Monday , September 28 2020
Breaking News

iZombie [S01 : E06] |හැකර්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

iZombie STV1-1

මේ අරගෙන ආවේ එහෙනම් සොම්බි කතාමාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ මතකනේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර්ට උන වැඩේ. එයා ජෙරොම් ගැන හොයන්න ගිහිල්ලා කැන්ඩිමෑන්ගෙන් එයාට වැඩේ හම්බුනානේ. බයවෙන්න දෙයක් නෑ එයා මැරුණේ නෑ. මේ කොටස පටන් ගන්නේ එයාට රවී මැහුම් දාන තැන ඉඳලා. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා මම කියන්නම්.

ඉතින් කොහොමහරි මේජර් යන්තම් මැරෙන්නැතුව බේරිලා ඉන්නවා. ලිව් දැනගන්නෙත් එයා වැඩ කරන තැනට ආවාම තමයි. ඒ අතරේ මෙයාලාට අලුත් මරණයක් බලන්න යන්න වෙනවා බාබිනෝව් පරීක්ෂකතුමා එක්ක. ඉතින් කොහොමහරි මේ සිරුර මෙයාලාට හම්බවෙන්නේ දවස් දහයකට විතර පස්සේ. හම්මේ ඉතින් කට්ටියගේ නහයට එහෙම හරි සනීපයි 😀 ඉතින් ඔහොම විස්තර හොයාගෙන යනකොට ඒ මැරිලා තියෙන්නේ සුපිරි ගනයේ හැකර් කෙනෙක්. නොදන්න වැඩක් නැති තරම්. වැඩේ කියන්නේ මෙයාට උනේ මොකක්ද කියලා බලන්න.

ලිව්ට කන්න වෙන්නේ මෙයාගේ කල් පැනලා කුණුවෙච්ච මොලයක්. ඒකෙන් කොහොමහරි ලිව්ත් ලෙඩවෙනවා. කොහොමහරි ඉතින් මේ ගැන හොයන්නත් එපාය ඉතින්. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. ඊලඟ සතියේ එහෙනම් හමුවෙමු.

ජයවේවා!!!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

89 MB ( x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

DAA9458A2F30F020FDB896A3E1420B679383923A

230 MB කොපිය මෙතනින් බාගන්න

0C59BCABDE46F8316C9BEF9C91F579B549BDCC2B

347 MB කොපිය මෙතනින් බාගන්න

36E9A0143E39B2A445E9EFBDA7B9EA99E06B4E92
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                Next Episode >>

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. ගොඩක් ස්තූතියි….

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  3. sub 1ට ස්තුතියි…….

  4. Lahiru Udayanga

    Thanks !!!

  5. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

  6. Thanks saho……..

  7. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
    ජය වේවා. !

  8. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  9. නියමයි.sub එකට ස්තුතියි…

  10. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  11. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. tnxxxxxxxx macnn sub ekt

  13. tnxxxxxxxx

  14. thanks bro!

  15. ගොඩක් ස්තූතියි….!

  16. Hash copy karanna bane

    😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

  17. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  18. thanks saho,enakan balan hitiye,onna bewa

error: Alert: Content is protected !!