Monday , September 21 2020
Breaking News

iZombie [S01 : E07] |මාතෘත්වය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

iZombie STV1-1

අද එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. අද ඔන්න වෙනදාට වඩා කලින් අරගෙන එන්න පුලුවන් උනා. වැඩි කතා නැතුව එහෙනම් කලින් කොටස ගැන එහෙන් මෙහෙන් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ හැකර් මරපු සීන් එක. ලිව් එයාගේ මොලේ අමාරුවෙන් හරි කාලා වැඩකෑලි දැම්මානේ. ගේම් ගැහුවා, ඩේටා බේස් හැක් කලා ^_^ ඒවගේද එයාගේ අලුත් සොම්බි ලව් එක. ඒකත් නැගලා යනවානේ. එතකොට එයාගේ පරණ ලව් එක, මේජර් එයාගේ අතුරුදහන් උන යාළුවෝ ගැන හෙයනවා මතක ඇති. ඒවගේම බාර්බිනෝව් තව ටිකක් එහා මෙහා උනා නම් මස් කඩේ ඇතුලේ එයාට වැඩේ හම්බෙනවා. අන්තිමට ඔයාලා දකින්න ඇති මස් කඩේට ආපු කෙනා. ඒ ලිව්ගේ අම්මා. ඒ මදිවට කඩේ රස්සාවට ලිව්ගේ මල්ලිව දාන්න අයදුම් පත්‍රයකුත් අරගෙන ගියේ. පස්සට යනකොට මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. අද කොටස ගැන එහෙනම් දැන් ටිකක් කියන්නම්.

මුලින්ම ඔන්න පටන් ගන්නේ රෑ කඳවුරක් ගහගෙන ඉන්න කට්ටියක් ඉන්න තැනට තුවාල වෙච්ච ලමයෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් එනවා. එයාගේ නම එමිලි ස්පැරෝ. කොහොමහරි එමිලි මැරෙනවා. ඒත් එයාගේ ලමයා බේරෙනවා. හැබැයි ලමයාගේ තාත්තා ඇවිත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒක නිසා මේ මරණයට හැමෝම සැක කරන්නේ එයාව. ඉතින් කොහොමහරි ලිව් මේ එමිලිගේ මොලය කෑවාම ලිව්ට ලොකු මව් සෙනෙහසක් ඇතිවෙනවා. ලමයා ඉන්න තැනට එයා යනවා නෙමෙයි යැවෙනවා. ඒ ඉතින් එමිලිගේ මොලේ බලපෑමෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණ කෙරෙන අතරේ මේ කට්ටියව සොම්බි උන බෙහෙත ඒ කියන්නේ යුටෝපියම් අරගෙන ඒවා මීයන්ට විදලා රවී පරීක්ෂණ කරගෙන යනවා. මීයන්ට වෙලා තියෙන දේ ඔයාලාට කතාව අවසානයේ බලාගන්න පුලුවන්. තව එතකොට මේජර් අර කැන්ඩි මෑන්ගේ පස්සේ ගිහින් ආපහු වතාවක් අමාරුවේ වැටෙනවා. ඒවගේම තමයි කලින් කොටස්වල වගේ මේ වතාවෙත් ඔන්න හොඳ දන්න කියන කෙනෙක් සොම්බියක් කියලා අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ කවුද කියලා බලන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් බලන්නකෝ ඒ කවුද කියලා සහ එමලි ස්පැරෝට මොකද උනේ කියලා. ඊලඟ සතියේ එහෙනම් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!! 

Sinbad: iZombie (2015) on IMDb

 

 

212 MB ( x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

C5CE7932160EAAF7A4B3CE02B44F46493CDA2D62

294 MB කොපිය මෙතනින් බාගන්න

F687C894AD1E70CE7BD342CBF17FB9D2AE4B0FCA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. iZombie Ake Aluth Aka Nadda………..

  4. sub 1ට ස්තුතියි…….

  5. නුවන්ත දුලාන්

    මේ දවස්වල නම් වැඩත් එක්ක ටිකක් අමාරුයි සහෝ.

  6. thnx mchn
    chicago pd season 2 ithru tikata sub denna puluwanda
    plz reply

  7. thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

  8. සහෝ ගොඩක් ස්තූතියි 🙂

  9. Wasula Shalinda

    thanks මචෝ..

  10. බොහොම ස්තූතියි…….දිගටම තව තවත් උපසිරසි දෙන්න….

  11. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  12. නලින්

    ස්තුතියි වේවා නුවන්ත… එලස්ස් ආ!

    ජය වේවා!

  13. thanks bro!

  14. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  15. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  16. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  17. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  19. Lahiru Udayanga

    Thanks !!!

  20. “චූටී මල්ලි”

    නියමායි
    සබට තුති
    ඔබට ජය…………

  21. thaanx bro…

  22. hammata palaweni coommentuwa magen adenawa :3

  23. anaa tnQ bokka :*

error: Alert: Content is protected !!