අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

JK Enum Nanbanin Vaazhkai (2015) |දෙයක් වෙන්නම ඕනේ දෙයක් තේරුම් යන්න ….!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

JK Enum Nanbanin Vaazhkai (2015)

ඔන්න ආයම ඉක්මනින්ම ආවා. කලින් දුන්න 71 (2014) බලන්න ඇති කියලා හිතනවා. මමත් පණ්ඩිතයා වගේ ෆිලුම් කරන්න භාරගත්තට වැඩට යන හින්දා ටිකක් හිර වෙනවා. තාම තණිකඩ ජීවිතේ හින්දා රෑට තමයි කීබෝර්ඩ් එකට කොටන්න වෙලාවක් එන්නෙ. මේ පාර ඇරන් ආවා පට්ටම ගති ෆිලුමක්. ගොඩාක් සංවේදී කතාවක්. මේක  හරියට බලලා ඉවරවුනාම ඇස් දෙකට කදුලක් ආවේ නැත්නම් මම මේ සබ් කෙරුවාව නවත්වනවා. ඒ තරම් විශ්වාසයෙන් කියන්නෙ. J J

දමිල සිනමාවේ ප්‍රසිද්ධ නලු නිලියන් කීපදෙනෙක්ම ඉන්නවා.  Prakash Raj, Santhanam, Nithya Menon, Sharvanand යන වගේ පිරිසක්. Ishq (2012), Gunde Jaari Gallanthayyinde (2013) යන ෆිලුම් වල රංගනයෙන් දායක වුන Nithya Menon කියන නිලිය තමයි මේකේ ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ. Nuvva Nena (2012) කියන ෆිලුම් එකේ හිටිය Sharvanand කියන නලුවා තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. සන්තාන්ම්ගේ ජෝක් ගැන දන්නවනෙ. ඉතින් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් අන්තිම මොහොත වෙනකම්ම. ඒත් ෆිලුමෙ භාගයක් විතර යනකම් තේරෙන්නෙ නැහැ මොකද වෙන්න යන්නෙ කියලා…. ලකුණුත් මම හිතන්නෙ 7.3/10 ඇරන් තියෙනවා. මම නම් මේ තාක් කාලයක් බලපු වෙනස්ම ආරයේ කතාවක් තමයි තියෙන්නෙ. අධ්‍යක්ෂණය සහ රචනය යන දෙකම කරලා තියෙන්නෙ Cheran විසින්. 2015 මාර්තු මාසේ 7නිදා තමයි මේක තිරගත කරලා තියෙන්නෙ.

එහෙනම් කතාවට යන්නම්, JK කියන්නෙ මුලදි අපි වගේම ෆේස්බුක් එකේම මුලු දවසෙම එල්ලිලා ඉන්න සුපිරි කොල්ලෙක්. උදේ නැගිට්ට වෙලේ ඉදන්ම ඉන්නෙ කොම්පියුටර් එක ගාව. ගෙදර වැඩ වලටවත් අම්මා තාත්තා ගැනවත් කිසිම ගානක් නැහැ. ඔහේ ඉන්න බුලට් එකක්. ඉතින් එක පාරම මෙයා වෙනස් වෙනවා. ඊට පස්සේ මිනිහා දියුණු වෙන්න මාරම ගේමක් දෙනවා.මේකට මොකක්දෝ කායික හා මානසික කම්පනයක් බලපානවා ඔහුගේ ජීවන රටාව වෙනත් මාර්ගයකට යොමු කරන්න. ඉතින් ඇයි මොකක්ද මේ හේතුව???? හිතාගන්න බැරිවෙනවා තාරුණ්‍යයට තියෙන ජවය ගැන. අනේ අම්මපා ඇති අප්පා කීවා. අද රෑම මේකේ ලයින් බරගානක් ගැහුවා….. මම යනවා…. මොනවාහරි කියන්න තියෙන දේවල් ලියලා යන්න…. ඔන්න සුවර් අරි!!! 

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

Kite (2014) on IMDb

 

 

410 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

64C05F3CEE76746D8DEE369ABA55CD32A5FDAE85

704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

EDEF70F0EF0A36764EF8931546178FE9FB682483

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

53 thoughts on “JK Enum Nanbanin Vaazhkai (2015) |දෙයක් වෙන්නම ඕනේ දෙයක් තේරුම් යන්න ….!! [සිංහල උපසිරැසි සමඟ]

  • Macahn mayakkam enna kiyna film ekta sub ekak dapn please…english sub wath ne bn hoyaganna a film ekata…..

    Reply
  • tnqw mcng ela

    Reply
  • Ela Ela Suppa aaa…

    Reply
  • අදහසක් දැක්වූ හැමෝට ස්තුති

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • tnakz macho mahansiyata…

    Reply
  • GOOD ONE! Thanks my bro.wish you luck!

    Reply
  • patta sad story ekak hemoma balanna

    Reply
  • Nice story !!!! Thank you bro 🙂

    Reply
  • patta flm eka….sub ekath supiriytma thyanawa…ela kiri….

    Reply
  • අදහසක් දැක්වූ හැමෝටම ස්තුති

    Reply
  • menna mewata thama film kiyanne eka waliyak nee iwara wena kan eka husmata balanna puluwan thanks bro

    Reply
  • THANKS BROTHER…..thanikada jiwithe finish wnn kyl wish krnw ikmanta.

    Reply
  • සුපිර්යි මල්ලි

    Reply
  • යාලු ඔයාලගේ මහන්සියට පින් සිදුවෙන්න අපිත් ඉතින් ලස්සන පිල්ම් ඒ සුන්දරත්වයට ම බ්ලනෝ.. බලම කියනම් ගුණ අගුණ.. නිදි මරන් සබ් දෙනවට ..පින් ඇන්ඩ් තැන්ක්ස් සහෝ………………………..

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා….!

    Reply
  • thanks machan… Jaya wewaa!!!

    Reply
  • අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

    Reply
  • Tamil nan api aniwa saho 😛 Sabata Godak Thanks
    thawa tamil akakma denna saho 😆

    Reply
  • patta ahhhhhhhhhh…tamil nm aniwa balanawa..storyak supiri wge.subata thanks CHATHURA saho.digatama sub denn.jaya wewa…….

    Reply
  • thanks for your effort mate! downloading..

    Reply
  • නියමයි ආ…………. දෙමල film එකක් එනකම් මාර අමාරුවෙන් හිටියේ…සුප්පා ඇ….වැඩි වැඩියෙන් දෙමල,තෙලිගු ෆිල්ම් සහ හොද…….. උපසිරැසි දෙන්න පුළුවන් වේවා..

    Reply
  • Tikak amuthu katawak wage,,,
    balamu balamu,,,
    digatama demu,,,
    jaya wewa,,,,

    Reply
  • thnks sahooo !! jaya wewa!!

    Reply
  • Thanks Saho… Sub akata Bohoma Pin….

    Reply
  • thanks macho.. aniwa balanawa.. digatama danna shakthiya lebewa..

    Reply
  • ස්තූතියි.

    Reply
  • Thank you…digatama sub denna…

    Reply
  • තැන්ක්ස් මචන් සබට අනිවා බැමක් තමා …..

    Reply
  • සබට තුටි වේවා
    ඔච්චරම කියන එකේ බලන්නම්කෝ එහෙනම් ඔන්න 😀

    Reply
  • ස්තූතියි.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • එල ඈ..
    පට්ට කතාව වගේ. තනිකඩ ජිවිතේ නිමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😀
    එත් අපිව අමතක කරන්න එපා.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • onna ehenan issellama mn download kara……tnx wewa

    Reply

Leave a Reply to sadee Cancel reply

Your email address will not be published. Required fields are marked *