You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Johnny English (2003) Sinhala Subtitles |බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න.[සිංහල උපසිරැසි සමඟ]

Johnny English (2003) Sinhala Subtitles |බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 42 votes.
Please wait...

හැමදාම baiscopelk ඒකෙන් උපසිරැසි බාන එක විතරක් කළාට, මටත් හිතුනා උපසිරැසි ගැන්වීමක් කරන්න. මං තෝරගත්ත මේ මේ චිත්‍රපටියේ අපි කවුරුත් Mr.Bean කියලා දන්න Rowan Atkinson තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ. එයාගේ පිස්සු වැඩ ගැන දන්නවානේ? 

කෙටියෙන් කතාව මෙහෙමයි, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හොඳම ඔත්තුකාරයෝ ටික ඔක්කොම ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ඔත්තුකාර තනතුරට එන්නේ Johnny English(Rowan Atkinson). එයා එයාගේ දෙවැනියා Bough (Ben Miller) එක්ක ඒ තනතුරේ යෙදිලා කරන පිස්සු වැඩ තමා මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේක ටිකක් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක්.
කෙසේ වෙතත් මේ චිත්‍රපටියට IMDB එකේ 5.9ක රේටින් එකක් තමා ලැබිලා තියෙන්නේ. මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදීම් ඇති. ඒ නිසා බලලා හොඳ නරක දන්වලා එවන්න කියලත් මං ඉල්ලනවා. ඒ වගේම මේකට මට උදව් කරපු මගේ මල්ලිටත්, baiscopelk එකේ admin සහෝදරයාටත්, උපසිරැසිගන්වන්න අදහස දුන්න baiscopelk එකේ උපසිරැසි ලියන හැමෝටමත්, ගොඩාක් ස්තූතියි.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

87 comments

  1. Pubudu Shankanath

    thanx bro……
    baiscopedownload site ekata upload karanna puluwanda?

  2. BIMBISHA INDURUGALLA

    thank you!

  3. kavindachamara

    br ekata updte krnnako plz ,,, dvdrp eka tynne meke ,,, plz 1.2 ekai br ekata updte krnna plz

  4. wasantha senadheera

    bluray update pls

  5. me film eke BR ekata sub eka update karala denawada

  6. nimsara malindu

    thanksss…

  7. Sachintha Kalhara Benet

    ela thanks

  8. vishwanathmadhushanka

    Thanks machan

  9. Lasantharathnasirirox

    කොල්ලා ස්තුතියි……..ජයවේවා !!

  10. ස්තූතියි සහො සබ් එකට,. ජය වේවා.

  11. nalin.kumara0510

    Thanks bro good luck.

  12. johnny english aluth eke sub dannko brows

  13. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  14. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………..

  15. wasantha senadheera

    brrip oneeee…………………………………………………………………………………………………….

  16. මචන් brrip එකට සබ් දියන්කෝ. Dvdrip දැන් හොයාගන්න නෑ

  17. Eeeee brrip ekata deyanko sub….ekai watenne ban

  18. Johnny English 2003 eke brrip sub eka denna puluwnda

  19. update krla dennako

  20. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයට. Ela. Good Luck…….

  21. උපසිරැසට තුති
    ජය…

  22. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  23. machan meke part 2 ekath dapan. me mage asama movie1k thamai 😀

  24. Thanks Sub walata…

  25. subtitle download wenne ne

  26. film eke link eka aul wage kollo…
    poddak eka balapan.
    wede niyamai
    digatama karagena yamu

  27. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  28. thank you so much..

  29. තිලංක ගේ පළමු උපසිරැසියට සුභ පැතුම්…. 🙂 මම මේක ඉතින් කලින් බලලා තියෙන නිසා, සිංහල සබ් එක දාගෙන ආයේ නිකන් මතක් වෙන්න උඩින් පල්ලෙන් බැලුවා….. එලකිරි ආ….. 😀

  30. Meeka Balala Nattan Wadaknaa Thanks Saho

  31. බොහොම ස්තූතියි තිලංක සහෝ සිංහල උපසිරැසියට. සබ් එක විතරක් බාගන්නම්. සුබපැතුම්෴෴ . 😛 😛

  32. yakoo meke sub eka hadala dahan Ban magula download karana beh

  33. “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය අනිවාර්යයෙන් හිමි විය යුතුයි. හැබැයි සහෝ තවතවත් ඕනා. දෙනවා නේද?

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම්.අපිත් එක්ක දිගටම රැදී සිටින්න.ඉක්මනින්ම තවත් එකක් රැගෙන එන්න ලැබේවා.ස්තුතියි සහෝ.

  35. wedee hodai. hebei meke sub weda karanne nene.

  36. machan meka sub eka download kara gana beh 😛

  37. සිනමා ලෝකයේ එතෙක් මෙතෙක් හුන් අංක එකේ හාස්‍ය රංගන ශිල්පියා චාලි චැප්ලින්. ඔහුගෙන් පස්සෙ ඒ තැන ගත් එකම සාර්ථක ශිල්පියා තමා මෙතුමා. නිකමට නෙමෙයිනේ මෙයාට අපේ කාලයේ චැප්ලින් කියන්නේ…
    දැක්කත් හිනා
    හෙහ් හෙහ් හෙහ් 🙂
    ස්තුතියි සහෝ, අගේ ඇති තේරීමක්!
    තව තවත් රැදී ඉන්න. ජය!

  38. sinhala sub download karanna ba ne….ai e…????

  39. නියම ෆිල්ම් එක . ඇති වෙන්න හිනා උනා .

  40. රාම් රාජ්

    මේක තාම බලන්න බැරි උනා.දැන් සිංහල සබ් තියෙන නිසා බලනවා.ස්තූතියි.

  41. “චූටී මල්ලි”

    අළුත් වැඩේට සුභ පැතුම්

  42. Niyama comedy flm 1k. Thank u very much.

  43. කැලුම් ගුණසේකර

    පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම යාලුවා.

  44. Thanks සහෝ

  45. pattta balapu akak…

  46. කේ. යූ. ජී. උදාර

    පළමු වැඩේට මගෙනුත් උණුසුම් සුබ පැතුම්……
    දිගට ම මේ වැඩේ කරගෙන යමු සහෝ.

  47. හික්ස්…… හිනා කාලා පණ යන ෆිල්ම් එක…. මේකේ පොඩි කෑල්ලකට, අර කරාපිටිය මෙඩීකල් ෆැකලිටි සීන් එකක් දාලා ආව වීඩියෝ එකත් පට්ට….. 😛

  48. lasanatha!!!!!!

    maru machan

  49. rusuru | රුසිරු

    අනිවා මේක බලනවා,,දිගටම වැඩේ කරමු 🙂

  50. බොහොම තුති වැඩේ දිගටම කරමු..තවත් එකක් ඕනේ සබ් එක්කම

  51. දිනිඳු සම්පත්

    බොහොම හොඳයි සිංහල උපසිරැසි දාන්න හිතුව එක. ඒ වගේම පලමු උපසිරැසියට තෝරගෙන තියෙන චිත්‍රපටියත් සුපිරි එකක්. බීන් මහත්තයා හැරුනත් අපිට හිනා යනවනේ.. මේකෙ දෙවෙනි චිත්‍රපටියකුත් තියෙනවා.. ඕනම කෙනෙක්ගෙ පලමු උපසිරැසියේ වැරදි තියෙන්න පුළුවන්. අපි කවුරුත් සම්වසම්පූර්ණ නැහැනේ.. මේ සබ් දාන වැඩේ දිගටම කරගෙන යමු. ඒකෙන් ඔයාට ආර්ථිකමය වාසියක් නොවුනත් ඊට වඩා ගොඩක් ප්‍රතිලාභ තියෙන බව ඔයාට තේරේවි.. ජයවේවා! බොහොම ස්තූතියි පැතුම් සහෝ අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ දරපු උත්සාහයට!! 😉

  52. ජය වේවා ….

  53. සුපිරි මචං 🙂

  54. ලොවෙත් නෑ මචං

  55. පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්. දිගටම සබ් දෙන්න 🙂

  56. සුපිරි

  57. ජය වේවා පට්ට හොදෙ.තව ඒවා ඕනෙ සබ් එක්ක.

  58. lakshitha viraj

    patta film aka. sub akata tnx……

  59. Pata pattaa akak meyka…..thxz

  60. Ela machan…gopd luck

  61. Maxxa saho palamu akata suba pathum

  62. thank u .. patta film ekak ada udenma hina wenna puluwan.. niyamai

error: Alert: Content is protected !!