Tuesday , January 19 2021
Breaking News

Jil Jung Juk (2016) with Sinhala Subtitles | අපූරු ටිබල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 8 votes.
Please wait...

Jil Jung Juk (2016)

හම්මේ..ඔන්න ඉතිං ඉවරකරගත්තා. මැරෙන්න ඉස්සෙල්ලා කරනවයි කියල හිතපු වැඩක්. සතුටුයි අත්තටම, මේකෙදි මුලින්ම, ස්තුතිවන්ත වෙන්න ඕන ශාන් විමුක්ති සහෝදරයට, මොකද, එයා තමයි මට මේ චිත්‍රපටිය හොයල දීලා, හැම වෙලේම “කෝ සහෝ සබ හරිද” කිය කිය, මාව උනන්දු කලේ, [හැබැයි මේක දීල නම් මාසයකට වැඩියි, කොහේද. අව්රුද්දක්, කට මුලට ආව නෙව] තව එක්කෙනෙක් ඉන්නවා, රොයිලි ප්‍රනාන්දු, සහෝ, එයා තමා. අවශ්ය සොෆ්ට්වෙයාර් හොයල දීල, වැඩේ කරන හැටි කියලා  දුන්නේ, ඒ වගේම මේ සයිට් එක පවත්වගෙන යන්න උදව් කරන ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම, ස්තුතියි. තව දෙයක්, මේකේ මොනවහරි, අඩුපාඩුවක් තියේ නම්, මට පෙන්නලා දෙන්න මොකද, කොච්චර කට්ටක්, කාලා මේක කරත්, තව එකක්, කරපිය, කියල හිත කියනවා.

හරි එහෙනම්, කතාව ගැන චුට්ටක් බලමු. මේක ඇවිල්ලා ලෝකේ, හුඟක් දරිද්‍රතාවයෙන්, පෙලෙන කාලයක, ජිල්, ජුක්, ජන්ග්, කියන තුන් දෙනාට ලැබෙනවා, කොකේන් කිලෝ 04ක් ප්‍රවාහනය කරන්න. මේ කාලෙ හැටියට මේක මිලියන ගානක් වටිනවා. මේක දිහා ඇහැගහගෙන, රොත්තක්ම, ඉන්නවා ඉතින්, අපි බලමු මේ කෝඩුකාරයන් තුන් දෙනාට මේක කරන්න පුලුවන්ද, කියලා , මෙය ඇත්තටම හිනා වෙවී බලන්න පුලුවන්, අපි දකින සාමාන්ය දෙමල චිත්‍රපටි වලට, වඩා වෙනස් එකක් කියලා  කියන්න පුලුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය හා සතුට.

The Driftless Area (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jil Jung Juk (2016)[HDRip – x264 – MP3 – 700MB – Tamil]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වප්පුල නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E13] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

12 වැනි එපියෙන්, පුදුම හිතෙන විදිහට ජෙයි-සිඹප් පරික්ෂකතුමා දෝ-හයුන්-සූ අත්අඩංගුවට ගන්නෙ නැතුව යන්න ගියා. දැන් …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Kelum.Ranasinghe

    Thanks

  2. තෑන්ස් බ්රද ❤️

  3. හසිත්

    මේකෙ පට්ටම සිංදුවක් තියනවා…මටනං වැදුනා පට්ටෙටම..

    Shoot_the_Kuruvi

  4. rar ak vidiyatane panne na balanne bane saho kohomade balanne puluvnm mata wannako sub titile ak

  5. කියන්නන වදන් නෑ සහෝ…. බුදුසරණයි…

  6. mcn meke sub eka download wenne .RAR walata ban eka play wenne na km eke

  7. සබ් එකට ස්තුතියි සහෝ

  8. bohoma sthuthi sahooo

  9. Sub wada nathoooooooooooooooo

  10. පට්ට අාතල් ෆිල්ම් එකක්…
    උපසිරැසියට ස්තුතියි සහෝ !

  11. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    • තිසර නියෝ

      සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.

  12. බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  13. niayamai…thanks NISHANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Chalana Rukshan

    thnx bro..

  15. thawa tamil film danna saho ela ela

  16. thnxxxx .. BRUCE LEE telugu eke sub ekath dennkoo bro

  17. Thanks bro, sub ekata……………….

  18. chamil alankara

    වට්ටෝරුවෙන් මිදුන එකක් වගේ….ස්තුතියි මහන්සි වී ලබාදුන්නට

  19. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  20. thanks sub ekata jayawewa!!!!!!!!!

  21. Sub 1 ta තුති සහෝ
    ඡය වේවා

  22. prasad madushaN

    Patta sahp thank you

error: Alert: Content is protected !!