You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , July 21 2019
Breaking News
Home / All / Iron Man 3 (2013) | යකඩ මිනිසාට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

Iron Man 3 (2013) | යකඩ මිනිසාට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

Iron Man 3 (2013)

මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන් මෑන් 3 වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන බව කවුරුත් දන්නව ඇතිනෙ. ඒ වාර්තා සහ චිත්‍රපටයේ වටපිටාව ගැන තවත් තොරතුරු දැනගන්න බයිස්කෝප් මංසලට වෙත පිවිසෙන්න. අයන් මෑන් චිත්‍රපටි මාලාව මගහැරුනු කෙනෙක් ඉන්නව නම් මුලින්ම Iron Man 1 සහ Iron Man 2 චිත්‍රපටි නරඹල ඉන්න. දැනටමත් ඔයාල මේ චිත්‍රපටය ගැන හුඟක් විස්තර අහල දැකල ඇති. ඒ නිසා මම කෙලින්ම චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී “ඕල්ඩ්‍රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් “ටෝනි ස්ටාක්ට” (අයන් මෑන්) යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ. එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි. ටෝනි කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්නෙ. දවසක් මෙයාට කේන්ති ගිහින් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම “මැන්ඩරින්ට” තර්ජනය කරනව. තමන්ගෙ ගෙදර ලිපිනයත් කියල පුලුවන් නම් තමන්ගෙ වැඩ පෙන්නන්න කියල අභියෝග කරනව. නොසිතූ විරූ වෙලාවක අයන් මෑන්ගේ නිවසට එයා හෙලිකොප්ටර් මගින් බරපතල ලෙස පහරදීල මුලුමනින්ම විනාශ කරල දානව. මේ අතරෙ අයන් මෑන් “ජාවිස්” එක්ක පැන ගන්නව. “ජාවිස්” කියන්නෙ අයන් මෑන් ඇඳුම, එය කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ කෙනෙක්. තමන්ට එල්ල වූ ප්‍රහාර නිසා දැන් අයන් මෑන් දරුණු ලෙස තුවාල වෙලා ඉන්නෙ. ඒවගේම තම නිවසින් හැතැක්ම දහස් ගානක් ඈත ඉන්නෙ…

මෙවර අයන් මෑන් ඇඳුමේ අලුත්ම වැඩ කෑලි මොනාද? කවුද මේ “මැන්ඩරින්” කියන්නෙ? අයන් මෑන් කොහොමද මැන්ඩරින්ගෙන් තමන්ගෙ රට බේර ගන්නෙ?… මේ වගේ තවත් අලුත් දේවල් බොහෝමයක් ඔයාලට බලාගන්න පුලුවන් චිත්‍රපටය නැරඹුවොත්. මේ චිත්‍රපටයේ DVD පිටපතක්වත් ඉංග්‍රීසි උපසිරැසිවත් තවමත් නිකුත් වෙලා නෑ. ඒත් යම්තාක් දුරට හොඳ කොපියක් ඇවිත් තියන නිසා අපි තීරණය කරා මේකට සිංහල උපසිරැසි යොදන්න. දෙබස් වලට සවන් දෙමින් සිංහලට පරිවර්තනය කළ නිසා ලොකු වෙහෙසක් දරන්නත් සිදුවුනා. ඒ නිසා හොඳ කොපියක් එනකං ඉන්න බැරි අය බැලුවට වරදක් නෑ. කොහොමත් හොඳ කොපියක් ආ සැනින්ම අපි ඒකට ගැලපෙන සිංහල උපසිරැසිත් ලබා දෙනව.

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Iron Man 3 (2013) on IMDb

 

 

b68bcc3c8ae739c797c629ed76dc254c94a951bd
5505667f80ed9b5a0d9388f097ee5772b6b6f2ea/span>
afef20c000435f8ae8801c04aab3ea87e37c142b
42d7db6fbf0955af7fd9a2af7ce7163e414a9cc3
96282ca44afa19fa842a4043d986594b9c084199
04e1de5846d47b6c487c6ca77782918c02ca0903
70b487b9e21e2869af831397851f45a00d3ea7ca
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

235 comments

  1. Nishanpradeep95

    Tnx for sub well done

  2. උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
    මාවල් සැට් එකම බලාගෙන යනගමන්…
    ඔන්න දැන් මේක බලන්න තියෙන්නේ.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  4. Milinda Sadaruwan

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…

  5. Great Movie

  6. ස්තූතියි. !!!

  7. තෑන්ක්ස් සහෝසබ් එකට.ජයවේවා…..

  8. Udara Damith Dissanayaka

    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි

  9. thank you very much buddy.this is a one of dream films.

  10. දිදුල අයියේ ඔයා නම් දෙවියෙක්

  11. ප්‍රමෝජ්

    බොහොම ස්තුතියි මචං…

  12. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. දිදුල අයියා නිසා තේරුමක් ඇතිව IRON MAN3 බැලුවා බොහොම ස්තුති.

  14. meke original copy eke torrent file eka “http://www.torrents.net/torrent/4144870/Iron-Man-3-%282013%29/” me link eken dwnld karaganna puluwan

  15. Niyamai Aiye.. thankz

  16. ෴෴ නියමයි.. මචං. මේකනම් සුපිරිම මූවි සෙට් එකක්. මේ වගේ වීර කතා අපේ රටේ හැදෙන්නෙත් නැති එකේ… මෙහෙමවත් එකක් බලන්න ලැබෙන එක හොදයි.. ඔබට ස්තුතියි.. ස්තුතියි.. බයිස්කෝප් කණ්ඩායමටත්෴෴෴

  17. Ayye godak thanks sub ekath ekka bluray 1 dunnata..! jaya wewa..!!

  18. Thankz Bro Thankz. Okkoma Convert walata subs thiyenawa..Webrip Eka Thibba. Ela

  19. Thnx machan…bohoma pin

  20. ammo vatinavah bro.. tnx a lot.. blu ray enakan kohoma hri ivasagena hitiya…

  21. නියමයි සහෝ….

  22. Dinesh Gamage Dellawa

    elazzzzzzzzzzzzzz!!! tnx macho.

  23. Thanks macho.. brrip enakan hitiye

  24. මේක එනකම් තමයි බලාගන හිටියේ ස්තුතියි.

  25. ස්තූතියි යාළුවා…. සෑහෙන කාලයක් බලන් හිටියා BR එකක් එනකල්…

  26. onna den tama banna demme..
    mechchara kal hitiye BRip ekak enaknma tama… .
    bohoma stuti saho…. .

  27. thankz br eka enakan unna onna

  28. Ela ela Brrip eka dapu gaman sub dila

  29. හර්ෂ ලහිරු

    අම්මේ මේකෙ බ්ලුරේ එක එන්න ගියකල්
    මේක වෙන්න ඇති නේ සබ් ෆයිල්
    වැඩියෙන්ම අප්ඩේට් කරපු ෆිල්ම් එක
    නැවතත් ස්තුතියි දිදුල සහො

  30. shavindu avishka

    yify brrip awillane ikmanata denna

  31. yify brrip awilla. sub dennaa……..

  32. machan meke yify bluray rip ekak thiyenawa. ekatath sub dunnanan honda.

  33. jay weva malli.. onna ada gaththa..

  34. oyaaata dahas waaaayak pin aiyeeeeeeeeeeeee

  35. 720p webrip ekata sub eka match wenawada?

  36. සචිත උදාර

    බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ පරණ කොපිය බාන්නෙ නැතුව. webrip එක ආවා කියන්නෙ bluray එක ඉක්මනින්ම එයි. එතකම්ම ඉන්නවා. උපසිරැස ලබාදුන්නට ස්තූතියි සහෝ.

  37. ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!

  38. ela ela ada thamai Iron Man 3 balanne ela hoda ewa awe na ne dan avilla thibba hd ewa.dan banawa

  39. Thanx machan….

  40. ane subtitile ekka balanne kohomada

  41. World War Z (2013) film eka dennako

  42. thanks saho

  43. oyagen me apita wena udawwa nam godaaak watinawaa bro..

  44. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  45. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    එළ

  46. Dinusha Wijesooriya

    enjoy.. thank you..

  47. බානවෝ……. 🙂 ස්තූති සිංහල සබ් වලට….. 😀

  48. BRRip 1 anakam Ennawaa !!! 😀

    mage Movie Collection 1 ta add karaganna Onee!!!!

    Thanks anyway !!!!

  49. thilan madusanka

    wawwwe…….

  50. Thanks macho….aluth copy 1ka bannan.

  51. me hodama copy ekada aiyye

  52. sub wadakaranne nane ..kotu kotu watenne?

    • option 1.Google chrom walin hari internet explorer walin hari baganna…
      option 2.idm cancel karanna….
      option 3.idm thiyeddith ctrl+shift 1 obagena down link 1 click karanna………..

      mahansiya nam ela macho………august 27 ena hd 1 sub denna macho………

  53. මෙම කතාමාලාවට මම බොහෝම කැමතියි.නවතම විද්‍යා ප්‍රබන්ධ කතාවක් දෙන්න

  54. Sub wala aulak thiyenawane… :'(
    extract wenne naha.. apoiii

  55. MB adu copyak nadda tawama?

  56. අනේ අපි දන්නවනෙ ඔයාල ලොවෙත් කැමරා කොපි දෙන්නෑ කියලා, මේකෙ අවුලක් නෑ. හොඳට බලන්න පුලුවන්, තාමත් තිරගතවන මේ වගේ ෆිල්ම් එකකට මහන්සි වෙලා ටයිම් ලයින් හදාගෙන අලුතින්ම උපසිරසියක් නිර්මාණය කරපු දිදුල අයියව අගේ කරන්න ඕනේ.

  57. මචං දිදුල අයියේ, පට්ටයි හොඳේ! හොඳටම මහන්සි වෙලා තියනවනේ. කොහෙත්ම අගේ නොකර යන්නම බෑ.. එහෙනං මාත් පිං දීලම බාගන්නවා.
    බොහොම ස්තුතියි!

  58. මචන් මේක කැමරා කොපියක්නේ මේවා දන්නා එපා … ඔර්ජිනල් ඒවා විතරක් දාන්න….

    • දිදුල Kd සිල්වා

      මාර කතාවක්නෙ ඔයා කියන්නෙ.. එතකොට මේක ඩවුන්ලෝඩ් කරන්න බලන් හිටපු මේ 7000ට මොකද වෙන්නෙ?.. අපි සාමාන්‍යෙන් බලන්න පුලුවන් කොපියක් ආවොත් දෙනව. බලන නොබලන එක ඔයාලගෙ වැඩක්. බලන අයට බලන්නයි අපි දෙන්නෙ. කවුරුත් බලන්නෙ නැත්තම් අපි බොරුවට මහන්සි වෙලා සබ් දාන්නෙ නෑනෙ. කොහොමත් BluRay, DVDRip ආවම අපි ඒවටත් සබ් එක දෙනවනෙ.

  59. zip file eka open wenne na.sub title eke

    • දිදුල Kd සිල්වා

      IDM ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ නැතුව Browser එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්න.

  60. maxxxxsa saho……puluwannam fast and furious 6 eke sub danna.loku upakarayak.

  61. ස්තූතියි සබ් එකට සහෝ

  62. රාම් රාජ්

    ෂා මෙන්න මගේ ප්‍රියතම මාවල් වීරයා ඇවිත්.මේ නලුවාගේ රංගනයෙන් මේ චරිතය වඩාත් උත්කර්ශවෙලා තියෙන එක නමි ඇත්ත තමා.ජෝක් උනත් නියමෙට දානවා.ස්තූතියි සබ් එකට නමුත් මම සයිස් එක අඩු කොපියක් එනකන් ඉන්නවා.

    • දිදුල Kd සිල්වා

      ගන්නව නම් පළවෙනි කමෙන්ට් එකේ ඩිරෙක්ට් ලින්ක් දාල තියෙන්නෙ, 500mb කොපිය.

  63. machan sub eka open wennea nehea nea.pddak balala apita eka hadala dipan machan

  64. didula machan mexxsaaa

  65. අයියෙ zip file එක extract වෙන්නෙ නෑනේ…

  66. mata hithena hetiyata ape didula malayatath gewal dorawal wala weda ne wage… Podi wihiluwak kale. aluth film alata mewage ikmanata sub dena heti dekkama matanam nikan pissu wage… thanks saho sub walata

  67. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල කතාවක්නේ සහෝ,ජයවේවා.

  68. විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!

  69. download karana mkv parts kohomada combine karanne

  70. නියමයි සහෝ…. thank u very much.
    ජය වේවා!

  71. ප්‍රදීප් ඉරේෂ්

    මෙන්න එළ කොපියක් ඇවිල්ලා අයන් මෑන් 3 එකේ..
    *******

  72. Subtitl file eka extract wenne naha..damage

  73. බොහොම ස්තූතිය් අය්යේ SUBS වලට……….. (^.^)

  74. බොහොම ස්තූතියි දිදුල සහෝ සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි දාලා උණු උණුවෙම ගෙනාවට. ජයවේවා!!

  75. hithuwata wada video eka godak clear ………. thank u sub walata ,,,, elama thamai

  76. හසිත අලහකෝන්

    එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක්. ‘දිදුල’ සහෝදරයාට ගොඩක් ස්තූතියි කියනවා.

  77. thanks machan film eka download karala sathiyak balan hitiya sinhala sub danakan..thank you very much

  78. ikmanata dvd rip aka dapan mchn api balagena inna meke mb wadi bn dwnlrd karanna poddak aul

  79. athata ma godak hoda film ekak.mama eye baluwe.goda denek keyana wa meka hari na keyalla.e godak kataiya meke action godak balaporothu una nisa.e unata mepara godak hoda kathawa k thiyena wa.film ekek hama thaparayak ma hodata balanda.ehema nathuwa meka hoda na keyanda epa.mama dakka ekenek dala thiyenawa comment eka hethuwa tharam hoda na keyala .kohoma hari mechara ekamana ta sub eka dipu eka loku deyak .jaya wewa.

  80. හොදම කොපියක් එනකන් මම ඉන්නවා….

  81. ela ela elazzzzzzzzzzz…thanks didiula…….bro

  82. ස්තුතියි සහෝ, රොයිලිට වගේ වැඩක් මටත් වුණා වතාවක්. ඒ වෙනුවෙන් මහන්සිය ගත්තේ අපේ හේවා සහෝ එදා. ඒකත් ප්‍රමාද වුණේ මගේ වැරැද්දෙන් වුණාට ඒක හින්දි එකක් නිසා හේවා මට වඩා හොදටම කළා කියලා මම දන්නවා ඒකනම්. 😉

    ස්තුතියි දිදුල සහෝ… මමනම් අනිවා පොඩි කොපියක් එනකම් ඉවසනවා. කමක් නෑ එතකන් බලන්ඩ තව ඕනෙ තරම් ඒවා තියෙනවා! එකතු කරගන්ඩත්! එනිසා හදිස්සියක් නෑ. බලනවත් වෙලා මෙච්චර හොද එකක් හොදටම බලන්ඩ ඕනෑ, ඇරත් ඉතින් අපේ තරමට වෙන්ඩත් එපැයි නැද්ද? 😛

    ජයවේවා!

  83. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සමාව ඉල්ලනවා මම බාර අරගෙන බෑ කියලා ආපහු දෙන ටිකට නාස්ති වෙච්ච කාලයට. නැත්තම් මීට ඉක්මනින් ඔයා දෙනවා මේක. හොඳ කොපියක් ආපුවහම බාන්න හින්දා දැන් බාගන්නේ නෑ. ජය෴෴ 😛 😛

  84. thanks mamath film eka download kara eth sub eka 7zip eken sxtact karanna bane eror ekak enawa

  85. දිදුල දිදුල මේ තියෙන්නේ සුපිරි baiskope එකක්.ආයේ ඉතින් දෙකක් නැහැ දිදුල සහෝ දුන්න එකක් සුපිරිම වෙන්න ඕන.

  86. Boss oya num mara porak,, ela ela,,, thnx,,, im waiting 4 dis,, elz,,

  87. yify-torrents ල release කරනකම් ඉන්නවා…. කෙසේ වෙතත් sub එකට තෑන්ක්ස්

  88. BRrip එනකල් බලාන ඉන්නේ……

  89. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පටසිරි, මෙන්න මේක දීලා…පට්ට නේ…ඒත් මේ දීපු කොපිය නම් ලොවෙත් බාන්නේ නැහැ…1.9 ක් පිස්සු කතා කරනවද…මේ ෆිල්ම් එක පට්ටම විදියට බලන්න ඕනේ…හොදම කොලටියට…එයින් එකක් එනකම් කොහොම හරි ඉවසන් ඉන්නවා…එහෙනම් දිදුල සහෝ..බෝම පින් හොදේ….සමාවෙන්න ඕනේ කොමන්ට් කරන්න පරක්කු වීම ගැන…

  90. ela ela thanks

  91. mekata sub dankam balan hitye BR copy eka apugaman danna aiyye

    Ewagema Gi Goe 2 ekatath su danna

    aiyyata bhoma stuti

  92. අපි අද මේක බලන්න ගියා, හිතුව තරම්ම සුපිරි නෑ වගේ. ඒත් කමක් නෑ,sutitles වලට thanks

  93. කැලුම් ගුණසේකර

    හොද එකක් එනකන් ඉවසනවා ඔන්න ඔහේ.

  94. 3D එක්කම බලන්න ෆිල්ම් හෝල් එකෙන්ම බලන්නයි හිත…… 😀

  95. දිනුර

    නියම වැඩක් දිදුල.තැන්ක්ස්

  96. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්…හොඳ කොපියක් එනකල් මාත් ඉන්න තීරණය කළා. small size…සබ් දීපු එකට ස්තූතියි. බුදු සරණයි…….

  97. ela.. ela….
    anakam thmai hitiye..!!! 🙂
    thnx sub 1ta..!!! 😀

  98. ow math hoda copy 1 k enakan balan innawa

  99. දිෂාන්

    දිදුල සදා දිදිලේවා.. බෝහෝම ස්තූතියි.. ඒත්ජ ටිකක් ඉදල බලනවා.. ටිකක් බර වැඩි කොපියක් හින්ද… ජය වේවා..

  100. niyamai yalu……. mechchara ikmanata dunnata thanx saho……

  101. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිදුල………

  102. නියමයි එල එල ……………………………………………………

  103. ඒ කියන්නේ යකඩ මිනිහගේ පළමු සබ සිංහලෙන් …….ජයවේවා………………

  104. සංජිව

    මේක එනකන් බලාගෙන හිටියෙ ගොඩක් ස්තුතියි දිදුල සහොදරයා. ඔයාගෙ වැඩ සාර්තක වේවායි කියලා අපි සුබ පතනවා..

  105. ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!

  106. patta saho enakan balan hiapu film ekak didula hinda ithin devipihiten balanava oyanam mara vaddek didla ava gamanma dunna brrip mekatath sub eka denda danata meka banava r6 unath nobala inda ba ……….

  107. niyamai machan perum puran balan hitiye thanku thanku thanku macho

  108. කොහොම උනත් හොඳ කොපියක් එනකල් මාත් ඉන්න තීරණය කළා. සබ් දීපු එකට ස්තූතියි.

  109. menna minissu . menna denawanan film.thnx machan film ekata

  110. BRrip එනකල් බලාන ඉන්නේ. බලාපොරොත්තු වෙනවා ඒකට සබ් දෙයි කියලා .

  111. meka cam da copyakda ?????????????

  112. සුපිරි වැඩක්.. මම නම් කොහොමත් ඔරිගීනල් එක එනකල් ඉන්නවා 😉 මොනවා උනත් කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව හුදෙක් සතුට වෙනුවෙන් ඉංග්‍රීසි දුර්වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් මාගේ උත්තමාචාරය…..!!

  113. වැඩේ ගොඩක් හොදයි යාළුවා එල කිරි දිගටම කරගන යන්න සුබ පතනවා. ජය වේවා….
    THANK U වේවා…..

  114. මාරයි මචෝ…!
    මේක එනෙකම් බලා උන්න කියල කියන්න ඕනෙ නැහැ නොව…
    ආදායම් වාර්තා මංසලේ දැක්කම මේක බලන්නම ඕන කියල හිතුන මොක්ද්ද මේ තරම් සල්ලි හොයන්න මේකෙ තියෙන්නෙ කිය…!
    ඉතින් දැන් ගේමක් නැතුව බලන්න පුලුවන් බොහොම ස්තුතියි මචෝ…!

  115. heta balanawa,dan download wenna damma thx

  116. meke link eka wada karanne naha ne appa plizzz hellp mee

  117. ela adama balanawa ahenam.

  118. maxxa … thanx a lot

  119. mudiya / මුදියා

    උඹ නම් සබ් යකෙක් දිදුල.මෙච්චර පට්ට ෆිල්ම් එකකට වෙඩි වගේ සබ් දුන්න එක නම් බොහොම වටිනව.හැබැයි මගෙත් අදහස නම් හොඳ කොපියක් එනකං ඉන්න තමයි.අපි දන්නවනෙ ඒවත් ඉක්මනටම අපේ සයිට් එකෙන් දෙනව කියල.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  120. දිනුක මධුශාන්

    එළකිරි සහෝ.. හිතුවෙවත් නෑ මෙච්චර ඉකමනින් මේ ෆිල්ම් එකට සබ් දේවි කියලා.අනිවා බලනවා.බොහොම ස්තුතියි! ජය වේවා!

  121. ලොකු size 1ක් නේ තියෙන්නේ

  122. යකෝiron man 3ගේ ආදායම් වාර්තාත් පරාදිනේ මේකේ තියෙනCommentවලට. . මොකක් උනත් මේක පට්ට වැඩක්. . නියමයී . .

  123. Elementaryයට සබ්දාන්න කලින් මේක බලලා ඉන්නඕනේ….. හි හි.
    ආර්6 වුනත් මම බලනවා. දෙනකන් බලන් හිටපු බයිස්කෝප් එකක්.

  124. “චූටී මල්ලි”

    සාම්පල් පින්තුරෙ නම් පට්ට කොලිටි
    දෙයියෙක්නෙ ඔයා
    ඇඩෙනවා මේක අහ අහ සබ් හැදුවා කිව්වම
    ඔබට පිං සහෝ
    ජය වේවා…

  125. පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට

  126. මල් හතයි හොදේ…..!!!

  127. නලියා

    එළ එළ දිදුලේ මෙක මොකෝ පරක්කු කියලයි මේ බැලුවේ.
    දැන්නේ සීන් එක තේරුනේ.

    ජය වේවා

  128. ලොවෙත් නෑ පට්ට

  129. thankx bro…..akenma .thwa parak thank.hithuwe ne demma dei kiyala sub.supper weddak…link thikath ela.niyamai.thankx………..

  130. thnx 🙂 baiscope

  131. හොට්ටා

    නියමා……….යි

  132. patta wadak magen menna thanks akak

  133. rusuru | රුසිරු

    මේක සයිට් එකේ දානකම් උන්නේ.ජය වේවා

  134. මේක දෙනකම් බලන් හිටියේ………………..
    thankzzz කොල්ලෝ……………………
    (මාත් දැන් cmnt දානවො)

  135. downloading.. good job 😀

  136. බාන්න දැම්මා 300 එම් බි එකේ දාපු දිදුල දුන්න කොපිය.බොහොම තුති හැමෝටම.

  137. niyamama film akak. 😛

  138. Awantha Kavshal

    Meka enakan maa balagena hitiye. eth blueray rip eka namene. eka awama baganna ona.hoda qualitiyata balanna epai 🙂

  139. a7 v7 awulak na mata nam 😀

    thxxx ikmanin meyka dunna akata 😀

  140. මේක දෙනකම් බලාගෙන හිටියේ,දිදුල සහෝට බොහොම පින්

  141. දිදුල සහෝ වැඩේ නම් පට්ටයි. එත් මමත් හොද කොපියක් එනකම් ඉවසනවා, බැරිම උනොත් මේක බාගෙන හරි බලනවා…
    මෙච්චර ඉක්මනට Iron Man3 එකට සබ් ඩේවි කියලා නම් හිතුවේ නැ…
    ජයවේවා!

  142. සුපිරිම තමා මචෝ

  143. පට්ට පතුරු වැඩක් කරලා තියෙන්නෙ ලෙඩක් හැදිලා පොඩ්ඩක් අඩුඋනා වගේ…..
    මේ වෙසක් මාසේ බොහෝම පින් සහෝ

  144. නියමයි 🙂

  145. ade patta mama mey sub akak hoya hoya unne.welawatama dunna.thxz

  146. ජය වේවා බයිස්කෝප් දිනේවා!!!!!!

  147. කැළුම්

    බොහොම පින්

    නියමම ෆිල්ම් එක

  148. ගොඩාක් ස්තූතිය!!!!!!!

  149. තෑන්ක්ස් වේවා!

  150. elazzz thnxzzzz

  151. පට්ට දිදුල. අනිවා බලන්නම උන්නු ෆිල්ම් එකක් 🙂

  152. එලස්. නියම වැඩක් කාපු කට්ටට මගෙන් මල් මිටක්

  153. Niyami macho….hoda copy 1k awama akath dennako.danata meka balannan.Thanks…..

  154. බොහෝම ස්තූතියි සබ් එකට එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ…

  155. දිදුල දුන්න කොපිය ආව දවසෙම බෑවා දැන් සබ් එක්ක බලන්න ඇහැකි.ජය වේවා!

  156. පට්ට පතුරු

  157. mihin ලංකා

    නියමයි සහෝ… මාත් බා ගන්න ඕනේ 🙂

  158. අයියේ……… ඔයා නම් දේවාලයක්……………….. ස්තුති අයියේ

  159. elama wadak jaya wewaaa…..!

  160. Thanks macn ………….. 😀

  161. pattta macho download wenna damma

  162. thnxxxxxxxxxxxxxxxx

  163. අදම බලනවා පට්ට පට්ට ඩිරෙක්ට් ලින්ක් ගන්නේ…

  164. පට්ට මචෝ බොහොම පින්

  165. blu ray rip enakanma innawa,mechchara watina film ekak hodha quality eken baluwe naththan wadak na.

  166. මෙච්චර ඉක්මනට සබ් දුන්න එක ගැනනම් කියලා වැඩක් නෑ..එල එල..ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!

  167. එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ… තෑන්ක්ස්

  168. 300mb aka aragena thibbe maxxa hode ada balanwa

  169. thnxxxxxxxxxxx

  170. එළකිරි………