අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jayantabhai Ki Luv Story (2013) | ජයන්තගේ ආදර අන්දරය.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

Jayantabhai.Ki.Luvකොහොමද ඉතින් කස්ටිය..ඔන්න මම තවත් අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ.මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය පෙම්වතුන්ගේ දිනයේදී..ඒ කියන්නේ දැන් මාස ගානක් වෙනවනේ නේද?නමුත් මේකේ හොඳ කොපියක් නිකුත් උනේ නම් ඊයේ.Vivek Oberoi ඉන්න නිසා මට මේකට සබ් කරන්න හිතුණා ඔන්න.ඒ වගේම Teri Meri Kahaani වගේ ෆිල්ම් එකේ රඟපෑ ලස්සන සරාගී Neha Sharma ත් ඉන්නවා ඔන්න. Action | Comedy | Romance වර්ග වලට දාන්න පුළුවන්.මේ කතාව ලියලා තියෙන්නේ Race 2,Bodyguard වගේ ෆිල්ම් ලිව්ව Kiran Kotrial විසින්..

හරි හැමෝටම ලේසි වෙන්න මම කතාව පොඩ්ඩක් කියන්නම්.ජයන්ත කියන්නේ මුම්බායි නගරයේ ඉන්න මැර කල්ලියක සාමාජිකයෙක්.එක්තරා විදියකට ලොක්කෙක් කියන්නත් පුළුවන්.එයාගේ ලොක්කා තමයි අල්ටාෆ් කියන්නේ.සිම්රන් කියන්නේ මුම්බායි වලට පිටින් ඇවිල්ලා සන්නිවේදන ආයතයනයක වැඩ කරන ලස්සන කෙල්ලක්.මුලින්ම ඒ කොම්පැණිය වංචා වලට අහුවෙලා වහන නිසා සිම්රන්ට රැකියාව අහිමි වෙනවා.ඊට පස්සේ සිම්රන් ඒ ගැන තාත්තට කියන්නෙත් නැතුව නව නවාතැනක් විදියට ජයන්ත ඉන්න නිවාස සංකීර්නයේම නවතිනවා.එතැනදී තමයි දෙන්නා සෙට් වෙන්නේ,දෙන්නා හොඳම යාළුවෝ වෙනවා.නමුත් දෙදෙනාම ආදරේ කලත් ප්‍රකාශ කරන්නේ නැහැ.ඒක ආදරේද කියලා දෙන්නටම වැටහීමක් නැහැ.මේ අතරේ ජයන්ත දිගටම මැර රස්සාව කරගෙන යනවා.මෙයාට ඒක ඇති වෙලා තියෙන්නේ.හොඳ මිනිහෙක් වෙන්න ඕනේ.මොකද සිම්රන් ටික ටික ජිවිතේ කියන්නේ මොකක්ද කියලා කියා දෙන නිසා.නමුත් ජයන්ත මැරයෝ එක්ක ප්‍රශ්ණ දාගන්නවා.

මේ අතරේ ඒක පාරටම සිම්රන්ගේ තාත්තා මුම්බායි එනවා.මාර වැඩේ..තාත්තා හිතාගෙන ඉන්නේ සිම්රන්ට හොඳ රස්සාවක් තියෙනවා කියලනේ.තාත්තා ඇත්ත දැනගත්තොත් එහෙම සිම්රන්ව ගෙදර එක්කන් ගිහිල්ලා වෙන කාටහරි බන්දලා දෙනවා,ඒ නිසා සිම්රන් ජයන්තව පාවිච්චි කරනවා,එයාගේ බොරු කොම්පැණියේ ලොක්කා වගේම එයාගේ පෙම්වතා හැටියටත් තාත්තා ඉස්සරහට යන්න.ජයන්ත සිම්රන්ගේ ගෙදර ගිහිල්ලත් වලියක් දාගන්නවා.කොහොම හරි සිම්රන් නැවත නැවත රස්සාවල් හොයනවා.සිම්රන්ගේ අවසාන සම්මුඛ පරීක්ෂණය එන්න පරක්කු වෙන නිසා ජයන්ත සිම්රන්ගේ රැකියාව බේරා ගන්න සුපිරි ගේමක් දෙනවා. අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න බලන්නම වෙනවා ඔන්න?

මම මෙහෙම දිගටම කතාව කිවාගෙන ගියොත් වැඩක් නැහැනේ….ඔන්න මම කතාව කියලා අහවරයි..ඉතුරු ටික ඔයාලම බලන්න.එහෙනම් මම තාවකාලිකව නවතිනවා.හැමෝටම ජයෙන් ජය පතනවා!!!

Jayantabhai Ki Luv Story (2013) on IMDb

2C18DDFACED107D3EB057C3786B53D781AE91E63
278E591287647DBDCEA0CF21B97594CF06BCCC94
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

64 thoughts on “Jayantabhai Ki Luv Story (2013) | ජයන්තගේ ආදර අන්දරය.[සිංහල උපසිරැසි සමඟ]

  • Thanks macho…නේහා ශර්මා ගේ ෆිලුම් සෙට් එක බලන ගමන්.lol

    Reply
  • බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම බලනවා මේක මං බලන්න ආසාවෙන්ම හිටපු ෆිල්ම් එකක්. ඔයාට සුබ අනාගතයක් වේවා!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • supiri film 1a….tnkx bn

    Reply
  • ඇත්තටම නියමයි

    Reply
  • ane manda mechra supiri action horror flm tyetdi me wage wikarayak mkata hoyagatada manda sub kranta mnawa unat suba ptnwa

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Boss, satya 2, Akaash Vaani, දෙනවද???…..

    Reply
  • machan meke sub dennako

    thepiratebay.sx/torrent/9310933/Boss_2013_Hindi_720p_DvDRip_x264_AAC…Hon3y

    Reply
  • එල බයිස්කෝප් එකක් වගේ………….
    නියමයි…… ඔන්න බාන්න දැම්ම මමත්………ජය ජය ජය

    Reply
  • ela.Barfi! 2012 Hindi 720p BRRip CharmeLeon SilverRG copiyatath puluwannam subs dannako. loku udawwak

    Reply
  • Mun ekekwath meka balala na boruwata comment danne …… balanna try karawathnam meke torant 2en ekakwath wada na kiyala danaganna epayi…………. meke torant wada na yakooooooooooo

    Reply
    • na machan wada karanawa mama dan download kala. ube pc eke gatalwak thiyanne mama hithanne. manda matanam wada

      Reply
    • සහෝ, ටොරන්ට් දෙකම හොඳට වැඩ කරනවා. මම දැනුත් බාන්න දැම්මා.. ඔයාගේ ටොරන්ට් ක්ලයින්ට් එකේ අව්ලක්ද දන්නේ නෑ..

      Reply
  • supiri film eka aiya…..
    Thanks lot dr…

    Reply
  • niyamai niyamai..thank you.
    Atharintiki Daaredi telugu film eke subtitles ikmanata dennakooo…..balan innawaaaa…

    Reply
  • ටික දවසකට පස්සෙ නේද සමීරයෝ.
    මං ඒත් බැලුව කෝ කියල.
    නියම එකක්නෙ ගෙනත් තියෙන්නෙ.
    විවේක් ඔබරෝයි නැගල යනව වගේ නේද මේ දවස් වල.
    නියමයි නියමයි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • hindi nam ata arinnema na
    jaya wewa!!
    saho

    Reply
  • ela ela. mn asa karana niliyakne inne…

    Reply
  • ස්තුතියි සමීර සහො ජය 😀

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • ela elaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ස්තුතියි

    Reply
  • ස්තුතියි වේවා

    සමිර මචෝ

    ජය වේවා!

    Reply
  • අනිවා බලමි
    Neha Sharma මචන් Teri Meri Kahaani එකට හිටියෙ නැද්ද කොහෙද
    එයා හිටියෙ Kya Super Kool Hain Hum කියන එකේ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanx bro
    jaya weewaa

    Reply
  • tanx macho. mekaenakam mama godak balan hitia.tanx 1s again

    Reply
  • පට්ට මචෝ. මචත් දැන් සබ් මැශිමක් වෙලානේ. එල එල දිගටම ඔහොම යමු. ජයවේවා!!!

    Reply
  • නියමයි sahoo mamama meka anakammai hitye

    Reply
  • එල එල මචං, බලන්න උන්නු ෆිල්ම් එකක්..
    ඔන්න ගත්තා..
    ජය…

    Reply
  • පට්ට ෆිල්ම් එකක් නේ

    සබ් වලට පින්

    Reply
  • එලස් බාමි ජය!!!

    Reply
  • niyamayi saho maxxa film akak

    Reply
  • නියමයි සමීර ඔන්න බාන්න දැම්ම

    Reply
  • niyamayi saho thawath aluth awa demu

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • හින්දි නම් අනිවා බලනවා , ජය ,

    Reply
  • එල බයිස්කෝප් එකක් වගේ..එහෙනම් බොහොම ස්තුතියි..අපි ගියා..
    ජයවේවා!!!!

    Reply
  • niyama film 1k wge.thanks samira sahoo.onna mmath danna dawa.jayen jaya…..

    Reply
  • බොහොම පින් , නියම පොරක් සමීර උණු උණුවෙන් අලුත්ම ඒවා දෙන

    Reply
  • elakiri film akak meyka 🙂

    Reply
  • ජයම වේවා!!! සහෝ

    Reply
  • thanks sahota denakm hitiye

    Reply
  • patta naluwek ne aniwa balanna one

    Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *