You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 27 2020
Breaking News
Home / All / Jodi Breakers (2012) | සම්බන්ධකම් කඩන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Jodi Breakers (2012) | සම්බන්ධකම් කඩන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Jodi Breakers (2012)
මටත් හිතුනා සබ් එකක් දාන්ඩ, මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. මොකද අපි හැමදාම සබ් බෑවා විතරයි. ඒක නිසා මටත් හිතුන එකක් හදල දාන්ඩ. මේක හදන්ඩ යන මහන්සිය ගැන දැනගෙන හිටියේත් නෑනේ. හදාගෙන යනකොට තමා තේරුනේ. ඉතින් අපිට මෙහෙම හම්බවෙන්නේ කට්ටිය එකතුවෙලා හදන හින්දනේ කියල හිතුනා. ඉතින් ඔන්න මමත් පටන් ගත්තා.

මේක, හින්දි එකක් නම “ජෝඩි බ්‍රේකර්” “ සම්බන්දකම් කඩන්න්නෝ කියන එක තමා සිංහල තේරුම.ඒක එච්චර හොඳ වැඩක් නම් නෙමේ, එත් ෆිල්ම් එකක්නේ. ඉතින් මේකේ රඟපාන්නේ “මාධවන්” සමග “බිපාෂා බාසු”. අධ්‍යක්ෂණය “අශ්වින් චෞදරි “ කතාවේ මාධවන් “සිද්” නමින් තමා ඉන්නේ බිපාෂා “සොනාලි” නමින්.සිද් කියන්නේ දික්කසාද විශේෂඥයෙක්. ඔහුත් දික්කසාද වෙලා. හැමෝවම දික්කසාද කරන එක තමා සිද්ගේ වෘතිය. ඕක කරගෙන ඉන්න අතරේ තමා සොනලිව මෙයාට මුණගැහෙන්නේ. ඉතින් සිද් සොනාලිට එම වෘතියයට තියන හැකියාව අඳුනගෙන ඇයවත් එකට සම්බන්ධ කරගන්නවා. ඔහොම කරගෙන ඉන්නකොට තමා මෙයාලා හොඳට හිටපු පවුලක් කඩන්නේ, ඇත්තටම එක සිද්ගේ උවමනාවට වෙන්නේ, සොනාලි නොදැනුවත්ව. පස්සේ ඒ ජෝඩුව අපහු එකතුකරන්ඩ සිද් සමග සොනාලි පෙළඹෙනවා. අන්තිමට එයාලා “සම්බන්දකම් කඩන්නෝ” නෙමේ” සම්බන්දකම් රකින්නෝ” වෙනවා.

කතාව ගොඩක් තියනවා. බලලම ඉන්ඩ. මේකේ අඩුපාඩු ගොඩක් ඇති. මොකද මම හින්දි නෙමේනේ. මට මේකට මගේ පකිස්ථාන් රියදුරොත් පොඩ්ඩක් උදවු කලා එකත් කියන්ඩම ඕන, ඒ ඔක්කොටම ස්තූථි කරමින්, මේක කරගෙන යන කට්ටියටත් විශේෂයෙන් ස්තුති කරමින් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරන් මම ආපහු එන්නම්. හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!

Jodi Breakers (2012) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8089C5C38DA63917F79DD2C88F83B1D0CDCE0722

1.52 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

17C1477B5CA9D41F7695ECA07C4C940285AECD13
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

37 comments

  1. පළමු උපසිරසියට සුභ පතනවා

  2. එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. thanks sahoooo

  4. කේ.යූ.ජී. උදාර

    මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ………..
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  5. mudiya / මුදියා

    පට්ට ආතල් වගේ.
    අනිව බලනව.
    පළවෙනි එකට සුභ පැතුම් හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

  6. බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න ,ජයවේවා.

  8. wow..supiri wadak saho

  9. දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ…
    නියමයි….
    බයිස්කෝප් අඩවියට නියම ප්‍රතිචාරයක්නේ තියෙන්නේ…..
    ජයවේවා සහෝ…..
    දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු……….
    ජයවේවා පළමු උත්සාහයට…..

  10. නලින්

    ස්තුතියි දිලුෂ් සහෝ

    ජය වේවා!

  11. patta wadakarayek bawa peni yay salli lada wigasa bami. thankz

  12. දුලාජ්|Dulaj

    බොහොම ස්තුතියි සහො

  13. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  14. ‍නි‍ය‍ම‍යි ‍…………
    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දුන්‍‍නා ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……

  15. thank you brother…………!

  16. thanks machan … mekanam maxxxa ekak

  17. නියමයි සහෝ..
    මේකේ copy 1ක් තියෙනවා.මෙච්චර දවසක් sub නැතුව බලන්න කම්මැලිකමේ උන්නෙ.
    දිගටම sub දෙමු..

  18. “චූටී මල්ලි”

    හොද වැඩක් අයියේ
    තව කරමු සබ්
    සබට තුති
    ඔබට ජය…..

  19. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි එකෙන්ම මහා කතා වැඩක් කරලා තියෙන්නේ සහෝ
    මහා ජරා
    සම්බන්ධකම් කඩන එක හරිද මම අහන්නේ ආ
    හෙහ් හේ බය වෙන්ට කාරී නෑ
    එහෙම වෙන්නේ ෆිලුමෙනේ නේද
    පළමු වැඩේට සුබපැතුම් සහෝ
    ඒ වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    බිපාෂා අක්කා ඉන්න නිසා බලන්නත් හිතෙනවා
    එහෙනම් ඔන්න බාන්න දැම්මා 😉

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි, කොල්ල්ලා එල වැඩකාරයෙක් කියල ආරංචියකුත් ආවා…
    පළමු සබට සුභ පැතුම්..
    මේකනම් මම බලල තියේ..
    ඊළගට දෙන එක අනිවා ගන්නවා..
    ජය වේවා..

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො
    තවත් සබ් එකක් දෙමු 😛 ජය

  22. ගයාන් රූකාන්ත

    තවත් අලුත් කෙනෙක් ඔන්න සුබ පැතුවා ජය වේවා සහෝ
    සබ් එකටත් තුති

  23. මේක නම් බලලා නෑ මචන් සබ් දුන්න එක හොදයි…
    පලවෙනි වැඩේට සුබ පතනවා මචෝ දිගටම වැඩේ කරන්න.

  24. එල පළමු සබ් එකට ජය!

  25. aluth kollo set akai baiscope aka maruma thama dan

  26. දිගටම සබ් දෙමු බයිස්කෝප් එක්ක එකතු වෙලා

  27. aluth sahowa sadarayen piligannwa

    jaya!

  28. එල මචං

  29. අඩේ අලුත් කොල්ලෝ මාර විදියට බහිනවනේ දවසට 2 ක 3 න අ වෙන්න එල එල

error: Alert: Content is protected !!