Wednesday , July 6 2022
Breaking News

John wick (2014) | ජෝන් වික් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 56 votes.
Please wait...

John wick 2014

2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්.  මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්.
ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො.
මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කුලී මිනීමරුවෙක් විදියට වැඩ කරලා ඒ ජීවිතෙන් මිදිලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ ජෝන් වික්. කසාදයක් එහෙම බැඳගෙන පාඩුවෙ ඉද්දි, හදිසියෙම ඔහුගෙ බිරිඳ මිය යනවා. ඒත් ඇය මියගියාට පසුව ඔහුට ලැබෙනව ඇයගෙන් අගනා තෑග්ගක්. ඒ පුංචි බලු පැටියෙක්. කොහොමහරි රස්තියාදු කොල්ලො ටිකක් මෙයාගෙ මේ පුංචි බලු පැටියව මරලා, එයාගෙ කාර් එක හොරකම් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම මේක බලලා දැනගන්න.

සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලන්න. බාගත කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, දිරිගැන්වීමක් විදියට.  🙂

ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 😀

3:10 to Yuma (2007) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C3

1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A92429A5CB6FDAD77FA2DE61EFB25C99E5B69CA2

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

6408612D0FDBCA5895D59F6DFC89376886A47962
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Anek (2022) Sinhala Subtitles | ජය කාටද? [සිංහල උපසිරසි]

ඉන්ඩියා! ඉන්ඩියා! මේ කටහඩවල් ඇහෙද්දි කොච්චර නම් සතුටක් දැනෙනවාද? මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක. …

Leave a Reply

Your email address will not be published.

159 comments

  1. Thanks Sis

  2. Apahu baluwa film set eka…….. supriyi…………………thanks for sub……..

  3. John Wick කියන්නේ දැන් නම් පිස්සුවක්.මේ සුපිරිය ආයෙත් බලන්න හිතුනා.නියමෙටම සබ් එක තියෙනවා.ගොඩක් ස්තූතියි අක්කේ…❤️

  4. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  5. thank you machan

  6. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  7. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අක්කේ…… ♨️

  8. Thank you
    Nice movie
    ♥️♥️♥️

  9. සබ් එක ලබා දුන්නාට ස්තුතියි.

  10. Thank you…

  11. Denuthu Kawinda

    Thank you…

  12. Sub Eka Supiri. Jaya wewa

  13. ගොඩාක් ස්තූති ……

  14. thanks

  15. Tharindu govinna

    thanks broo good luck

  16. Nishanpradeep95

    Tnx for sub patta movie eka bn

  17. nalin.kumara0510

    Thanks bro good luck.

  18. උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. TMKavindulakmal

    thanks

  20. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  21. Eshan Rashmika

    බොහොම ස්තුතියි

  22. Thankuu

  23. Thilankadissanayake

    thankss

  24. Elama

  25. Rumesh dhanushka

    Thanks sis

  26. 2nd time.

  27. nimsara malindu

    tada film eka,thanks for sub

  28. Tnx mchn sub ekata ..!!

  29. thanks…

  30. Bhawantha Chamod

    aye blanwa.thanks.

  31. බොහොම ස්තූතියි ජය වේවා

  32. sudharaka Jayanath

    Thanks!

  33. Thanks a lot

  34. නියම ක්‍රියාදාම ෆිලුම ස්තුතියි සබ් එකට

  35. Gayan_madushanka_

    Thanks

  36. සුපිරි… බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. Lakshan waiydarathna

    Thanx

  38. Lakshan waiydarathna

    Thank you Very Much

  39. sub ekata thanks

  40. thanks for sub

  41. godak sthuthii oyata.Onna dan balòannai yanne

  42. ඉෂාන් මදුෂ

    සුපිරි.ස්තුතියි සබ් එකට

  43. elama saho thankz

  44. Sub ekata thanx aaaaaaa

  45. thanks Sandamali! balan inna puluwan film ekak! subs tikath hondai. thanks again!

  46. HD Brothers DJ

    John Wick (2014) 720p BrRip x264 – YIFY

    වලට හරියන සබ් ෆයිල් එක
    http://subtitlesearch.org/movie/127877/John-Wick-2014/sinhala/
    මේ link එකෙන් ගන්න පුළුවන්

    සබ් එකට බොහොම ස්තුතියි.

  47. subtitles yify 1ta thaamath galapen naane?

  48. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  49. film – 7/10

  50. Thanx…. godak pin

  51. සඳමාලි වළකුඹුර

    ‍කමෙන්ට් කරපු, සබ් එක බාගත කරගත්තු හැමෝටම
    ස්තුතියි ගොඩක්.
    <3

  52. thanks………………………

  53. YIFY copy එකට සබ් වැඩ නැ කෙල්ලේ….පොඩ්ඩක් බලන්න හොද ළමයා වගේ…. ඔයාගේ නෙවෙයි අව්ල YIFY ලගේ…එයාලගේ copy එකටත් චුට්ටක් හදන්න try එකක් දෙන්න…හොදේ…ආදරේයි ගොඩාක්……

  54. Shavinda Gnanarathne

    Oyalage weda Nam maru thawathawa honda Filoms walata subs hadanna labenna kiyala suba pathanawa

  55. supiri aaaaa……… niyama sub 1kk woww

  56. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  57. විදුරංග

    තෑන්ක්ස් බඩී. . . 😉

  58. සබ් එකට තැක්ස්
    සබ් හරියට වැඩ sync වෙන්නේ නැති අයට ප්ල්යර් එකෙන් හදන්ඩ පුලුවන් KM Plyer එකෙන් ” [ ] ” press කරන්ඩ pot plyer එකේ “” press කරලා හදාගන්ඩ බොරුවට සබ් දෙන අයට බැනලා වැඩක් නැ සුලු දෙවල් වලට.

  59. thanks macho onna mamath gaththa…
    digatama sub denna jaya wewa…!!!

  60. ඉඳල හිටලා වීඩියෝ පිටපත් වල තියෙන දෝෂ වලට උපසිරැසි කරුවන්ට බනින එකෙන් වෙන්නේ ඔයාලට නිකන් ලැබෙන උපසිරැසි නොලැබෙන එක. ඒ නිසා ගැටළුවක් තියෙනවා නම් අපිට ඊමේල් එකකින් දැනුම් දීලා ඒක නිරාකරණය කරන්න. නැතුව උපසිරැසි කරන කෙනාට බැනලා ඔයාලටම පාඩුවක් කරගන්නේ නැතුව.

    අපේ ඊමේල් එක [email protected]

    ඔයාලගේ ගැටළු මේකට යොමු කරන්න. කොමෙන්ට් දානවට වඩා යමක් කරගන්න පුළුවන් වෙයි අපිට ඊමේල් එකකින් දැනුම් දුන්නොතින්.

  61. බොහොම ස්තුතියි.
    සඳමාලි සහෝදරී

  62. සමාවෙන්න 720 ලින්ක් එකේ අවුලට. ඒක හෙට දවස වෙද්දි නිවැරදි කරලා දෙනවා අනිවාර්යෙන්ම.
    නැවතත් සමාව ඉල්ලනවා සිදුවෙලා තියෙන දෝෂයට.

  63. අනේ බ්ලු රේ කොපියට සිංහල සබ වැඩ කරන්නේ නැනේ කාට හරි පොඩ්ඩක් බලන්න පුලුවන්ද???

  64. 720p.BluRay.x264.YIFY sub eke awlak thiyanawa. awla thiyanne film eke. ekata hariyanne
    me sub eka. puluwannam mekata hariyanna translate karanna.
    anyway thank for the subs.

    http://subscene.com/subtitles/john-wick/english/1049469

  65. John Wick (2014) 720p BrRip x264 – YIFY

    මේ සබ් ෆයිල් එක YIFY රිප් වලට හරියට sync වෙන්නේ නැහැ..
    පොඩ්ඩක් බලන්න පුළුවන්ද ?

  66. Elazzzzzzzzzzzzzzzzzz.

  67. නියමයි සහෝදරි

    සබ් එකට බොහොම ස්තුතියි …!!!!.

  68. Well done bro.! keep it up!

  69. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය

  70. john.wick.2014.720p.bluray.x265.hevc.encodex264

    (439MB)

    john.wick.2014.720p.web.dl.2ch.x265.hevc.psa

    (472MB)

    https://kickass.so/john-wick-2014-720p-web-dl-2ch-x265-hevc-psa-t10072558.html

    john.wick.2014.720p.web.dl.x265.hevc.350mb.mmkv

    (350MB)

    https://kickass.so/john-wick-2014-720p-web-dl-x265-hevc-350mb-mmkv-t10075418.html

    john.wick.2014.720p.web.dl.x265.hevc.micromkv

    (344MB)

    https://kickass.so/john-wick-2014-720p-web-dl-x265-hevc-micromkv-t10072389.html

    john.wick.2014.720p.x265.hevc.movieteam2000.303mb

    (303MB)

    https://kickass.so/john-wick-2014-720p-x265-hevc-movieteam2000-303mb-t10074765.html

  71. මගුලේ සබ් වැඩ නැහැ BR Rip එකට ..
    කරුණාකරලා සබ් දෙන්න පුළුවන් කෙනෙක් කරනවද වැඩක් කරනකොට..
    ෆිල්ම් එකක් එනකොට සබ් දෙනවා BR Rip වලට සබ් දෙනවා වැඩ නැහැ..
    විකාරයක් මේක !!!

  72. sub eka wada na 700mb ai e

  73. sub wada na ai e 700mb

  74. එළකිරි (Y)

  75. Thanks 4 U r Sub. But It’s not synchronized. ( John.Wick.2014.720p.BluRay.x264.YIFY )

    • දැන් දහ පාරක් කියල ඇති,
      වැඩක් වෙන්නේ නෑ බන් …

  76. Machan BR sub eka awl ban. 720p eka

  77. subata thnxxx

  78. බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  79. බොහොම ස්තුතියි!!!

  80. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  81. වළකුඹුර එල වැඩ නේ කරන්නේ පට්ට tanx සබ් එකට

  82. බොහොම තුති සබට .
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…………….
    ජය වේවා. !…………

  83. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    br කොපියටත් අප් කරන්න ආපු ගමන්
    එල සදා
    සබට තුති
    ඔබට ජය…….


  84. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  85. menaka dasanayaka

    thanx sub ekataaaaaaaaaaaaaaaaaaaaaaaaaa jayawewaaaaaa

  86. thanx apita meka dunnata

  87. thanks for the sub.kiuwa wagema eka husmata balala iwara karanna puluwan.hoda action film 1kak.

  88. thank U මේවා! 😉

  89. සබට ස්තූතියි සහෝ.
    ජයෙන් ජය.!

  90. thanks ….

  91. ona download kara thanks bro

  92. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට .
    බලන්න හිතාගෙන හිටපු එකක් .
    ට්‍රේලර් ඕන නෑ . නළුවා දැක්කම ඇති .
    දිගටම සබ් දෙමු.

  93. බොහෝම ස්තූතියි සඳමාලි උපසිරැසියට. පට්ට ෆිලුම්ක්. සබ් එකත් එලටම තිබුනා.. ජයම වේවා..! එලස්ස්ස්ස්ස්ස්…

  94. Excellent movie. Thank you Sis..

  95. thank you dr…!

  96. thanks sis…

  97. fatta… thanks..

  98. Thanks Sis…!!!

  99. Thank U Sandamali.

  100. thanks akki sub ekata.supiri.aniwa bagena balanawa.thankssssssssssssss

  101. sub ekata godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!

  102. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට Br ආපු ගමන් බලනවා

  103. Thanks sandhamli

  104. කැලුම් ගුණසේකර

    හොද නිර්මාණයක් වගේ. ස්තූතියි උපසිරැසියට.

  105. ඉසුරු

    ස්තුතියි සහෝ සබ් එකට

  106. balagena hitiya danakam. Thanks

  107. එල එල මේකනම් සුපිරි එකක් වගේ…අනිවා බලන්න ඕනෙ….සබට බොහොම තුති…..ජය වේව‍ා…..!

  108. meke suba denakan hitiye kollo.thank u soo much .keep it ub..ubala karanne loku deyak attatama

  109. එල ඈ..
    Br ආපු ගමන් බලනවා.
    ජය වේවා. !

  110. ස්තූති සහෝ!!! 🙂

  111. THNAX BRO

  112. thank u very much sandamali. good job

  113. MAru film 1k…. thanks a lot.

  114. mage suba patum !!!! mama sub eka enakn balan hetiya . thanx bro !!!! obata jaya digatama biscope ekat ekka inna. !!!!!

  115. ඉක්මනටම නිවැරදි කරන්නම් 700 mb ටොරන්ට් ලින්ක් එක.
    දැනට google වල හෑෂ් එක සෙවුමක් කරන්න.

    හෑෂ් එක = 6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C3

  116. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පා, මේකනම් එනකම්ම බලං උන්නු එකක්.,..
    මම හිතුවේ අපේ හසා වත් මේක කොරයි කියලා..
    ඒත් මොකෝ..
    ඔයාගේ සබුත් සුපිරි…
    මෙන්න ගන්නවා…
    700 mb ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ…
    හෑෂ් එකෙන් ගන්නවා..
    ජය වේවා!!!!

  117. Elakiri bro

  118. meka supiri film ekak.sub ekata godak thanks

  119. i cant download torrent file can u send it via email

    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  120. නියමයි සහෝදරි.
    මේක දෙනකම්මයි උන්නේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  121. me filum denakm hitiye….niyamai..subata thanks SANDAMALI Sis.digatama sub demu.jaya wewa…….

  122. රවිඳු නිපුන්

    නියමයි…
    මේක එකල්මයි හිටියේ…
    මාත් ඇහැ ගහගෙන උන්නු චිත්‍රපටයක්…
    එනිවේ තෑන්ක්ස්..
    දිගටම සබ් කරමු!

  123. සබට තුති.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂

  124. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සඳමාලි අක්කා සිංහල සබට.
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු.

  125. තැන්ක්ස් සදේ එලව් සබට ඈ 🙂 🙂

  126. wow.
    Thanks for sub.

  127. Trailer එකට අනුව නම් බඩු හොඳයි වගේ. මං සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටිවලට සිංහල උපසිරැසි බාන්නේ නෑ. චිත්‍රපටිය හඳුන්වලා දුන්නට ස්තූතියි.

  128. නලින් පෙරේරා

    ස්තුතියි සඳමාලි සහෝදරියේ.. මේක ආපු ගමන් ම බා ගත්තා..

    ජය වේවා!

  129. දෙනකම් හිටියේ download කරගෙන
    බොහොම ස්තුතියි.
    සඳමාලි සහෝදරී

    • බොහොම ස්තූතියි සඳමාලි සිස් සිංහල උපසිරසිට.
      ඒක නෙවෙයි ඇයි මේ ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ බයිස්කොප් ලංකාවේ තහනම් කරන්න යනවා කියලා!!!

error: Alert: Content is protected !!