Tuesday , September 22 2020
Breaking News

Jekyll And Hyde (S01:E09) with Sinhala Subtitles | ඉන්කුබස්. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Jekyll-&-Hyde-(TV-Series-2015)-2

සමාවෙන්න මේක ගෙන්න පරක්කු වුනාට,
අටවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) වැම්පයර් කෙනෙක් ලංඩන් වල ලේ උරා බොනවා.
2) එක පස්සේ යන රොබට්ට එයාගේ නිබුල් නංගි වෙන ඕලලා හම්ඹ වෙනවා.
3) ජෙකිල්, රවී සහ ඕලලා කැප්ටන් ඩාන්ස්ව හොයාගෙන යනවා.
4) MIO ප්‍රහාරයකින් යන්තම් බේරෙනවා.
අද එතැන් සිට…….

අද කොටසේ කොටසේදී MIO හොයන නිසා රොබට් ගේ නැන්ද වෙන ජෙසිකුයිල් ලගේ ගෙදර හැඟෙනවා, එහාට එනවා අමුතු සතෙක් කිස් කරන ඒ මොකෙක්ද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,

ජය෴

Jekyll & Hyde (2015) on IMDb

 

 

217 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

3F7628BFA81B18303553163EF4C7F8D327939E05

300 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

CD40B8847696364FF26E569898A3E1E57DC1E740
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. blala iwrai bn

  3. niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. balala ivarai . tanss saho

error: Alert: Content is protected !!