් කෝමහරි එකක් දෙන්න මා මැණික…. 😀 <3

  42. thada thada 13ma ikmanata demu

  43. Hammo thanks sahoo
    Denakan iwasillak nathiwa hitiye
    Bohoma sthuthiyi

  44. elama bro..thank u.. 😀 ado dawasata eka gane dihanko meka.. 😀 😀

  45. Thnxxxxxxxxxxxxxxxx

  46. elama saho thanks

  47. thanks machan hetath ekak denna puluwannam

  48. Nice work bro…

  49. සීරාන් කුලසිංහ

    ගොඩාක් ස්තූතී සහෝ….

  50. දිගටම උඹලම කරගෙන යමල්ලා. ආරංචි හැටියට අරුත් කරනවලු

  51. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ඒ වගේම කට්ටියම මේක ඉක්මනට දෙනවා.. එකට ඔක්කොටම වඩා thnx..
    බුදුසරණයි..ජය වේවා..

  52. himesh madushanka

    අඩෝ මේකනම් ඉකමනට දෙන එක ෆට්ට ඈ..සුප්පම story එකක් යන්නෙ…

  53. උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල. Good Luck 🙂

error: Alert: Content is protected !!