Tuesday , May 17 2022
Breaking News

Jack Reacher (2012) with Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 24 votes.
Please wait...

jack reacher

ඔන්න අද මම අරන් ආව සුපිරි නලු ටොම් කෲස්ගේ අලුත්ම ෆිල්ම් එක. Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්..

ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්මනක් වගෙයි. හොල්මනක් කිව්වට මැරිල නෑ. පණ පිටින් ඉන්නව. ඒත් මෙයා ගැන කිසිම සඳහනක් නෑ. මෙයාගෙ නමින් රියදුරු බලපත්‍රයක්, පදිංචි ස්ථානයක්, ක්‍රෙඩිට් කාඩ්, සෙල්ෆෝන්, ඊමේල්.. මේ වගේ කිසිම දෙයක් නෑ. මෙයා ඉස්සර හිටපු හොඳම හමුදා සෙබලෙක්. ඒත් දැන් කිසිම තොරතුරක් නෑ. කට්ටිය මෙයාව නමින් විතරයි දන්නෙ. වර්තමානයේ මොනව කරනවද, කොහේ ඉන්නවද කියන එක ගැන කිසිම තොරතුරක් නෑ.

චිත්‍රපටය ආරම්භයේදිම පෙන්වන්නෙ ස්නයිපර් වෙඩික්කරුවෙක් අහඹු ලෙස සාමාන්‍ය මිනිසුන් 5 දෙනෙක්ව ඝාතනය කරන දර්ශනයකින්. කොහොම හරි පොලීසියට මේක කරපු කෙනාව අහුවෙනව. ඒත් එයා කියනව තමන් නිර්දෝෂියි කියල. ඒවගේම එයා “ජැක් රීචර්” කියන කෙනාව ගෙන්නන්න කියල පොලීසියට කියනව. ඉතින් දැන් කොහොමද පොලීසිය මේ ජැක් රීචර්ව හොයා ගන්නෙ.. හොය හොයා ඉන්න දෙයක් නෑ.. ජැක් රීචර්ම තමන් විසින්ම ඉදිරියට එනව. ඇවිත් මේ අපරාධයේ සුල මුල හොයන්න ගන්නව. මේකට එයා එක්ක වැඩ කරනව අපරාධකරුගේ නීතීඥවරිය. ජැක් රීචර් කියන්නෙ සුවිශේෂී චරිතයක්. එයාට නීතිය කියන දේ වැදගත් නෑ. සාක්ෂි වැදගත් නෑ.. එයාට වැදගත් වන එකම දේ තමයි ඇත්ත මොකද්ද කියන එක. ඉතින් ජැක් රීචර් බොහොම සූක්ෂම විදියට මේ ඝාතන පෙළේ සුලමුල සොයාගෙන යනව. මේ ගමනෙදි එයාට මුහුණ දෙන්න වෙන්නෙ මොනවගේ සිදුවීම් වලටද, ඒවගෙන් මෙයා ගැලවෙන්නෙ කොහොමද, අන්තිමට මේ අභිරහස විසඳෙන්නෙ කොහොමද, මේ ඝාතනයේ පසු පස ඉන්නෙ කවුද කියන හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. පෙනෙන දේට වඩා ගැඹුරු අර්ථයක් තියන චිත්‍රපටයක්. හොඳ කල්පනාවෙන් බලන්න.. හැමෝම හොඳට චිත්‍රපටය රස විඳින්න.

මේකට සබ් එක හදන්න වෙලාව හොයාගත්තෙ හරිම අමාරුවෙන්. මොකද මේ දවස් වල වෙලාවක් ඇත්තෙම නෑ. අපි හුඟක් වෙලාවට මේ සබ් හදන්න කැප කරන්නෙ අපේ ජීවිතේ වටිනාම කාලයන්. මම විතරක් නෙමෙයි සබ් හදන අනිත් අයත් එහෙමයි. ඒ නිසා නිකම්ම බාගෙන යන්නෙ නැතුව අදහසකුත් දක්වල යනව නම් අපිට සතුටුයි. එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා෴

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jack Reacher (2012) BluRay 720p 900MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

හයිකියු!! [S01 : E13] Sinhala Subtitles | තරඟකාරිත්වය [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

208 comments

  1. Isuru Senadheera

    thank you

  2. Thank you

  3. Thanks bn

  4. Thank you very much for the sub!!

  5. ගොඩක් ස්තූතීයී

  6. Thank you very much brother….api wenuwen me karana sewayata…..api balana taram sub hadana eka atal natuwaa athi eth oyala apita hamadama nomile sub denawa….e wenuwen godak stuti….

  7. thanks Brother

  8. බොහොම ස්තූතියි

  9. thank you bro

  10. Tanks malli.

  11. උපසිරස ලබා දුන්නට ස්තුතියි බ්‍රෝ.

  12. thanks bro

  13. Arawinda Sunimal

    thanks sub ekata jayawewa …………..

  14. මොළ කකුලුස්

    පට්ටම film එකක් තමයි මේක…උපසිරසියට ගොඩක් ස්තූතිය….ජය වේවා යාලුවා……

  15. Thankz…

  16. Ela bn thanks sub ekta oyala nathan api kohe fylm balannada

  17. Nishanpradeep95

    Tn brother

  18. tnx broo

  19. Thnx mchn…

  20. thankz…

  21. thanks Didula! didulana, babalana wedak!

  22. උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා..

    ඔය ටෝරන්ට් එකට සීඩ්ස් නෑ දැන් හැබැයි…

  23. ජයම වේවා!

  24. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

  25. Dilrukshi Dissanayake

    Thanks brother. Good luck.

  26. Thanx Machan

  27. Sudara N Jayaweera

    thnkzzzzz….

  28. සබ්ටයිටල් නම්…….. බයිස්කෝප්ම තමයි………. 😀 thnx මචං

  29. elakiri!!!

  30. very good,pattay aaaaaaaaaaaaaa

  31. ape rasa windanaya wenuwen kepa karana obe kaalayata, eththatama thankx

  32. niyamai…………

  33. thanx machan

  34. thaks for doing these things by sacrifing ur valuble time.we understand it,thanks again

  35. Elaz , Falling Skies Season 2 eke sub tika ikmamanata dennoooooo…..:)

  36. Ama Liyanaarachchi

    බොහොම ස්තුතියි!!

  37. CHEthiya Nishantha

    Thankz…

  38. බොහොම ස්තුතී…!!! ^_^

  39. oyala siyaluma dena apita me vidiyata sub dena eka niyama sinamawata adaraya karana rasikayan vidiyata godak watina deyak apita. jaya wewa… good luck

  40. really appreciate your work

  41. superb movie.Good work. Keep it up..

  42. ela machan…thanx

  43. පට්ට ෆිල්ම් එකක්නේ

  44. Thanks a lot machoo

  45. this is good web site to download fillms and subtitles

  46. maxxa machan…thankoo wewa sub ekata 😀

  47. elazzzzzzzzzzzzzzzzzzzzzzzz

  48. supr bb mhcn……..gud luck

  49. රාම් රාජ්

    ආ දිදුල මලයෝ මේක බැලුවා.සබ් හොදයි.ෆිලම් එකක් හොදයි.ස්තූතියි සබ් වලට.

  50. දිදුල ALAKIRI

  51. thanks machan.wedi wdiyen sub hadanna welawa lebewa.

  52. Thankzz machooow…

  53. thakzzz lot machowwww

  54. thnx

    thnx so much

  55. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  56. Great work bro..!

  57. ඔයාලගේ වැඩ හින්දා අපි කිසි අවුලක් නැතුව ඕනෙම ‍ෆිල්ම් එකක් සබ් එකත් එක්ක බලනවා. බොහොම ස්තුතියි සබ් දාන හැමෝටම.

  58. pattai macho….
    aye ube sabak nam 2k neeeee….
    danui balala iwara uneeeeee….
    maxxa….kiyanne maxxa….

  59. thanks dear. great work. keep it up.

  60. චාමර මුදලිගේ

    ගොඩාක් ස්තුති.මට මේ ෆිල්ම් එක මගේ යාලුවෙක්ගෙන් ලැබුනේ.ඒකේ සිංහල තිබුනා සබ් වෙන සයිට් එකකින් ගත්ත.ටිකක් දුර බලන යනකොට මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ.වචන පේලි වල කිසි ගැලපීමක් නැ.ඇත්තටම සබ් දෙන්නම් වාලේ දෙන්නේ නැතුව නියම ගුණාත්මක සබ් දෙනවට ගොඩාක් ස්තුති..

  61. Patta……………. thanx……………..

  62. Thank for your dedication of sub titles

  63. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න දැන් සබ් එක බා ගන්නවා. ජය෴෴ 😛 😛

  64. great friend….thanks a lot …mewage hama film ekakm podi size ekath denawanan maru

  65. මම ඊයෙ තමා කතාව බැලුවෙ.නියම කතාව. ලස්සනට උප සිරැසි දාල තියෙනව. ගොඩාක් හොද උත්සාහයක් කියල මට බය නතුව කියන්න පුලුවන් , මොකද මම කතාව බලපු නිසා.

  66. Tnx .සුභ පතමි

  67. Yasakavi Sakuhyne

    I enjoyed it. Very well.

  68. සුපිරි ෆිල්ම් එකක්….. එළම තමා

  69. patta machanzz..thankxx aaa..matanam baiscope sub wage ekak wath hariyanna…ela ela

  70. නියමයි මම ‍එනකන් බලන් හිටයේ

  71. niyamai machan patta filme ekak…thanks…
    puluwannam tom cruse ge thawa film denna…..

  72. ඔබ සහ සබ් හදන හැමදෙනාටම මගේ ස්තුතිය. මම මුල ඉඳන්ම ගෝඩාක් ෆිල්ම් මේ සයිට් ‍එකේන අරන් තියෙනවා. නැවතත් ඔබටත් අනිත් අයටත් ස්තුතිය.

  73. good luck bro

  74. ele wageeeeeeee

  75. Thanx bro… Usabit eke demmata beve ne.
    umbala sub ekak denakan hitiye…
    390MB coppy eka aulak nedda????

  76. ubanam padiri kollek ban
    sirawatama uba dena sub nam patta pata pata

    thanx sirawatama ban

    නොනැවති පෙරටම යමු didula මචං

  77. සබ් දාන එක සෙල්ලං වැඩක්යැ.
    බොහොම ස්තූතියි
    සබ් නැත්කං වැඩක් නෑ
    පිං

  78. පිප්පි දිගමේස්

    ගින්දර ෆිලිම් පහර,,බාගනිල්ලා!

  79. අඩේ මම කමෙන්ටියක් දාලා නෑ නෙව මේකට. වලාමයි. එහෙම පුලුවනෑ….

    මේක තියෙන විස්තරේ අනුවනම් පස්ටයි පාටයි. කොහොමත් ඉතින් නොබලා බැහැනෙ. බලන්නම්, හැබැයි පස්සේ 😀
    තුති සමග ජය!

  80. tnx machan

  81. bohoma tanxxxxxxxxxx elz jaya wewa

  82. ela.. ela.. patta… thnq… 🙂

  83. thanks mcahn niyama film ekak wage (Friends.with.Benefits) me film ekath patta uba issala balala mekata sub denna ela film ekak american pie wage patta film ekak

  84. thanks very much………….

  85. Machan, comment ne kiyala kawadawath adahiriya wenna epa. comment ekak dekkama satui thamai, eth neti una kiyala duk wenna epa. loku pirisak umbala watteta innawa.
    Thanks saho, digatama me wede karagena yanna haiya hattiya lebenna ona………..!

  86. ELa Ela Thanxs Sub ekata

  87. kalekin me naluwage film 1k set une.
    sub walata sthuthi saho.
    jay wewa

  88. බලලම කොමෙන්ට් එකක් දාන්න උන්නේ.නියමෙට සබ් එක තිබුනා. ඒ වගේම කතාවත්. ස්තුතියි එහෙනම් ඇසුරු සැණින් සබ් ලබා දෙනවට. 😀

  89. Elakiri

  90. වා.මු.නිලන්ත පියසිරි

    සබ් හදන්න ගත කරන්නේ අපේ ජීවිතයේ වටිනාම කාලය කියන දේට නම් මමත් එකඟ වෙනවා. ඒකට නම් මගේ හිතත් කම්පා වුනා. දිදුල කියන දෙය මට හොඳින් දැනෙනවා. ඔබ ඉදිරිපත් කළ සියළු උප සිරැසියක් වෙනුවෙන්ම පින් සිදු වේවා!

  91. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ කැපවීමට.. පට්ට ෆිල්ම් එකක් වගේ.., කතාව ඇත්ත සහෝ මහන්සිවෙලා කලත් comment එකක් වත් නැත්නම් දුකයි තමා, දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා.!! ජය!

  92. pattamna wade macho

  93. thnxx saho

  94. කැලුම් ගුණසේකර

    කාලෙකට පස්සේ දැක්කේ 98ක් ම හම්බවෙලා තියන ලිපියක්. ස්තුතියි සහෝ උපිසරැසි ගැන්වීමට.

  95. එළකිරි මචං. මමත් මේකට සබ් දාන්න හිටියෙ. ඒත් දර්ශන කිවුව මේක කෙනෙක් බාර ගත්ත කියල. හොද කොපියක් ආවෙත් ඊයෙ වගේ මං හිතන්නෙ. ඉක්මණටම සබ් දීල තියනව.Thx යාළුවා.

  96. ela ela didula pattai

  97. maxxa hode machan

  98. Machanla Mn 720p copya gaththa,,methana thiyana sub name wenas unata sub time ehemawth wenas athi neda???720p ekath dnna 😀

  99. mudiya / මුදියා

    අප්පේ මං ඇවිල්ල තියෙන්නෙ අන්තිමේටද කොහෙද.ඊයෙ ඔෆිස් ඇරිල යනකොට මේක දාල තිබුනෙත් නෑ.දැන් කමෙන්ට් අනූ ගානකුත් වැටිල.ඩවුන්ලෝඩ් 2400 කටත් කිට්ටුයි.තරුණයා පත්තරේ මේක ගැන ආටිකල් එකක් ගිය දවසෙ ඉඳන්ම බලන්න හිතාගෙන හිටියෙ.ෆේස් බුකියෙ කවුද කියල තිබුනනෙ මේක ඇවිල්ල ඉක්මනට සබ් දෙනවද කියල.ඒ නිසා මං හිතුව අද හෙටම හම්බ වෙයි කියල.අනික ඉතින් දිදුල සහෝ වැඩේ භාරගත්ත නම් පරක්කු වෙන්නෙම නෑනෙ.නියමයි නියමයි.පළවෙනි කමෙන්ට් එකේ තියෙන ඩිරෙක්ට් ලින්ක් එක බාන්න දැම්ම.අවුලක් නෑනේ.සබ් එහෙම ගැලපෙනවනෙ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  100. thanx machan ************************

  101. පට්ට සහෝ පට්ට

  102. tnx……..

  103. පට්ට නලුවෙක්නෙ ඉන්නේ.. කතාවත් පට්ට ඇති. මමත් ඔන්න බාගන්න ඕන ගොඩට දාගත්තා. බොහොම ස්තූතියි දිදුල සහෝ. ජයවේවා!!

  104. niyamai saho

  105. thxxxxxxxxx boss

  106. maxxxa hode

  107. තරිඳු

    ]සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    සබ් එකට ගොඩක් ස්තුතියි

    ජයවේවා !!

    :thumbsup::thumbsup::thumbsup:

  108. තෑන්ක්ස් මචං. අපි මේ වගේ සුපිරි ෆිල්ම් වල රස බලන්නේ
    ඔයාලා හින්දම තමා!
    Keep It Up!

  109. නලින්

    700MB avi රිප් එකකටත් අනේ සබ් එක අප්ඩෙට් කරලා දාන්නකෝ…
    ජය වේවා!

  110. patta pahara,meka enakanmai balan unne bnz!~
    JAYA WEWA SET EKAAMA

  111. නලින්

    ස්තුතියි වේවා දිදුලේ
    මෙක දානකම් උන්නේ

    ජය වේවා

  112. ela ela.thanks machan…..

  113. Thanx …………….
    good luck

  114. Thanks saho meka balanna sub dankanmai hitiye thanks

  115. thank you very much

  116. කේ.යු.ජී.උදාර

    උණු උණුවෙම මේක අරන් ආවට බොහොම ස්තූතියි දිදුල…………

  117. maxxxxxxxaaaaaaaa…

  118. meka patta paturu maxxxxa film ekakne saho….
    badu apu gaman sub dala.,
    bohoma stuti saho..
    weda arila awa gaman balanna yanne patta film ekakne.
    me wage maxxa film walata sub danna tawa tawat shaktiya diriya lebewa….

  119. I like tom cruise movies…….pattta

  120. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  121. පට්ට මචං ජය වේවා……

  122. elama thamai machan jaya wewa

  123. niyamai. thank you

  124. සචිත උදාර

    එල එල… මේක බලන්න හිටියේ. තෑන්ක්ස් …!

  125. thawama down kale ne.heta gannawa.eth sure 1tama balanawa.thanks bro mehema films denawata.mama dawasata 3 parak wath site 1 enawa aluth film awith da balanna.

  126. Download vena speed 1 madi……trackerslath daala inne……

  127. elazzzzzzzzzzz

  128. 😛 maru 😛

  129. Shan ගමගේ

    ෆිල්ම් එක රීලිස් වෙලා ටික වේලාවයි මෙන්න අපේ දිදුල සහෝ මේකට සබ් දීලනේ….
    ඇත්තටම සහෝ ඔයාගේ සබ් නම් සුපිරියි,ආපහු කියන්න දෙයක් නෑ 🙂 🙂 🙂

    බොහෝම ස්තුතියි සබ් එකට​…ගොඩක් කල් බලා ගෙන හිටියා මේක රිලිස් වෙනකම් 😀 😀 😀

  130. බොහොම පින්

  131. loweth na 😀 txz

  132. එල… 🙂

  133. thnxxxxxxxxxx bro

  134. maXXa saho

  135. thanks. we need more sub

  136. Lakshitha keerthi

    ela ela thnxxx

  137. elakiri saho keep up the good work

  138. Lakshitha keerthi

    ela ela …

  139. patta pata pata macho thnx kiwwa. sub eka uba dunnanam ithing ayeth mona kathada.

  140. niyamai machan demmama gannawa….

  141. තැන්ක්ස් වේවා

  142. jayen jayama weywa !

  143. goda goda 😀

  144. දැන්ම බාමි ජය

  145. තැන්ක්ස් මචන් පට්ට ෆිල්ම් එකක් වගේ.. සබ් එක ඉකමනට දුන්න එකට පින් ….සුභ පැතුම්

  146. suppaaaa kollooo

  147. patta machn….

  148. ikmanata dunna akata txz

  149. දිදුල සුපිරි කොල්ලෙක් නේ ආව ගමන් දීලා නේ. අද රෑ ට බලන්න හැකි .

  150. කැළුම්

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නියමයිනේ මචෝ

  151. ela 😀 😛

  152. එලස් ඔන්න නියම පහරක් දීලා බොහොම පින්

  153. තැන්ක්ස් මචන් ෆට්ට ෆිලිම් එකක් වගෙ

  154. සුපිරි 🙂 බාන්න දැම්මා..

  155. thxz sooooooooo muchhhhhhhhhh

  156. elama wadak thama didula.didulage subs pattai,,,

  157. supiri 😀

  158. මේව එන්න විතරයි ඕනෙ උපසිරැස ලැබෙනව නේ… බොහොම අගෙයි
    බොහොම ස්තුතියි සහෝ

  159. ජයෙන් ජයම වේවා පට්ටයි හොදේ, දිදුල දෙවියෙක්නේ

  160. maxxxaxaxxaxaxaxaxxaxaa wadak ne

  161. ඔන්න දිදුල ආයේ ගේමට බැහැලා අතාරින්නෙපා කොලුවෝ දිගටම වෙඩි වගේ වැඩ පෙන්නමු ,… ජය

  162. elazzzz thnxzzzz

  163. මාදම්පේ කාල්

    අපිත් බා ගත්තා එහෙනං….හොඳේ….

  164. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ ටොම් කෘස් ගේ මෙහෙම ෆිල්ම් එකක් තියේ කියලත් දන්නේ දැනුයි….
    අනිවා බෑමක් තමයි ටොම් කෘස් ඉන්නවනම්…අනික කතාවත් පට්ටයි කියල තේරෙනවා ලිපිය කියෙව්වම…තැන්ක්ස් දිදුල සහෝ….

  165. wow… maru 😀

  166. පට්ට පතුරු මචං වැඩේ එල එල එල එල එල එලම කිරි

  167. onna gannooooo thxxxxx

  168. නියම සුපිරි පහරක්. දිදුලට ජය වේවා !

  169. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ඔයාගේ කතාව ඇත්ත අපි අපේ වටින කාලයෙන් කාලය වය කරල තමයි සබ් දෙන්නේ නමුත් දැන් එන්න එන්නම කොමන්ට් අඩුයි, අපි නොමිලේ දෙන දෙයට ප්‍රතිඋපකාරයක් වශයෙන් කොමන්ට් එකක් කරන්න එයාලට විනාඩියක් වැය කරන්න බැහැ, අපි පැය කීයක් නම් මේ වෙනුවෙන් වැය කරනවද සහෝ???????? ජයවේවා. මම කලින් ඔයාගේ එකෙන් කල ඉල්ලීම ගැන පොඩ්ඩක් බලන්න.

  170. aniwa banwa patta naluwek inne 😀

  171. සුපිරියි මඟ බලාගෙන හිට්යේ එනකම් ස්තුතියි

  172. “චූටී මල්ලි”

    පිස්සු කොරනෙ
    එල එල සහෝ දිගටම දෙමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය

  173. ලොවෙත් නෑ නේ නියමයි සහෝ අනිවා දිදුල ආව ඉක්මනට සබ් දාලා දුන්න එක නම් පට්ට

  174. rusuru | රුසිරු

    නියමයි සහෝ පට්ට

  175. Siraj priyantha

    Thanks saho.meka mama godak balaporoththuwen hitapu film ekak.puluwan ikmanata dipu ekata ha sub ekata very very thanks yaluwa.

  176. Isuru Dimantha

    thankz me wage patta film denawata

  177. ammatasiri pattama ekak dila thankz macho

  178. Elakiri macho…. Thanx

  179. 300 MB , 350 MB හරි 450 MB සයිස් කොපියකුත් දෙනවා නම් හොදයි.. මෙවා බාන්න ගියහම එපා වෙනවා..

  180. thnxxxxxxxxxxxxxxxxxxxxx

  181. ලොවෙත් නෑ මචං සුපිරියේත් සුපිරි වැඩක්… සබ් නම් බයිස්කෝප් තමා අපිට…

  182. මොනා උනත් මේක නම් පට්ටයි

  183. Ela aaaaaaaaaaa…. Patta…

  184. bohoma pin machan

  185. loweth na maxxa ne awa gaman badu mehe… jaya

  186. මේක නම් පට්ට එකක්,, මම මේ ආව දැක්ක ගමන් ඩිරෙක්ට් ලින්ක් බාමින් උන්නේ…මෙන්න 800 බ්ලුරේ එක.

    ජයම වේවා!!!!

error: Alert: Content is protected !!