Monday , August 2 2021
Breaking News

Iron Fist [S01: E08] with Sinhala Subtitles | දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 64 votes.
Please wait...

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු.

ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි මැරුවේ කවුද කියල දැනගන්න. ඒකට එයා සැක කරන්නේ ගාඕව . ඉහතින් ඒ නිසා දැන් එයා චීනෙට යන්නයි හදන්නේ. ඒ ගිහින් ගාඕ ව මරන්නද ? එහෙම නැත්නම් එයාල ආපහු අරගෙන එන්න ද? අහ ඒ වගේම මේ ගමනට අපේ නර්ස් අක්කි ක්ලෙයා සහකොලින් එකතු වෙනවා.. චිනේ දී මොනවා වෙයි ද? ගාඕ අල්ල ගන්න පුළුවන් වෙයි ද? එහෙම නැත්නම් ගියපු කස්ටියට යහතින් එන්න ලැබෙයි ද? අහ ඒ වගේම ජෝයි සහ වෝඩ් ගිවිසුමක් ගැන කතා වෙනවනේ. ඒකට මොකද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් අද කොටස බලන්න යාලුවනේ..

එහෙනම් නැවත හමුවෙමු. ජයවේවා..

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

01×08 – The Blessing of Many Fractures.DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

  2. බොහෝම ස්තුතියි සහෝ

  3. bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  4. ituru tika neddooo.

  5. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..බුදුසරණයි..!

  6. sub ekata thanks saho..

  7. Next epiyeth sub eka diyallako ikmanata

  8. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  9. Elama bro…

  10. plzzz ikmanata sub daannakooo

  11. Thanks for the sub

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. tanx bro enakam balagena hitiye

  14. pata gala sub eka watenwa thnks saho

  15. බොහෝම ස්තුතියි සහෝ…

  16. supiri tv series eka thanks

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  18. thanks machan

  19. උප සිරැසියට බෝම ස්තූතියි

  20. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  21. Udara Damith B/K

    නියමයි
    නියමෙට සබ් කරලා තියෙන්නේ
    ගිය සතියේ අයන් fist කාරයා ජපන් කෑල්ලට ……/*/*
    මන් හිතුවේ ඔය සීන් එක තවත් කලින් වෙයි කියලා
    හේ…..

  22. Thnxxxxxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaa

  23. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  24. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  25. Thanks mcn

  26. බොහොම ස්තූතියි සහෝ……

  27. මෙච්චර හොඳ කතාවකට සබ් දාන්නත් මූව අරගත්තනේ. වෙන එවුන් හිටියෙම නැද්ද දැන්නෑ. දැන් ඉතින් මේක බලලා හිනා වෙනවා ඇරෙන්න වෙන වැඩක් තියෙන එකක් නෑ

  28. Hammo enakan hitiye sub eka.thanks broooo…!!

  29. බොහොම ස්තුතියි සහෝ…

  30. බොහොම ස්තුතියි සහෝ…

  31. thanks bn sub akata!!ilaga akath ikmanata awannoo!!!

  32. ස්තුතියි සහෝ…….නියමයි…..

  33. Thanks Bro…

  34. 9,10,11,12,13 ko bro

  35. එල එල ඈ.. එනකම් හිටියේ… ඔය ගැම්මටම එලඟ එකත් දෙන්න හොදේ..

  36. Sakun Sankalpa

    Patta thankz brooo….. digatama karanna.niyamai

  37. Hammo.enakan hitiye.thank u.. 😀 😀 anik eka senikawa heta dennako puluwan nan

  38. Thanks mcn sub ekata anith ewath puluwan ikmanata denna

  39. Thanks machn…

  40. Thanx Sub 1ta…

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  41. Thanx subata…..ikmnta ithuruwath dennkoooo…

error: Alert: Content is protected !!