Jeune & Jolie (2013) Sinhala Subtitles | ළමා ගණිකාව….(18+) [සිංහල උපසිරසි සමඟ]
කස්ටියට බලන්න අද අරගෙන ආවේ ප්රංශ චිත්රපටයක්. ඒකත් නිකන් එකක් නෙමෙයි. IMDbහි 7.1 ලකුණු ප්රමාණයක් හිමිකරගෙන 2013 වර්ෂයේ පැවැත්වුණු කාන් සිනමා උලෙළේ හොදම චිත්රපට අතරට නිර්දේශ වූ පට්ටපතුරැ බයිස්කෝප් එකක්.
මෙහි කතාව දිවයන්නෙ ඉසබෙල් කියලා තරැණ ගැහැණු ළමයෙක් වටා. ඉසබෙල්ගෙ දාහත්වෙනි උපන්දිනය සමරන්න පවුලෙ අයත්එක්ක පොඩි ගම්පළාතකට විනෝදචාරිකාවක් යනවා. එහෙදි ඉසබෙල්ට ඇලෙක්ස් කියලා ජර්මන් කොල්ලෙක්ව හම්බෙනවා. මේ දෙන්නා අතර පොඩි සීන්එකකුත් යනවා. කස්ටියට තේරෙනවා ඇතිනෙ. ඔන්න ඔතනඉ දන් තමයි කෙල්ල ට්රැක්එකට වැටෙන්නෙ. ගමේඉදලා ආපහු ගෙදර ආවට පස්සෙ කෙල්ලට හිතෙනවා අඩේ මේක මරැවැඩක්නෙ සල්ලි හම්බකරනගමන් පට්ට ෆන්එකකුත් ගන්න පුළුවන්නෙ කියලා. මෙයා හොද පින්තූර දෙක තුනක් පෝන් නොම්බරෙත් එක්ක අන්තර්ජාලෙ ප්රසිද්ධ කරනවා. තව ගණිකාවන් සපයන පුද්ගලයෙකුත් හොයාගන්නවා. දැන් ඉතින් වැඩේ නැගලායනවා. ස්කෝලෙත් යන ගමන්තමයි මේ වැඩේ කරන්නෙ. ඔහොම යනකොට එක දවසක් මෙයා ජෝර්ජේස් කියලා නාකි පොරක් එක්ක හෝටල්කාමරයට යනවා. මිනිහට සැප වැඩිවෙලා දරාගන්න බැරැව හෘදයාබාධයක් හැදිලා එතනම මැරෙනවා. ඔන්න ඕකෙන් ඉසබෙල්ව මාට්ටුවෙනවා. තාම බාලවයස්කාරියක් කියලා ගෙදර අය මෙයාව පොලිසියෙන් බේරගන්නවා. ගෙදර අයගෙ තහංචියි බලපෑමුයි නිසා මෙයා වැඩේ නවත්තනවා. හැබැයි තාවකාලිකව. දෙයක් නවත්තලා ආපහු පටන්ගන්නකොට ගැම්මෙන් පටන්ගන්නවා කියන්නෙ. මෙයත් ඒවගේ. ඉසබෙල්ට ඕනෙ ගණිකා වෘතිය අභිබවා ගොස් ගණිකා ලෝකයේ රැජින වෙන්න. කොහොමද අවුරැදු 17ක කෙල්ලෙක්ගෙ වැඩ. මට මේකෙ අන්තිම බලනකොටනම් හිතුණෙ අම්මපා මේකි මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා. ඒ තරමට ස්ටෝරිය පට්ට. 18+ හොයන අයටනම් පට්ට පටපටම තමයි.
මේක ප්රංශ චිත්රපටයක් නිසාද කොහෙද ඉංග්රීසි උපසිරසියෙ සමහර අදහස් දක්වලා තිබුණෙ වැරදියට. ඒ තැන්වලදි චිත්රපටය දෙතුන්පාරක් බලලයි නිවැරදි අදහස ගොඩනගාගත්තෙ. ඉතින් මේවගේ කට්ටක්කාලා උපසිරසි නිර්මාණය කළේ ඔයාලගේ වටිනාකියන ප්රතිචාර හම්බෙයිකියන බලාපොරොත්තුවෙන්. එහෙනම් අපි ගියාවෙ. ළගදීම තවත් උපසිරසියකින් නැවත හමුවෙමු…….
Due to copyright issues, we do not provide any torrent links.
11400 downloads
Thanks for Sub!
Thanks bro sub ekata , jaya wewa.
පට්ට පට්ට… නියමයි❤️
පට්ට ෆිල්ම් එක
tnx bro
Ela
m fillm aka kohan d download karan n thiyan n
Tnx bro
නියමයි. English film නැතුව තව Mexican , Colombian films දාන්න.මට නම් ඒ ෆිල්ම් වල English ඒවා වලට වඩා ගුණාත්මක බවක් දැනෙනවා..
Elaz.. thanks
thank you..
ගොඩක් ස්තුතියි
ela saho……
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
patta saho.thanxxxxxxxx.
පට්ට පට පට………
Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks… Jaya wewa…
සබ්ටයිට්ල් දුන්න ලක්ශාන් සහෝදායට බොහොම ස්තූතියි…
හැබැයි මේක මන් බලපු කම්මැලි ෆිල්ම් 1ක්
නිකන් සිද්දි මාලාවක් විතරයි
kivath vage storiyanam patta thamai sub ekata thanks lot
මෙන්න පොඩි අපිව නරක් කරනෝ….. 😛
ලක්ෂාන් නිලංක ජයසූරිය thanks macho,ape ayage wadi awadanayak thiyenne 18+ walata thama ithin
අපෝ මේ ෆිල්ම් 1කනම් කිසිම වැඩක් නෑ
මොන පැත්තෙන් ගත්තත්
නිකන්ම සිද්දි කීපයක් වෙන්නෙ
නමුත් සබ්ටයිල් දුන්න ඔයාලටනම් ස්තූති
machooooooo…..torrent link wadakaranne naaaa.
niyamai saho.thanks sinhala sub walata.
thanks bro
patta storyak wage….ela.ela
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
very good machan thwaona
ජය වේවා සහෝ!!!!
කමෙන්ට් එකක් නොදා ගියොත් හරිම අසාධාරණයක්..ලස්සන චිත්රපටියක්,ලස්සන තේරැමක්,තියෙන හුගක් ගැඹුරැ සංකල්පයක් විස්තර කෙරෙන අනර්ඝ චිත්රපටියක්..සබ් ලබා දිම පිලිබද බොහෝම තුති.!
French ,Italy Films kiyanne niyametama hart akata wadina super films ithi aawage films walata sinhala subtitle denawa kiyanne
ලක්ෂාන් නිලංක brother oyaanam niyama kollek ,thanks Bro…
ela machan suppppppppppeeeeeeeeerrrrrrrrrr 😀 😀
Superb
maxa
patta
එල…. Thanks a lot.
thanks
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Jaya wewa.
අම්මෝ පිස්සු හැදෙයි………
පට්ට මචෝ
තැන්ක්ස්………………………………………………..
!!!!!!!
මෙකනම් පට්ටා film ඵකක් යාඵ
එල මචෝ
ජයවේවා!
එල එල
සබට තුති
ඔබට ජය…………..
sub eka down wenne ne ne (Error establishing a database connection)kiyala enwawa
thankzzzz
patai machoooooooo
එළ එළ.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
wow thx
thaaaaannnnxxxxxx
elaz idala hitala ohama ewath nethnam wedak neeeee
niyamai sahoooooooooo
thankz sub walata
cool
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ඇට්ට වශයෙන්ම කියනවන් කියන්න දෙයක් නෑ..පට ගාලා ඩවුන්ලෝඩ් වෙනවා ඇරෙන්න. තැන්කූ ආ..
mahansi wela karana weda thamai watinne saho… jayawewa
Ela machan balalama hodada kiyannamko…..
thanks
gud luck
Thanks
එල නියමයි
අනිවා බාගෙනම බලනවා….තැන්කූ වේවා…!!!
mamath baagena balannam, thanks machan..
niyamay mamat hoyanne e wage story. thanks
thanks
56
Pattama patta A….. Puluwannnam 30 Beats.2012.VODRip.XviD me film akatat Sub denawada????????????
ඔන්න සහෝ බාන්න දැම්මා. පට්ට කතාවක් වගේ. ජය!!
ස්තුතියි සහෝ!
thanks machan supiri thawa ela ekak oni
මල කෙළියයි.
අනිව බලන්න වටිනව.
නියමයි ලක්ෂානයො.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
දෙයියනේ කියලා ගිය අවුරුද්දෙ මට 18 පැන්නනෙ.:D ..දැන් බෑවිල්ලක් තමා සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
Good post friend, Thanks!
Thanks…
අපෝ අපිනම් 18+ බලන්නෑ…hikzz
Well done Lakshan.. keep going on… we need more..
gindara..18+..nobala kohomada neda?thanks bro..sub dunnata..
bohoma stuti saho… .
thnq 🙂
thanks saho.patta
ස්තුතී සහෝ. ජය වේවා…
නියමයි සහෝ. ස්තුතියි සබ් එකට.
Thanx Saho
අපිට නම් තාම 18ක් නෑ!!! :3 😀 ඒ උනාට 18+ නම් නොබලා කොහොම අතාරින්න ද??? ඔන්න මාත් බානවා… 😛 😀
super machan
thanks
nice bro,,, thanks
ස්තුතියි ලක්ෂාන් සහෝ
ජය වේවා!
18+ නන් කොහොම අතාරින්නද … ඔන්න බාන්න දැම්මා .. තැන්ක්ස් මචන් සබ් එකට .
thanks bro
මේකෙ අන්තිම බලනකොටනම් හිතුණෙ අම්මපා මේකි මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා. අම්මපා මාත් බලන්නම ඕනේ මේක ….
Patta saho. thank you very much……kickass.to ma site 1k new film godak tyanawa….
ADE…..patta saho eka…….
godaaariyak thankz….
oya wage sambawya ganae ewa godak durlabai….
Thanks
thanks saho
bagena balannam
go head
thanks
එලකිරි හැබැයි මේක බැවා වගේ නෙමෙයි
ගෙදර හැමෝම ඉන්න වෙලාවක තමයි බලන්න වෙන්නෙ 😀 😀
ස්තුතියි සහො 😛 😛 ජය
ela thawa me wage ewa denna france korean ewa….
ela ela macho jaya wewa
අඩේ සුපිරි ෆිලුමක් වගේ………
ඔන්න බාන්න දැම්මා.
සබට තුති ඇ.. 🙂
Thanks Macho
TnX
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති…
අනේ මන්දා ඔවා අපිව නරක් කරන්න කරන අදිරජ්යවාදී කුමන්ත්රණ හිහිහිහිහිහිහිහි මන් කිවේ 18+
සබට තුති සහෝ ඔන්න ගත්තා
එළ කොල්ලෙක්නේ.ඔන්න ඔය වගේ ඒවත් දෙන්නකෝ ඉදලා හිටලාවත්.
patta film1k ne.sub 1ta thanks LAKSHAN saho.digatama sub demu.jaya wewa….
tq
Meka nam baluva kollo danmaaa…thankss bn sub ekatahhh…onna ehenam bagaththa…
maru 😀 😀
hoda film akak wage balamu
තෑන්ක්ස් වේවා!!!!
සුපිරි වැඩක් තවත් දෙමු
thanks
loweth balanwa thawath aluth awa basamu kolla
elazzz thnxzzz
thax
18+ ද, එහෙනම් නොබලා ඉදියි….
Aaith ahala….. oka kynnath deyakda saho
එළකිරි මචෝ
bohoma thuthi amuthu kathawak wage
Thanks
එල කතාවක් වගේ බලන්න ඕනේ ජය!
thwath aluht awa demu saho niyamayi
maxxxa saho