Wednesday , September 23 2020
Breaking News

Jessica Jones [S01 : E06] with Sinhala Subtitles |ඔබ ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Jessica-Jones-(2015)-03ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්,  විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. 😀

හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්න කිල්ග්‍රේව් එවපු පොලිස් කාරයා හෙනම ගේමක් දීලා අයෙත් ට්‍රිෂ් එක්ක සෙට් වෙනවනේ. පොලිස් කාරය එක්ක එකතුවෙලා කස්ටියම කිල්ග්‍රේව්ව උස්සන්නත් උත්සහකරනවනේ. අන්තිමටම හෝප්ට අර තඩි ගෑනි තඩිබානවත් මතක ඇතිනේ. අද කොටසින්, අපේ ජෙසිකා අක්කගේ යාලුවෙක් (තරහ උනු) එනවා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම හෝප්ට අර තඩි ගෑනි තඩිබෑවේ ඇයිද කියලත් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් ජය. තවත් කොටසකින් හම්බෙමු 😀 😀 😀

ප.ලි:

  • ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
  • HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.

 Jessica Jones (2015) on IMDb

 

 

265MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න

5E276C04EFF26D967C1B05E247E035335A35D1B3

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
   << Previous Episode                   All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. nilanka_baiscop

    thanks

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
    ජය වේවා.!

  3. Thanks …………good luck ………..

  4. bhanukarasanga

    thanks bro

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  6. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  7. නියමයි….සබ් එකට තැන්ක්ස්….ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ…Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ…ඉක්මනට සබ් දෙන්නකෝ…Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා….එපා වෙනවා….ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ….කතාවත් අමතක වෙනවා…ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න….

  8. බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. tnx BN SUB WALATA…………..

  10. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. සබට ස්තූතී
    ජයෙන් ජය

  13. Janith mathula

    Thanx bro. Gd luck

  14. ආ කෝ විමාට මොකෝ වුනේ ඈ??
    සබට ස්තුතියි සහෝ..

  15. sub ekata godaka stuti

error: Alert: Content is protected !!