අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jail (2009) | මුහුණ දෙන්න!

Rating: 5.6/10. From 31 votes.
Please wait...

අද මම අරගෙන එන්නේ අලුත් හින්දි බයිස්කෝප් එකක්. පාඨකයෝ කිහිප දෙනෙක්ම බයිස්කෝප් සිංහලෙන් තුලින් කාලෙකින් හින්දි චිත්‍රපටියක් දුන්නේ නැහැ කියල මට දොස් කියමින් හිටියේ. කවුරුත් ආසාවෙන් රසවිඳපු Fasion චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල සම්මානලාභී Madhur Bhandarkar ගේ නිර්මාණයක්. එම චිත්‍රපටියේ Janetගේ චරිතයෙන් බොලිවුඩයට පය තැබූ සුරූපී Mugdha Godse සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ New York චිත්‍රපටියෙන් අප අතර ප්‍රසිද්ධ වුන Neil Nitin Mukesh. විචාරකයන් පවසන අන්දමට මෙහිදී Neilගේ රංඟන කුසලතාවයේ උපරිමය බලාගන්න පුලුවන්.

කතාව කෙටියෙන් මෙහෙමයි. ඉතාමත් සතුටෙන් සහ සාර්ථකව ජීවිතය ගෙවන යුවලක් තමයි Parag සහ Mansi කියන්නේ. එහෙත් ඔවුන්ගේ මේ සුන්දර ජීවිතය එක රැයක සිදුවෙන සිද්ධියකින් කණපිට හැරෙනවා. නොකල වරදකට Paragට සිරබත් කන්න සිද්ධ වෙනවා. සිර ගෙදරක් තුල හැසිරෙන්නේ කොහොමද කියන එක හාංකවිසියකින් වත් දන්නේ නැති Parag මේ නරකාදිය තුල නොනැසී ඉඳීවිද?

ඉතාමත් කුතුහලය දනවන මේ චිත්‍රපටිය අනිවාර්යයෙන් බලන්න. මෙහි එන එක් දර්ශ්නයක් නිසා බොලිවුඩයේ පොඩි ආංදෝලනාත්මක තත්වයකුත් ඇති කලා. ඔයාල දැන් හිතන විදිය එකක් නම් නෙවෙයි. එහෙම කිවුව කියල මාත් එක්ක අමනාප වෙන්න එපා.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

17 thoughts on “Jail (2009) | මුහුණ දෙන්න!

  • meke subtitle file eka nane bro.. 🙁 🙁

    Reply
  • balapu gaman coment karannam

    Reply
  • මේව වැඩ කලත් නොකලත් මේ තරම් වටින සයිට් එකක් මම දැක්කමයි කියන එක කියන්නම ඕනෙ…නියම සයිට් එකක්…

    Reply
  • balauko, Comments danna kaliyen………

    Reply
  • අත්වැරදීමකින් වැරදි ටොරන්ට් එක අමුණලා තියෙන්නේ. මට සමාවෙන්න සහෝදරවරුනි. දැන් නියම කොලිටි DVDRIP එකක් දීලා තියෙන්නේ. හැබැයි 2CD කොපියක්.

    Reply
  • මමත් හිතනවා ගෝල සහෝ කථාව එතරම් සාර්ථක නැ කියලා…අනික CAM කියන එකෙත් තියනවා පොඩි අවුලක්..එතරම් උවමනා‍වෙන් බැලුවේ නැ…කමක් නැ අලුත් එල හින්දි ෆිල්ම් එකක් ලගදිම එකතු වෙයි කියල හිතනවා….!

    Reply
  • wedak nee bewa aken wath,,CAM ne,,mn like nee CAM walata..MEke CAM danne nee kiyala needa kiyannee,,hmm

    Reply
  • හින්දි දන්නෙ නැහැ නෙ.
    මේකේ ඉංග්‍රීසි සබ්ස් තියනවද?

    Reply
  • එළකිරි හින්දි ෆිල්ම් එකක් එනකම් මග බලාගෙන හිටියෙ…!
    බලලම comment දෙන්නම්…ජයවේවා…!

    Reply
  • PDVD කියන්නේ මේකයි.

    PDVDs are the same thing pressed onto a DVD. They have removable subtitles, and the quality is usually better than the silvers. These are ripped like a normal DVD, but usually released as VCD.

    Reply
  • meka pre DVDrip ekakda..

    Reply

Leave a Reply to රංබංඩා Cancel reply

Your email address will not be published. Required fields are marked *