අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jack Reacher (2012) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 37 votes.
Please wait...

jack reacher

ඔන්න අද මම අරන් ආව සුපිරි නලු ටොම් කෲස්ගේ අලුත්ම ෆිල්ම් එක. Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්..

ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්මනක් වගෙයි. හොල්මනක් කිව්වට මැරිල නෑ. පණ පිටින් ඉන්නව. ඒත් මෙයා ගැන කිසිම සඳහනක් නෑ. මෙයාගෙ නමින් රියදුරු බලපත්‍රයක්, පදිංචි ස්ථානයක්, ක්‍රෙඩිට් කාඩ්, සෙල්ෆෝන්, ඊමේල්.. මේ වගේ කිසිම දෙයක් නෑ. මෙයා ඉස්සර හිටපු හොඳම හමුදා සෙබලෙක්. ඒත් දැන් කිසිම තොරතුරක් නෑ. කට්ටිය මෙයාව නමින් විතරයි දන්නෙ. වර්තමානයේ මොනව කරනවද, කොහේ ඉන්නවද කියන එක ගැන කිසිම තොරතුරක් නෑ.

චිත්‍රපටය ආරම්භයේදිම පෙන්වන්නෙ ස්නයිපර් වෙඩික්කරුවෙක් අහඹු ලෙස සාමාන්‍ය මිනිසුන් 5 දෙනෙක්ව ඝාතනය කරන දර්ශනයකින්. කොහොම හරි පොලීසියට මේක කරපු කෙනාව අහුවෙනව. ඒත් එයා කියනව තමන් නිර්දෝෂියි කියල. ඒවගේම එයා “ජැක් රීචර්” කියන කෙනාව ගෙන්නන්න කියල පොලීසියට කියනව. ඉතින් දැන් කොහොමද පොලීසිය මේ ජැක් රීචර්ව හොයා ගන්නෙ.. හොය හොයා ඉන්න දෙයක් නෑ.. ජැක් රීචර්ම තමන් විසින්ම ඉදිරියට එනව. ඇවිත් මේ අපරාධයේ සුල මුල හොයන්න ගන්නව. මේකට එයා එක්ක වැඩ කරනව අපරාධකරුගේ නීතීඥවරිය. ජැක් රීචර් කියන්නෙ සුවිශේෂී චරිතයක්. එයාට නීතිය කියන දේ වැදගත් නෑ. සාක්ෂි වැදගත් නෑ.. එයාට වැදගත් වන එකම දේ තමයි ඇත්ත මොකද්ද කියන එක. ඉතින් ජැක් රීචර් බොහොම සූක්ෂම විදියට මේ ඝාතන පෙළේ සුලමුල සොයාගෙන යනව. මේ ගමනෙදි එයාට මුහුණ දෙන්න වෙන්නෙ මොනවගේ සිදුවීම් වලටද, ඒවගෙන් මෙයා ගැලවෙන්නෙ කොහොමද, අන්තිමට මේ අභිරහස විසඳෙන්නෙ කොහොමද, මේ ඝාතනයේ පසු පස ඉන්නෙ කවුද කියන හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. පෙනෙන දේට වඩා ගැඹුරු අර්ථයක් තියන චිත්‍රපටයක්. හොඳ කල්පනාවෙන් බලන්න.. හැමෝම හොඳට චිත්‍රපටය රස විඳින්න.

මේකට සබ් එක හදන්න වෙලාව හොයාගත්තෙ හරිම අමාරුවෙන්. මොකද මේ දවස් වල වෙලාවක් ඇත්තෙම නෑ. අපි හුඟක් වෙලාවට මේ සබ් හදන්න කැප කරන්නෙ අපේ ජීවිතේ වටිනාම කාලයන්. මම විතරක් නෙමෙයි සබ් හදන අනිත් අයත් එහෙමයි. ඒ නිසා නිකම්ම බාගෙන යන්නෙ නැතුව අදහසකුත් දක්වල යනව නම් අපිට සතුටුයි. එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

215 thoughts on “Jack Reacher (2012) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි සබ් එකට….

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • Thank you very much for the sub!!

    Reply
  • ගොඩක් ස්තූතීයී

    Reply
  • Thank you very much brother….api wenuwen me karana sewayata…..api balana taram sub hadana eka atal natuwaa athi eth oyala apita hamadama nomile sub denawa….e wenuwen godak stuti….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • උපසිරස ලබා දුන්නට ස්තුතියි බ්‍රෝ.

    Reply
  • thanks sub ekata jayawewa …………..

    Reply
  • පට්ටම film එකක් තමයි මේක…උපසිරසියට ගොඩක් ස්තූතිය….ජය වේවා යාලුවා……

    Reply
  • Ela bn thanks sub ekta oyala nathan api kohe fylm balannada

    Reply
    • Thanz for subtitles bro !!!

      Reply
  • thanks Didula! didulana, babalana wedak!

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා..

    ඔය ටෝරන්ට් එකට සීඩ්ස් නෑ දැන් හැබැයි…

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

    Reply
  • Thanks brother. Good luck.

    Reply
  • thnkzzzzz….

    Reply
  • සබ්ටයිටල් නම්…….. බයිස්කෝප්ම තමයි………. 😀 thnx මචං

    Reply
  • very good,pattay aaaaaaaaaaaaaa

    Reply
  • ape rasa windanaya wenuwen kepa karana obe kaalayata, eththatama thankx

    Reply
  • thaks for doing these things by sacrifing ur valuble time.we understand it,thanks again

    Reply
  • Elaz , Falling Skies Season 2 eke sub tika ikmamanata dennoooooo…..:)

    Reply
  • බොහොම ස්තුතියි!!

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • oyala siyaluma dena apita me vidiyata sub dena eka niyama sinamawata adaraya karana rasikayan vidiyata godak watina deyak apita. jaya wewa… good luck

    Reply
  • really appreciate your work

    Reply
  • superb movie.Good work. Keep it up..

    Reply
  • පට්ට ෆිල්ම් එකක්නේ

    Reply
  • this is good web site to download fillms and subtitles

    Reply
  • maxxa machan…thankoo wewa sub ekata 😀

    Reply
  • elazzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • supr bb mhcn……..gud luck

    Reply
  • ආ දිදුල මලයෝ මේක බැලුවා.සබ් හොදයි.ෆිලම් එකක් හොදයි.ස්තූතියි සබ් වලට.

    Reply
  • thanks machan.wedi wdiyen sub hadanna welawa lebewa.

    Reply
  • thankuuuu machan….

    Reply
  • ඔයාලගේ වැඩ හින්දා අපි කිසි අවුලක් නැතුව ඕනෙම ‍ෆිල්ම් එකක් සබ් එකත් එක්ක බලනවා. බොහොම ස්තුතියි සබ් දාන හැමෝටම.

    Reply
  • pattai macho….
    aye ube sabak nam 2k neeeee….
    danui balala iwara uneeeeee….
    maxxa….kiyanne maxxa….

    Reply
  • thanks dear. great work. keep it up.

    Reply
  • ගොඩාක් ස්තුති.මට මේ ෆිල්ම් එක මගේ යාලුවෙක්ගෙන් ලැබුනේ.ඒකේ සිංහල තිබුනා සබ් වෙන සයිට් එකකින් ගත්ත.ටිකක් දුර බලන යනකොට මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ.වචන පේලි වල කිසි ගැලපීමක් නැ.ඇත්තටම සබ් දෙන්නම් වාලේ දෙන්නේ නැතුව නියම ගුණාත්මක සබ් දෙනවට ගොඩාක් ස්තුති..

    Reply
  • Patta……………. thanx……………..

    Reply
  • Thank for your dedication of sub titles

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න දැන් සබ් එක බා ගන්නවා. ජය෴෴ 😛 😛

    Reply
  • great friend….thanks a lot …mewage hama film ekakm podi size ekath denawanan maru

    Reply
  • මම ඊයෙ තමා කතාව බැලුවෙ.නියම කතාව. ලස්සනට උප සිරැසි දාල තියෙනව. ගොඩාක් හොද උත්සාහයක් කියල මට බය නතුව කියන්න පුලුවන් , මොකද මම කතාව බලපු නිසා.

    Reply
  • Tnx .සුභ පතමි

    Reply
  • I enjoyed it. Very well.

    Reply
  • සුපිරි ෆිල්ම් එකක්….. එළම තමා

    Reply
  • patta machanzz..thankxx aaa..matanam baiscope sub wage ekak wath hariyanna…ela ela

    Reply
  • නියමයි මම ‍එනකන් බලන් හිටයේ

    Reply
  • niyamai machan patta filme ekak…thanks…
    puluwannam tom cruse ge thawa film denna…..

    Reply
  • ඔබ සහ සබ් හදන හැමදෙනාටම මගේ ස්තුතිය. මම මුල ඉඳන්ම ගෝඩාක් ෆිල්ම් මේ සයිට් ‍එකේන අරන් තියෙනවා. නැවතත් ඔබටත් අනිත් අයටත් ස්තුතිය.

    Reply
  • Thanx bro… Usabit eke demmata beve ne.
    umbala sub ekak denakan hitiye…
    390MB coppy eka aulak nedda????

    Reply
  • ubanam padiri kollek ban
    sirawatama uba dena sub nam patta pata pata

    thanx sirawatama ban

    නොනැවති පෙරටම යමු didula මචං

    Reply
  • ගින්දර ෆිලිම් පහර,,බාගනිල්ලා!

    Reply
  • අඩේ මම කමෙන්ටියක් දාලා නෑ නෙව මේකට. වලාමයි. එහෙම පුලුවනෑ….

    මේක තියෙන විස්තරේ අනුවනම් පස්ටයි පාටයි. කොහොමත් ඉතින් නොබලා බැහැනෙ. බලන්නම්, හැබැයි පස්සේ 😀
    තුති සමග ජය!

    Reply
  • bohoma tanxxxxxxxxxx elz jaya wewa

    Reply
  • ela.. ela.. patta… thnq… 🙂

    Reply
  • thanks mcahn niyama film ekak wage (Friends.with.Benefits) me film ekath patta uba issala balala mekata sub denna ela film ekak american pie wage patta film ekak

    Reply
  • Machan, comment ne kiyala kawadawath adahiriya wenna epa. comment ekak dekkama satui thamai, eth neti una kiyala duk wenna epa. loku pirisak umbala watteta innawa.
    Thanks saho, digatama me wede karagena yanna haiya hattiya lebenna ona………..!

    Reply
  • ELa Ela Thanxs Sub ekata

    Reply
  • kalekin me naluwage film 1k set une.
    sub walata sthuthi saho.
    jay wewa

    Reply
  • බලලම කොමෙන්ට් එකක් දාන්න උන්නේ.නියමෙට සබ් එක තිබුනා. ඒ වගේම කතාවත්. ස්තුතියි එහෙනම් ඇසුරු සැණින් සබ් ලබා දෙනවට. 😀

    Reply
  • සබ් හදන්න ගත කරන්නේ අපේ ජීවිතයේ වටිනාම කාලය කියන දේට නම් මමත් එකඟ වෙනවා. ඒකට නම් මගේ හිතත් කම්පා වුනා. දිදුල කියන දෙය මට හොඳින් දැනෙනවා. ඔබ ඉදිරිපත් කළ සියළු උප සිරැසියක් වෙනුවෙන්ම පින් සිදු වේවා!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ කැපවීමට.. පට්ට ෆිල්ම් එකක් වගේ.., කතාව ඇත්ත සහෝ මහන්සිවෙලා කලත් comment එකක් වත් නැත්නම් දුකයි තමා, දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා.!! ජය!

    Reply
  • කාලෙකට පස්සේ දැක්කේ 98ක් ම හම්බවෙලා තියන ලිපියක්. ස්තුතියි සහෝ උපිසරැසි ගැන්වීමට.

    Reply
  • එළකිරි මචං. මමත් මේකට සබ් දාන්න හිටියෙ. ඒත් දර්ශන කිවුව මේක කෙනෙක් බාර ගත්ත කියල. හොද කොපියක් ආවෙත් ඊයෙ වගේ මං හිතන්නෙ. ඉක්මණටම සබ් දීල තියනව.Thx යාළුවා.

    Reply
  • Machanla Mn 720p copya gaththa,,methana thiyana sub name wenas unata sub time ehemawth wenas athi neda???720p ekath dnna 😀

    Reply
  • අප්පේ මං ඇවිල්ල තියෙන්නෙ අන්තිමේටද කොහෙද.ඊයෙ ඔෆිස් ඇරිල යනකොට මේක දාල තිබුනෙත් නෑ.දැන් කමෙන්ට් අනූ ගානකුත් වැටිල.ඩවුන්ලෝඩ් 2400 කටත් කිට්ටුයි.තරුණයා පත්තරේ මේක ගැන ආටිකල් එකක් ගිය දවසෙ ඉඳන්ම බලන්න හිතාගෙන හිටියෙ.ෆේස් බුකියෙ කවුද කියල තිබුනනෙ මේක ඇවිල්ල ඉක්මනට සබ් දෙනවද කියල.ඒ නිසා මං හිතුව අද හෙටම හම්බ වෙයි කියල.අනික ඉතින් දිදුල සහෝ වැඩේ භාරගත්ත නම් පරක්කු වෙන්නෙම නෑනෙ.නියමයි නියමයි.පළවෙනි කමෙන්ට් එකේ තියෙන ඩිරෙක්ට් ලින්ක් එක බාන්න දැම්ම.අවුලක් නෑනේ.සබ් එහෙම ගැලපෙනවනෙ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

    Reply
  • thanx machan ************************

    Reply
  • පට්ට සහෝ පට්ට

    Reply
  • පට්ට නලුවෙක්නෙ ඉන්නේ.. කතාවත් පට්ට ඇති. මමත් ඔන්න බාගන්න ඕන ගොඩට දාගත්තා. බොහොම ස්තූතියි දිදුල සහෝ. ජයවේවා!!

    Reply
  • ]සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    සබ් එකට ගොඩක් ස්තුතියි

    ජයවේවා !!

    :thumbsup::thumbsup::thumbsup:

    Reply
  • තෑන්ක්ස් මචං. අපි මේ වගේ සුපිරි ෆිල්ම් වල රස බලන්නේ
    ඔයාලා හින්දම තමා!
    Keep It Up!

    Reply
  • 700MB avi රිප් එකකටත් අනේ සබ් එක අප්ඩෙට් කරලා දාන්නකෝ…
    ජය වේවා!

    Reply
  • patta pahara,meka enakanmai balan unne bnz!~
    JAYA WEWA SET EKAAMA

    Reply
  • ස්තුතියි වේවා දිදුලේ
    මෙක දානකම් උන්නේ

    ජය වේවා

    Reply
  • Thanx …………….
    good luck

    Reply
  • Thanks saho meka balanna sub dankanmai hitiye thanks

    Reply
  • thank you very much

    Reply
  • උණු උණුවෙම මේක අරන් ආවට බොහොම ස්තූතියි දිදුල…………

    Reply
  • meka patta paturu maxxxxa film ekakne saho….
    badu apu gaman sub dala.,
    bohoma stuti saho..
    weda arila awa gaman balanna yanne patta film ekakne.
    me wage maxxa film walata sub danna tawa tawat shaktiya diriya lebewa….

    Reply
  • I like tom cruise movies…….pattta

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • පට්ට මචං ජය වේවා……

    Reply
  • elama thamai machan jaya wewa

    Reply
  • එල එල… මේක බලන්න හිටියේ. තෑන්ක්ස් …!

    Reply
  • thawama down kale ne.heta gannawa.eth sure 1tama balanawa.thanks bro mehema films denawata.mama dawasata 3 parak wath site 1 enawa aluth film awith da balanna.

    Reply
  • Download vena speed 1 madi……trackerslath daala inne……

    Reply
  • ෆිල්ම් එක රීලිස් වෙලා ටික වේලාවයි මෙන්න අපේ දිදුල සහෝ මේකට සබ් දීලනේ….
    ඇත්තටම සහෝ ඔයාගේ සබ් නම් සුපිරියි,ආපහු කියන්න දෙයක් නෑ 🙂 🙂 🙂

    බොහෝම ස්තුතියි සබ් එකට​…ගොඩක් කල් බලා ගෙන හිටියා මේක රිලිස් වෙනකම් 😀 😀 😀

    Reply
  • බොහොම පින්

    Reply
  • ela ela thnxxx

    Reply
  • elakiri saho keep up the good work

    Reply
  • patta pata pata macho thnx kiwwa. sub eka uba dunnanam ithing ayeth mona kathada.

    Reply
  • niyamai machan demmama gannawa….

    Reply
  • තැන්ක්ස් වේවා

    Reply
  • දැන්ම බාමි ජය

    Reply
  • තැන්ක්ස් මචන් පට්ට ෆිල්ම් එකක් වගේ.. සබ් එක ඉකමනට දුන්න එකට පින් ….සුභ පැතුම්

    Reply
  • ikmanata dunna akata txz

    Reply
  • දිදුල සුපිරි කොල්ලෙක් නේ ආව ගමන් දීලා නේ. අද රෑ ට බලන්න හැකි .

    Reply
  • ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නියමයිනේ මචෝ

    Reply
  • එලස් ඔන්න නියම පහරක් දීලා බොහොම පින්

    Reply
  • තැන්ක්ස් මචන් ෆට්ට ෆිලිම් එකක් වගෙ

    Reply
  • සුපිරි 🙂 බාන්න දැම්මා..

    Reply
  • thxz sooooooooo muchhhhhhhhhh

    Reply
  • elama wadak thama didula.didulage subs pattai,,,

    Reply
  • ජයෙන් ජයම වේවා පට්ටයි හොදේ, දිදුල දෙවියෙක්නේ

    Reply
  • maxxxaxaxxaxaxaxaxxaxaa wadak ne

    Reply
  • ඔන්න දිදුල ආයේ ගේමට බැහැලා අතාරින්නෙපා කොලුවෝ දිගටම වෙඩි වගේ වැඩ පෙන්නමු ,… ජය

    Reply
  • අපිත් බා ගත්තා එහෙනං….හොඳේ….

    Reply
  • හත්වලාමේ ටොම් කෘස් ගේ මෙහෙම ෆිල්ම් එකක් තියේ කියලත් දන්නේ දැනුයි….
    අනිවා බෑමක් තමයි ටොම් කෘස් ඉන්නවනම්…අනික කතාවත් පට්ටයි කියල තේරෙනවා ලිපිය කියෙව්වම…තැන්ක්ස් දිදුල සහෝ….

    Reply
  • පට්ට පතුරු මචං වැඩේ එල එල එල එල එල එලම කිරි

    Reply
  • onna gannooooo thxxxxx

    Reply
  • නියම සුපිරි පහරක්. දිදුලට ජය වේවා !

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ඔයාගේ කතාව ඇත්ත අපි අපේ වටින කාලයෙන් කාලය වය කරල තමයි සබ් දෙන්නේ නමුත් දැන් එන්න එන්නම කොමන්ට් අඩුයි, අපි නොමිලේ දෙන දෙයට ප්‍රතිඋපකාරයක් වශයෙන් කොමන්ට් එකක් කරන්න එයාලට විනාඩියක් වැය කරන්න බැහැ, අපි පැය කීයක් නම් මේ වෙනුවෙන් වැය කරනවද සහෝ???????? ජයවේවා. මම කලින් ඔයාගේ එකෙන් කල ඉල්ලීම ගැන පොඩ්ඩක් බලන්න.

    Reply
  • aniwa banwa patta naluwek inne 😀

    Reply
  • සුපිරියි මඟ බලාගෙන හිට්යේ එනකම් ස්තුතියි

    Reply
  • පිස්සු කොරනෙ
    එල එල සහෝ දිගටම දෙමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය

    Reply
  • ලොවෙත් නෑ නේ නියමයි සහෝ අනිවා දිදුල ආව ඉක්මනට සබ් දාලා දුන්න එක නම් පට්ට

    Reply
  • නියමයි සහෝ පට්ට

    Reply
  • Thanks saho.meka mama godak balaporoththuwen hitapu film ekak.puluwan ikmanata dipu ekata ha sub ekata very very thanks yaluwa.

    Reply
  • thankz me wage patta film denawata

    Reply
  • Elakiri macho…. Thanx

    Reply
  • 300 MB , 350 MB හරි 450 MB සයිස් කොපියකුත් දෙනවා නම් හොදයි.. මෙවා බාන්න ගියහම එපා වෙනවා..

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ලොවෙත් නෑ මචං සුපිරියේත් සුපිරි වැඩක්… සබ් නම් බයිස්කෝප් තමා අපිට…

    Reply
  • මොනා උනත් මේක නම් පට්ටයි

    Reply
  • Ela aaaaaaaaaaa…. Patta…

    Reply
  • loweth na maxxa ne awa gaman badu mehe… jaya

    Reply
  • මේක නම් පට්ට එකක්,, මම මේ ආව දැක්ක ගමන් ඩිරෙක්ට් ලින්ක් බාමින් උන්නේ…මෙන්න 800 බ්ලුරේ එක.

    ජයම වේවා!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *