Wednesday , December 8 2021
Breaking News

Jessica Jones [S01 : E03] with Sinhala Subtitles |කිල්ග්‍රේව් පිටුපසින්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Jessica-Jones-TV2

AKA It’s Called Whiskey

ඔන්න අදත් පුරුදු විදියට සුපුරුදු කතාවෙන් තමයි හමුවෙන්නේ. හවස තමයි මට උපසිරැසිය දෙන්න වෙලාවක් ලැබෙන්නේ. කතාවේ ඔක්කෝම වගේ රිලීස් වුනු නිසා ගොඩක් අය දැනටමත් කතාව බලලා ඇති කියලා පේනවා. ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයේ ඇතිවුනු ලොකු අඩුවීමත් එක්ක.

අද කතාවත් බොහෝම සුපිරියට ගලාගෙන යනවා. කතාවේ තාමත් මූලික අඩිතාලම දානවා විතරයි. අද කතාවේදී ඇවෙන්ජර්ස් පලවෙනි චිත්‍රපටයේ සිදුවීම් සමග සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරනවා කිව්වේ මේ කතාවේදී ඒ සිදුවීම් පිලිබඳ සඳහනක් කරනවා. මේ විදියට ඉදිරියේදී ඩෙයාඩෙවිල් කතාවේ සිදුවීමුත් සම්බන්ධ වේවි කියලා හිතෙනවා. අවංකෙන්ම මමත් ලිපිය ලියද්දී මීලඟ කතාවේ වෙන්න තියෙන දේ නොදැන තමයි ලියන්නේ. මොකද කිව්වොත් උපසිරැසිය හදන්න කලින් තමයි මම පලවෙනි වතාවට කතාව බලන්නේ.

අද කතාවේ සිදුවීම් එක්ක කතාව තවත් සංකීර්ණ අඩියකට ඇදලා දමනවා. අද සිදුවීම් එක්ක බැලුවාම ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ජෙසිකා කිල්ග්‍රේව් හොයාගෙන යෑම. ඒ වගේම තමයි ජෙසිකාගේ යාලුවා වෙන ට්‍රිශ් කතාව ඉදිරියේදී මොන වගේ කෙනෙක් වේවි ද කියන එක ගැනත් පොඩි පොඩි ඉඟි පෙන්වනවා. ඒ වගේම තමයි කිල්ග්‍රේව් අල්ලා ගැනීමට අමතරව ජෙසිකාගේ තවත් අරමුණක් වෙලා තියෙන්නේ හෝප්ව හිරෙන් නිදහස් කරගෙන ඇයට සාමාන්‍ය ජීවිතයක් ලබාදීම. හෝප්ගේ මේ සිදුවීම හැම ප්‍රවෘත්ති ආයතනකින්ම වගේ සමාජ මත විචාරනයකට ලක් කරනවා. මෙතැනදී හැමෝම හෝප්ට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දෝශාරෝපණ එල්ල කරනවා. කවුරුවත් කිල්ග්‍රේව් කියලා මිනිහෙක්ව විශ්වාස කරන්න කැමති නෑ. මේ නිසා ජෙසිකාට හෝප්ව මාධ්‍ය අතින් දෝශාරෝපනයට ලක්වෙන එක වලක්වන්නත් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තමයි ලූක්‘ගේ අතීතයත් එක්ක ජෙසිකා‘ගේ පැටලීමක් ඇතිවෙනවා. මේ නිසා ජෙසිකා තවත් ලොකු හිතේ අවුලක පැටලෙනවා.

අපි බලමු අද කතාවේ මොනවායින් මොනවා වෙිවිද කියලා. එහෙනං මීලඟ කතාවේ ඉඳන් විමා සහෝට බාරයි. මම මෙතනින් නවතින්නම්. 🙂

ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.

ආයු -බෝ -වේවා !!!

 Jessica Jones (2015) on IMDb

 

 

265MB (WEBRiP.x264) කොපිය මෙතනින් බාගන්න

6010B86CAE189BB4809073A0FA07D27B46F4E99A

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
   << Previous Episode                   All Episodes                        Next Episode>>

Check Also

Money Heist aka La casa de papel [S05 : E08] Sinhala Subtitles | ජයග්‍රහනයේ ඝෝෂාව…! [සිංහල උපසිරැසි]

Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

  2. nilanka_baiscop

    thanks

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
    ජය වේවා.!

  4. Thanks …………….good luck ……………

  5. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  7. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. sub 1ට ස්තුතියි…….

  9. ඔන්න මේකත් බෑවා ප්‍රනීතයෝ…
    ජය වේවා…!!!
    සබට තුති…

  10. බොහොම ස්තුතියි සහෝ.
    ඉතුරු ටිකත් දෙනකම් බලාන ඉන්නවා

  11. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ituru ewat dendo

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට..
    එහෙනම් සහෝගේ කොටස ඉවරයක් කරලා දුන්නා..
    ඉතින් මං දැක්ක විදිහට මේ දවස් වල වෙන අයගේ එවාට බැහැලා තමයි
    උපසිරැසි දුන්නේ..
    අපිට වෙන කතා මලාවක් ගේමු නේද?
    පරන එකක් උනොත් හොදයි..

    ජය වේවා !!!

  14. thz machoo sub ekata

  15. බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ.. ජය වේවා !!

  16. Menaka Rajapaksha

    thank you macho. welawa tiyana widihata digatama demu.

  17. බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  18. උපසිරැසියට ස්තූතියි.

    මෙන්න Direct Download link එක. පට්ට Quality
    http://www.ddmkv.me/?s=jessica+jones

    !!..ජය වේවා..!!

  19. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. තිසර නියෝ

    ස්තූතියි සහෝ

  21. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  22. pattta pata pata

  23. නිලංක

    එල එල ආආ පුලුවන්නම් දිගටම දවසට එක ගනෙවත් සබ දෙන්න. THnkZ a lot…

  24. නියමයි..නියමයි..එනකන් බලන් හිටියේ…
    සබ් එකට තැන්ක්ස්…

  25. Thanks

error: Alert: Content is protected !!