You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 25 2020
Breaking News
Home / All / Jai Ho (2014) Sinhala Subtitles | ස්තුතිය වෙනුවට හැකි විටක තුන්දෙනෙකුට උදවු කරන්න… [සිංහල උපසිරැසි සමඟ]

Jai Ho (2014) Sinhala Subtitles | ස්තුතිය වෙනුවට හැකි විටක තුන්දෙනෙකුට උදවු කරන්න… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 5 votes.
Please wait...

`Jai Ho 2014

කොහොමද යාලුවනේ. ගොඩ දවසකින්, මම ඔන්න අද අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි නිසා සබ් දෙන්නත් බැරිවුනා.  මේ ෆිල්ම් එක “සොහිල් කාන්” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙය තිරගත විම ආරම්භ කලේ 2014 ජනවාරි 24. මම අද දින වනවිට අදායම් වාර්තා ගැන සඳහනක් කලොත්, දැනට මේ චිත්‍රපටය තිරගත වී දින පහක් පමණයි ගත වෙලා තියෙන්නේ එනමුත් අදායම දැනටමත් ඉන්දියානු රුපියල් කෝටි 100 පසුකර හමාරයි. ඉදිරිය කොහොම වේවිද කියලා බලමු.  ඉන්දියාවේ දැවැන්ත චරිතයක් වන “සල්මන් කාන්” සමග ” තාබූ”, “නද්‍රා බාබර්”, නිළියන් රඟපෑමෙන් දායක වෙනවා..
ඇත්තටම මේකේ කතාව කියනවානම්. හමුදාවෙන් ඉවත් කරපු “ජය අග්නිහොත්‍රී ” කියන තරුණයා දුෂිත මන්ත්‍රී කෙනෙකු සමග ඇතිවන ආරවුලක් තමා තියෙන්නේ. ඒ අතර මේ තරුණයා හොඳ සිතුවිල්ලක පුරුකක් හදනවා. ඒක දන්වැලක් කරන්න උත්සහ කරන අතර ඒක සාර්ථක වෙනවා. ඒ සිතුවිල්ලනම් චිත්‍රපටියට විතරක් නෙමේ ඇත්තටම උතුම්.
ඉතින් ගොඩක් ලියන්න බෑ. දවස් තුනක් නිදිමරලා මේක අහලා අහලම, ටයිප් කරලා කරලාම හරිම මහන්සි. තව මේකේ අකුරු වචන ගොඩක් වැරදි ඇති. ඒවාට සමාවෙන්න. ඒවා ඔයාලා දැක්කොත් ඒක කමෙන්ට් එකකින් දාන්න පස්සේ හදලා දාන්නම්. මේ ෆිල්ම් එක ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න මට ටයිම් ලයින් හදලා දුන්න “වාසල සහෝදරයට” ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට නොදන්නා වචන පහදලා දුන්න මගේ රියදුරු “තාරික්” මහතාටත් බොහොම ස්තුති කරනවා. ඉතින් එහෙනම් බලලාම ඉමු.
හා… හා.. ස්තුති කියන්න ඕන නෑ. ඒ වෙනුවට හැකි විටක තුන් දෙනෙකුට උදවු කරන්න. එයාලටත් කියන්න තව තුන්දෙනෙකුට උදව් කරන්න කියලා. ලෝකය බොහොම සුන්දර වේවි. ජය වේවා ! තෙරුවන් සරණයි !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

169 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….

  2. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  3. ඕං මං 14475 වෙනියට සබ් එක බා ගත්තා 😀
    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  4. එළකිරි

  5. Machaaa man me fil 1e BR rip 1k download karaa eth ekata me sub time wenas dlay yanne machan brrip 1e sub1th hadala damu mata ethakota balatha heki.

  6. Thanks machan, oyalage mahansiyata,
    Niyami ….
    Me wade digatama hodinma karanna,, mama suba pathanawa….

  7. sachith Dissanayke

    Thanks machan (y)

  8. බොහොම ස්තුතියි සහෝ.
    පට්ටම ලස්සන ෆිල්ම් එකක් මේක.
    ජය වේවා…!

  9. බොහොමත්ම ස්තූතියි

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  11. This is a super movie , Thanks brother

  12. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. Thanks machan….quality niyamai…. sabatath thanks…..! 😀

  14. apita kaloth apitha karano maxxxxxaa bn

  15. meka nam neyama move akak super super

  16. nelum nethanjana

    bohoma sthuthi saho.sabata bohoma sthuthi….
    onna api saba ba gaththooo…

  17. Dhanusha Buddhika $andaruwan

    thankx bro …

  18. දිල්ෂාන් කාලිංග

    සල්මන් ඛාන් කියන්නේ නම් මම ඒ තරම් කැමති නළුවෙක් නමයි.හැබැයි හොඳ කතාවක් ආවොත් අත අරින්නෙත් නෑ.
    මම මේක බාන්නේ මේ දාල තියන ටයිටල් එකටයි ලිපිය අවසාන කරලා තියන විදියටයි.
    ඉතින් එහෙම කියල තිබුනාට අපි “ස්තුති” නොකරොත් ඒක “කුහක කමක් ” වෙනවා.
    ඉතින් ඔබගේ මහන්සියට ස්තුතියි.
    🙂
    ජය වේවා!!!

  19. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  20. Great work ,,,,keep it up

  21. Great work keep it up

  22. Thisal nadeeshana

    ….ස්තුති කියන්න එපා.ඒ වෙනුවට, තුන්දෙනෙකුට
    උදව් කරන්න යාළුවා.ඒ තුන්දෙනාටත් කියන්න, තව
    තුන්දෙනෙකුට උදවු කරන්න කියලා.

  23. ….ස්තුති කියන්න එපා. ඒ වෙනුවට, තුන්දෙනෙකුට
    උදව් කරන්න යාළුවා.
    ඒ තුන්දෙනාටත් කියන්න, තව
    තුන්දෙනෙකුට උදවු කරන්න කියලා………
    මේක අපිත් අදර්ශයක් කරගනිමු……

  24. බොහොම ස්තුතියි…!!! ^_^

  25. meka wada akranne nah ne dan ia a

  26. gimhana geethika

    woooooow thnk u guys.u guys r awsm…..

  27. mama saamanyayen hindi film balanne naehae…eth salman khan ge “Ek tha tiger” beluwata passe meeka enakn hitiye ..thank you sub ekata sahoo..

  28. බොහොම ස්තුති සහෝ …….

  29. Thanks !!!!!!!!!!!!

  30. me podi naduwak mchn….sub eka yanne fim eke sub ekata adala thana giyata passene..,,,

  31. අසංක වලව්වත්ත

    නියමයි

  32. බොහෝම ස්තූතියි දලුෂ් සහෝ
    වටිනා තේමාවක් ඇති චිත්‍රපටයක්
    බයිස්කෝප් වෙබ් අඩවියේ ඔබ සැමත් අන් අය වෙනුවෙන්
    ලබා දෙන මේ සේවය වටිනා ආදර්ශයක්

  33. meka nam patta. vijay’s jilla & raam leela denna

  34. Thanks 4 ur Awesome Work machnn
    Keep it UP 😉

  35. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

  36. bhanuka dhananjaya

    aiye puluwnnm ram leela film 1ke sub 1kth dennako.anw plzzzzzzzzzzzzzz

  37. sub ekenam kisima aulak mata hoyaganda bari una time ekath ganata thiyena macho ……………

  38. ෂා සුපිරි බෝහම ස්තුතියි සහෝ……………..

  39. හර්ශණ

    machan film baala bala hard ekath full meka baaganna one memory chip ekakatawath

  40. ela saho patta . api wenuwen mechchra kattak kanawata obata mage pranamaya… thnx broooo

  41. සුපිරි බයිස්කෝප් එකකට නිදිමරාගෙන සබ් දිම ගැන අපි හදවතින්ම ඔබට ස්තුතිකරනවා…
    සුපිරිම වැඩක්..

  42. supirima thamai…
    thank you saho………!

  43. down karala baluwa thnx saho sub akata
    oyala sub title aka denna kana katta dannawa
    jaya wewa!!!!

  44. Good post thanks Friend

  45. thanxs unu unuwema genawata……..

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  47. ela Ela sahodaraya wade miyamai

  48. Jai hooo sahoooo pattaaa

  49. tnx මචන් උඹලට පින්සිද්ද වෙන්න අපි films බලනව බන් tnx දිලූෂ්

  50. නියමයි සහෝ වැඩේ නම්.. ආයෙත් අහලා… පට්ටම තමයි…. සබේ මොන අවුල්ද මචන්… ඔය තියෙන්නේ සුපිරියටම…. හිතුවේ නෑ මෙච්චර ඉක්මනටම දෙයි කියලා.. එපා කිව්වාට ඉතින් ස්තූති නොකර බෑ මේ මහන්සියටනම්… ජයම වේවා එහෙනම්…. දිගටම සබ් දෙමු එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……………….ස්

  51. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි මචෝ….. ජයවේවා දිගටම කරන්න….. එලම තමයි…

  52. නලින්

    ස්තුතියි දිලුෂ් අයියා !

    ඔයා නම් බයිස්කෝප් එකෙන් මෙච්චර කාලේකට හොයා ගත්ත සුපිරිම මැනිකක් කිව්වේත් මම හරි!..

    ඉතිං දිගටම අපිට මේ වගේ නිර්මාණ අරන් එන්න හැකිවෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

    ජය වේවා !

    • ගයාන් රූකාන්ත ( ජෝනා )

      අම්මපා ඔවු නලියෝ එක සිංදුවක්වත් අත්හැරලා නැ ඔක්කොම කරලා
      සුපිරි වැඩක් බන්

  53. my favorite actor
    i have seen without subtitiles
    thanks bro for subs

  54. Dilan Sachinthaka

    එළනේ සහෝ පට්ට වැඩ්ඩේක් තමා මචං උබ නම්
    ලොවෙත් නෑ මේක නම්
    මරු ආ….
    Jai hO…!

  55. niyama film eka. oyalage samahara film vala sindu sub karala nehe. me film eka vidiyata anith evath sub denna lebeva. good work dilush

  56. patta fillm akak onna mn bagaththa aneka warayak thanks …..

  57. Thanks machan for subs .. 😀

  58. මේ දීලා තියෙන්නෙ උනු උනුවෙම සබ්එකකාලෙකින් හොද හින්දි චිතපටයක් බැලුවෙත් නෑ.එහෙනම් මාත් බෑවා.සබට තුති…ඔබට ජය…..!

  59. thanks machoo… digatama karagena yanna, good luck.!

  60. super aaaaaaaaaaaa

  61. thax machooooo

  62. machan wade nam supiri…
    direct down karanda vidiyak nadda?
    mata torrent epa wela tynne bnz..
    plz direct link ekak denda pluwan nam loku udauwak!

    • ගයාන් රූකාන්ත ( ජෝනා )

      https://filestream.me/#

      ඔන්න ඔය වෙබ් එකේ රෙජිස්ටර් වෙලා එකෙන් ටොරෙන්ට්ස් ලින්ක්
      ඩිරෙක්ට් ලින්ක් වලට හරවලා දෙනවා එකෙන් ගන්න කිසි ලිමිට් කිරිල්ලක් නැ

      • Saketha Pulasthi

        ‍ ‍ඔ‍ය WEB Site ‍එ‍ක‍ සු‍පි‍රි‍යි. ‍මුල්‍ ‍මා‍ස 2-3‍නේ 2GB ‍වි‍ත‍ර Free ‍දෙ‍න‍වා. ‍හැ‍බැ‍යි ‍පස්‍‍සේ ‍ඒ‍ක ‍ටි‍ක‍ටි‍ක ‍අ‍ඩු ‍වෙ‍න‍වා.‍ඒත්‍ ස්‍‍පීඩ්‍ ‍එ‍ක ‍අ‍ඩු ‍වෙන්‍‍නේ ‍නෑ.

  63. K.Anton priyashantha

    Thanks Bro!

  64. මං දැන් බාන්න හදන්නේ මචෝ. Film එක ගැන බලලම comment කරන්නම්.මේ salute එක උඹේ ටෝකට. “No thank. Help others”
    Jai Ho!

  65. බොහොම ස්තූතියි මචං!

  66. mudiya / මුදියා

    නියමයි දිලූෂ්.
    අමර කට්ටක් කාල නිදි මරාගෙන මේකට සබ් ගෙනාපු එකට නම් ස්තූති කරන්න වචන නෑ.
    සල්මන් ඛාන්ගෙ ෆිල්ම් එකක් නම් අතඅරින්නෙ නෑ.
    ඩූම් 3 එකේ තාම හොඳ කොපියක් නැද්ද.
    ආපු ගමන් දෙන්න හොඳේ.
    ඔබේ රියදුරු මහතාටත් අපේ ස්තූතිය දෙන්න.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  67. ammo menna film eka enna kalinma diloooooo.
    copy 1 hodaida brooo

  68. අනේ කොහොමහරි Ram-Leela එකටත් sub හදල දෙන්නකෝ..!

  69. ස්තුතියි සහො!

  70. Kisima laba prayojanayak nathiwa oyala masansiwela me karana de thamath agaya kalautui,
    Thanks, Jayawewa.
    Rohan.Mobitel.

  71. patta lokkaaa….

  72. එල කොල්ලෙක්නෙ…..

  73. niyamai.godak…. thankxxx jaya wewa

  74. ඒත් ඔබට බොහොම ස්තුතී නොකියා කොහොමද….? ජයවේවා ….!!

  75. කේ.යූ.ජී. උදාර

    බොහොම ස්තූතියි…….

  76. thanks machan…

  77. bohoma stuti saho… .
    Jai Ho…. .

  78. බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  79. Meka denakam thamai balan hitiye Jaya WEwa.

  80. සචිත උදාර

    එල සහෝ, මේක DVDrip එකක් නොවෙන නිසා සබ් දෙන්නෙ නැති වෙයි කියලා හිතුවේ.ඒ නිසා අපරාදේ මම කලින්ම බැලුවා. කමක් නෑ බොහොම ස්තූතියි.

  81. saliya sadaruwan

    api venuwen mahansi unat thnks

    ekanam marua mare maru

  82. ගයාන් රූකාන්ත ( ජෝනා )

    දැන් තමා සහෝ බලලා ඉවර උනේ මුළු සබටම ඕනේ නම් වචන පහක් වගේ වැරදිලා තියෙන්න ඇති අනිත් ඔක්කොම හරි සබට තුති සහෝ ජය වේවා

  83. Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

  84. Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    me error eka enawa.anith sub oni ekak download wenawa.meka puluwan hamawidiyenma balauwa eath ba download karanna.puluwannam aye upload karanawada..

  85. ammata hud macho ubanam pattama vaddek mama hithuvena messara ikamanata meka balanda hambevei kiyala time line ekath hadagena sub eka damma kiyanna marama kattakne kala thiyenne th meka vendathi internet ekata ekkala palamu sub eka godak thankz macho sub ekata…………….

  86. Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    subtitle download error 1k enawa.

  87. niyama wadak kara ththyane bohoma sthuthi

  88. Great Work Bro…

  89. Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    denna ne

  90. elazz elazz sahooo…..denakan balan unna ekak…..thankss sahoo sub eka godak ikmanata genavata….godak thankss..onna ehenam bagaththa..

  91. ammo full gemak denna athi neda? patta saho patta. kiyala wadak na 🙂

  92. Kulanjana Maduranga

    supirima film 1k ne.DILUSH saho api wenuwen meka denn mahansi wela kattak kapu 1ta thnaks krn wachana na.good work.thnkas sahoo.jaya wewa …….

  93. “චූටී මල්ලි”

    අනිවා බලනවා මචන්
    හොද කොපියක් ආවාම
    දැන් ගොඩක් හින්දි ඒවා කෝටි 100 පන්නනවා නෙහ්
    හොද කොපියටත් සබ් ඔනි
    සබට තුති
    ඔබට ජය…..

  94. niyamai sahoo..me taram ikmanata sub laba dunnata thnkz sahoo..

  95. Chathura Madusanka

    සල්මන් උන්නැහේ නම් ඉතින් නොබල කොහොමැයි.එල එල,,,හින්දිම වක් කරමු.

  96. patta mcn
    thanx broo

  97. නියමයි මචෝ… ඉක්මනටම දුන්නු එකට බොහෝම ස්තුතියි.

  98. thnk you boss..ela flm ekak.sub dunnata double thnkzzzz…:)

    derect link

    http://www.putlocker.com/file/AC8C0B01811ADBDE

  99. මේක තෙලිගු චිත්‍රපටයක කොපියක්… මෙගාස්ටාර් චිරන්ජිවි රඟන ‘ස්ටාලින්‘ චිත්‍රපටයෙන් ගත්ත එකක්……

  100. thanks kollo… ela ela

  101. supiri porakne… ela ela..
    thanks… good luck………….,

  102. නියමයි කොල්ලො කියන්න වචන නෑ මම මේ සින්හලෙන් කමන් දාන පලවෙනි වතාව
    ගොඩාක් මහන්සි වෙලා තියනව බුලට් රජාත් බැලුව එලට සබ් එක තිබ්බ පට්ටයි

  103. mihin ලංකා

    ජය පතනවා මචං සුපිරිම පොරක් හොදේ එකෙන්ම

  104. supiri porakne… ela ela..
    thanks… good luck

  105. supiri porakne… ela ela..
    thanks…

  106. ජය වේවා සහෝ

  107. Niyamai Niyamai thankz…

  108. එළනේ සහෝ පට්ට වැඩ්ඩේක් තමා මචං උබ නම්

  109. ගයාන් රූකාන්ත ( ජෝනා )

    මන් මේකට ඇහැ ගහගෙන හිටියේ ඔන්න දීලා
    ජය වේවා සහෝ ඔන්න ගත්තා ජය වේවා
    සබට තුති

  110. rusuru | රුසිරු

    ජයම වේවා මචෝ බාන්න දැම්ම

  111. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ මේක එනකන්මයි හිටියේ
    ස්තුතියි සහො 😛 ජය

  112. එපා කිව්වට ස්තුති නොකළොත් හොද නෑනෙ.
    ඒක නිසා ඔන්න ස්තුතියි කිව්වා.

  113. ela meyka mey tharam ikmnata awi kiyala hithunema na

  114. thanks macho.

  115. gindarama site aka baiscope unu unu awillath sathiyak une na
    menne mehe denawa 😀

  116. sub ekata godaak sthuuthiyi ayye!!!!

  117. එළකිරි සහෝ
    මේක බශිකෝප් එකේ මේක දානකං උන්නෙ.
    සහෝට හොදටම පික්ශු තමයි ආ…
    ශල්මාන් ඛාන්ට කියන්න වටින කථාවක් නේ…
    එළකිරි…

  118. gindara macho elama wadak

  119. asiri priynatha (hewa lunuwilage)

    niyamai dilush sahdaraya..
    film eka aapu gaman api wenuwen ahala sub eka karala dunnata..
    jaya wewaa..

  120. පට්ට මචෝ බයිස්කෝප් එක නියමයි සබ් හදලා මේ දෙනවා දැන්

  121. pattama ahala time hadala damma kiyanne maxxa porak

error: Alert: Content is protected !!