Monday , September 28 2020
Breaking News

iZombie [S03 : E12] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා.ඒ ගැන තමා.කේටී ඉලුෂන් ලෙඩක් ගැන පරීක්ෂණ කරන අතවාරයේ තමයි මේක සිද්ධ වෙන්නේ.ඉතින් කොහොමහරි අන්තිමේදී මේක කට්ටිය හොයාගන්නවා.තව හාර්ලි බංකරෙන් පැනලා ඇවිත් සොම්බි සාදයක් මැදදී බෝම්බයක් පුපුරවනවා.ඒකෙන් ඇත්තම ලොකු ප්‍රශ්ණයක් තාමයි ඇතිවෙන්නේ. ලිපියනම් ගොඩක් අපැහැදිලියි වගේ.ඒ ගැන කණගාටුවට ප්‍රකාශ කරනවා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thanks ………………good luck ……………………

  2. බෝම ස්තූතියි උප සිරැසියට..

  3. සබ් එකට තුති බ්‍රෝ
    13 ත් ඉක්මනට දෙන්න සහෝ…

  4. බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා…

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තෑන්ක්ස් බ්‍රෝ සබට…
    13 වෙනි ( අවසාන කොටසෙන් ) හමු වෙමු …

  8. තෑන්ක්ස් බ්‍රෝ සබට…

  9. හම්මේ ඉතින් රවිදු සහෝ ඉශ්‍ට දේවතාව වගේ මග නැවතිලා තිබුන සීරීස් ගොඩ දාලා දෙනවා…. කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ….
    පුලුවන්නම් sense8 ඉතිරි කොටස් ට්කත් ගොඩ දාලා දෙමු ඈ…..

    සබ් එකට තෑන්ක්ස්
    අවසාන කොටහත් ඉක්මනට දෙමු හොදේ…

  10. සබ් එකට තුති සහෝ
    13 වෙනි කොටසෙන් හමු වෙමු

  11. සබ් එකට තෑන්ක්ස් සහෝ
    #ජය වේවා….

  12. Gernika ,alexander ,starlingard sub dennako

  13. සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
    මේක ඉවර කරලා
    මග නැවතිලා තියෙන sense8 කතාමාලාවටත් සබ් දෙන්න සහෝ ( කොටස් 5 ක් වගේ තමයි තියෙන්නේ…)

    එහෙනම් අවසාන කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  14. Naveen Lakshan

    Tanxx බ්‍රෝ

  15. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

error: Alert: Content is protected !!