Sunday , November 28 2021
Breaking News

It Follows (2014) | ලුහු බැඳ එන ශාපය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

It Follows

අද කට්ටියට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට imdb අගය අඩු අගයක් ගත්තත්, මේ චිත්‍රපටියට නම් මදි නොකියන්න 7.4ක්ම හම්බ වෙලා තියෙනවා. ටිකක් අමුතු චිත්‍රපටියක් කියන්න පුලුවන්. පැය 1යි විනාඩි 40ක් දුවන චිත්‍රපටියක් උනාට සබ් ලයින් තිබ්බෙත් 600ගානයි. එහෙනම් හැමෝටම බලන්න ආරාදනා කරනවා. පොඩ්ඩක් දැනගනත් එක්ක කතාව කෙටියෙන් ටිකක් දානවා ඔන්න.

ශරත් සෘතුව, 19 හැවිරිදි ජේට විනෝද සමයක් වෙන්නටයි තිබ්බේ. විටින් විට හැසිරීම වෙනස් වෙන තමන්ගේ අමුතු පෙම්වතා හියු එක්ක ජේ කාලය ගත කරේ හරිම සැහැල්ලුවෙන්. ඒත් හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ ජේ, හියු එක්ක පලවෙනි වතාවට ලිංගිකව එකතු වුනාට පස්සෙයි. හියුගෙන් ඇයට අසන්නට ලැබෙන්නේ බලාපොරොත්තු නොවූ කතාවක්. ඔහු හසු වී ඇති ශාපයක් පිළිබඳවත්, දැන් ඒ ශාපය ජේ කෙරෙහි පරාවර්තනය වී ඇති බවත් ඇය වටහාගන්නවා. ශාපයෙන් ගැලවීමට නම් ඇයත් තවත් කෙනෙකු සමඟ ලිංගිකව එකතු වී ඔහුට ඒ ශාපය යොමු කල යුතුයි.

වටින් විට ඇය අබිමුවට එන අමුතු, අස්වාභාවික දර්ශන මෙන්ම පලා යා නොහැකි මේ ශාපයෙන් ඇයට ගැලවීමට හැකිවේද???
බලලම දැනගන්න එහෙනම්. ජයවේවා

It Follows (2014) on IMDb

 

 

700 MB (HC Sub HD) කොපිය මෙතනින් බාගන්න

DE2897F9C378D2910D843024559ADBA6B0DCE591
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Narcos: Mexico [S03 : E07] Sinhala Subtitles | ලා වෝස් අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ] [18+]

Narcos Mexico කතා මාලාවේ අවසානයටත් ටික ටික ළං වෙමින් ඉන්නේ. මේ තමා හත්වෙනි කොටස. තව …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. thanks bro

  2. sasanka sathyajith

    Thanks for the sub

  3. Thnx brother

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. Different story….thank you saho…

  6. Thanks…..

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  8. thanks eth mulu kathawama eka para kiyala damma wageda manda …. 😉

  9. බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

  10. බොහොම ස්තූතියි සහෝ.

  11. thx…… so mch

  12. ela mcn supiri

  13. බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. “චූටී මල්ලි”

    elz

  15. Thank you.

  16. වරුණ රංගජිත් (වරූ)

    ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
    ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
    සුපිරි නිරාමාණ අරගෙන එමු
    ජයෙන් ජයම වේවා..!!!

  17. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  18. thn Q 🙂

  19. thanks bro!

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි

  21. Thnq so much sub ekata….obata shaktiya twa genenta sub 🙂
    Phon eken film balanne cmnt krna loku gemk denawa.mkda sub denna oyala dena game eka lasi ne kyla danna nsa jaya wewa….!

  22. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  23. Yairu Jayasundara

    මයුර සහෝ !!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූති
    ජය වෙවා !!

  24. niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. නියමයි නියමයි මයුර සහෝ.
    අමුතු කතාවක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!

  26. නියමයි මචෝ.
    අමුතුම කතාවක්.
    බොහොම ස්තුතියි සබට.

  27. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  28. Thanks Brother…. Keep it Up…

  29. maxxa film aka

  30. Thanks Saho….. sub akata Bohoma Pin

  31. thanks sub ekata…
    digatama sub demu

  32. Thanx sub walata ,
    Digatama horror Films demu.

    Saho,”Case 39″ Movie ekata site eke lipiyak thibunata ekata sub na,puluwannam ekata sub dennako,,,

    Obata Jaya.

  33. උපසිරැසියට බොහොම ස්තූතියි

  34. සසිනිකා

    උපසිරැසියට බොහොම ස්තූතියි
    ජය!

  35. Ravindu Thenabadu

    පට්ට වගේ… බලමු බලමු…

error: Alert: Content is protected !!