Wednesday , July 28 2021
Breaking News

Iron Fist [S01: E12] with Sinhala Subtitles | ලොකු බොස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 43 votes.
Please wait...

කොහෙමද කට්ටියට!හිතපු නැති විදියට තවත් උපසිරසියක් අරන් එන්න ලැබුනා ඉක්මනටම. මෙ අයන් ෆිස්ට් අවසාන කොටසට පෙර කොටස භාර උනේ නිර්මාණි සහොදරියට එත් ඇයට හදිසියේ අසනිප උන නිසා එක කරලා දෙන්න පුළුවන්ද ඇහුවා මගෙන්. ඉතින් පුළුවන් ඉක්මනට උපසිරසිය කරලා ඇරන් ආවා ඔයාලා ගාවට.

හරි පසුගිය කොටසෙදි අවසානයේ අපිට දකින්න ලැබුනා කොලින්ව හැන්ඩ් එකේ වදකාගාරයකට අරන් ගිහින් එයා බෙරිලා ගියපු විදිය ගැන. අද කොටස තුල දකින්න ලැබෙන්නේ ඩැනි නැවත අයන් ෆිස්ට් ලබා ගන්න විදිහ සහ තව ලොකු සිද්දි ටිකකුත් වෙනවා එවා ඉතින් ඔයලා බලලම තිරනය කරන්න. අවසාන කොටස අපේ සහොදර උපිසිරැසි කරුවෙක් ගෙන් ලැබෙයි. කොහොම හරි මේ කතා මාලාවත් ඔයාලට ඉක්මනට අරන එන්න ලැබුනා කියලා හිතනවා

ඉතින් එහෙනම් තවත් උපසිරසි ගැන්විමකින් හමු වෙමු!

 

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  2. සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️

  3. Thanx bro…………..

  4. ගොඩක් ස්තූතියි

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Bhagya madushan

    thanks

  7. sub ekata thanks saho..

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  9. elama saho thanks

  10. iron first eke siyaluma epi walata sub dunnu oba samata sthuthiyi

  11. බොහොම ස්තූතියි

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….
    ජය වේවා……….

  13. සබ් එකට thanks සහෝ

  14. ඉලන්දාරියා

    එල කිරි වැඩක් කොල්ලෝ…තෑන්ක්ස් හොදේ ….
    හැමෝටම ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට ජයග්‍රාහි වසරක් වේවා…

  15. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  16. thnx bro… Suba Aluth Auruddak weva sahoo…

  17. kelum chathuganga abeysekara

    thanks

  18. meka senikawa dilane.patta.thank u bro.. anik ekat senikawama demu 😀 😀

  19. Sudheera Kasun

    thanks yalu.. sub ekata

  20. Suba Aluth Aurudda Sahoo Jaya…
    Deiyo E13 Dennakoo adama Plz…

  21. Thanks Bro.

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. Thnxxxxxxxxxxxxxxxxx !!!!!!!!!! Siyalu Denata Subama Suba aluth Awuruddak Wewa !!!!!!!!!!!!!

  24. බොහොම ස්තූතියි සහෝ……

  25. Thanks Bro….

  26. කාටද යකෝ මේ ආච්චි වැහිල තියෙන්නෙ, පිස්සො වගේ සබ් දෙන්න. බොරුවට හොඳේ. අපිත් කැමතියි මෙහෙම සබ් දෙනවට.. එහෙනම් ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට ජයග්‍රාහි වසරක් වේවා…

  27. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

  28. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Ekenma bn thnx subta aluth auruddata kalin next episode akatath sub dila parana aurudde ganudenu ivara kramu neda bro

  30. Ade ikmanata anthima sub akath karala dennoo!!a wagema sub aka dunna sudira brota thanks!!!

  31. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  32. Next eka aurudata kalin oneee..

  33. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    බයිස්කෝප්වාසීන් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
    ජය වේවා..බුදුසරණයි..

  34. Udara Damith B/K

    මේවට තමයි අවුරුදු ගිෆ්ට් කියන්නේ
    දවසට එකක් දෙනවනේ

  35. Nirodha uthpala

    Niyama mekath deela tava eakai broooo ohoma yan digatama yan

  36. thx a lot for the effort bro…..

  37. sub 1ta tnkx saho…………

error: Alert: Content is protected !!