අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Iron Fist [S02: E02] Sinhala Subtitles | උණුසුම් වෙන චයිනාටවුන් කල්ලි ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 47 votes.
Please wait...

ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක් මංකොල්ල කන්න හදපු එකක් නතර කරනවා. අද කොටසින් දැන ගත්තෑකි කාටද මේක අයිති කියලා. මේ වෙනකොට චයිනටවුන් වල කල්ලි දෙකක් ඉන්නවා. ඒ තමයි හැචට් සහා ගෝල්ඩන් ටයිගර් කියන කල්ලි දෙක. මේ අය අතර තමයි මේ සේරම ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙ.. 

ඩැනි රෑන්ඩ් සමාගමේ අයිතිකාරයෙක් වුනත් ඩැනි සාමාන්‍ය විදිහට පොඩි රැකියාවක් කරගෙන කොලීන් එක්ක පාඩුවෙ ජීවත් වෙනවා. එතකොට රෑන්ඩ් සමාගම කරගෙන යන්නෙ වෝඩ් මීචම් විසින්. ඩැනි තමන්ගෙ රස්සාව කරන අතරතුර මෙයාට කාන්තාවක් හම්බවෙනවා මේරි කියලා. මේරි මුලින්ම ඩැනී එක්ක හිතවත් වෙනවා. හැබැයි අපිට පහුගිය කොටසෙ දකින්න ලැබුන විදිහට මේරි කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොකක් නමුත් හොරයක්, මිස්ටරි ගතියක් තියෙන කෙනෙක්. මෙයා ඇත්තටම මොකටද මේ ලෑස්ති වෙන්නෙ. ඒක තාම දැනගන්න කලින් වැඩියි. ඉස්සරහට බලමු නේ.

ඩැනි සහා කොලීන් රෑ කෑමකට ගිහින් එද්දි තමයි ඩැනීගෙ කුන්-ලන් වල මිත්‍රයෙක් එහෙමත් නැත්නම් සහෝදරයෙක් වගේ වුන ඩාවෝස්ව හම්බවෙන්නෙ. ඩාවෝස්ට ඩැනී එක්ක කතා කරන්න ඕන වෙනවා. දන්නවනෙ ඩාවෝස් ඩැනී එක්ක අමනාපෙන් ඉන්න විත්තිය කාරණා කිහිපකයට. එකක් ඇවිත් ඩැනි කුන්-ලන් වලින් ආව එක, අනික තමන්ට උරුම වෙන්න තිබුන අයන් ෆිස්ට් ඩැනීට උරුම වෙච්ච එක. ඉතිං ඔය දේවල් පිළිබඳව දෙන්න අතර කතා බහක් ඇතිවෙනවා.ඒ වගේම මේ කතා සමයෙත් සුපුරුදු පරිදි ඩැනී කුන්-ලන් වල ඉදපු කාලය සහා වෙච්ච සිදුවීම් පිළිබඳ දැක ගන්න පුළුවන් ඔයාලට. මේ කොටස ගැන කියන්න අවශ්‍යය නෑ. ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.

Hail Marvel!!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

50 thoughts on “Iron Fist [S02: E02] Sinhala Subtitles | උණුසුම් වෙන චයිනාටවුන් කල්ලි ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanxx bro……….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…

    Reply
  • thanks ………………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුති උපසිරැසිය ලබා දුන්නට .. ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thanks bro sub ekata

    Reply
  • thanks oba kala upakaarayata

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Thanks bro sub ekat

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පට්ට Series එක…
    ඉතුරු ඒවාත් ඉක්මනටම දෙමු…

    Reply
  • අයන් කොල්ලෝ පරිස්සමෙන්

    Reply
  • upasiresiyata thuthi lahiru saho,jaya!

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට..
    ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට.. 😉
    ජයවේවා!

    Reply
    • කියන්න අමතක වුනා, ඔන්න vote 1කුත් දැම්මා.. 😛

      Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • thada thada sahooo…

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි ලහිරු සහෝ! ජය!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • very best thanks thanks thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *