අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Johnny English Reborn (2011) | මිස්ටර් බීන් යළි උපදියි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 40 votes.
Please wait...

Johnny-English-Reborn-මේ ලෝකේ මම වඩාත් ආසම දේ තමයි වැස්සට තෙමෙන එක..වැස්සට තෙමිලා අඬන එක තරම් ලෝකේ සුන්දරතම දෙයක් තවත් නැහැ. ඇයි ඔබ එහෙම කරන්නේ…? කියලා කවුරැහරි ඇහුවොත්..එදාට මම කියන්නේ..වැහි බින්දුයි කදුලුයි..වෙන් කරලා අදුනගන්න..මෙලෝකේ කිසිම කෙනෙක්ට බැරි වෙන නිසා.

අපි ප්‍රශ්න ගොන්නකට මැදි වෙලා ඉන්න මිනිස්සු.එක් ප්‍රශ්නයක් අවසන් වුනාම තවත් අලුත් ප්‍රශ්නයක් පෝලිමක තියෙනවා.මේක ඔබටත් මටත් පොදු දෙයක්..ඉතින් අපි ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට කරන්නේ චිත්‍රපටියක් බලලා ජීවිතයට වින්දනයක් ලබා ගන්න එක.නමුත් මෑතකදී බිහිවෙන සමහරක් චිත්‍රපටි අපිව ප්‍රශ්න වලින් මුදවා ගන්නවා වෙනුවට අපේ මොලේ වෙහෙසලා..තවත් ලෝකෙක අතරමන් කරලා දාලා යන එක..
(ස්වකීය පුද්ගලික මතයකි.)

අන්න ඒ නිසා..ඔයාගේ මොලේ බ්‍රෂප් කරගන්න පුලුවන් නියම ෆිල්ම් එකක්..මම සතියක් පුරාවටම හොයාගන්න වෙහෙසුනා.මම නිතරම කියනවා වගේ ..අපිට ෆිල්ම් ඔන තරමක් හොයාගන්න පුලුවන්..සප්ත මහා සාගරය වගේ චිත්‍රපටි ටොරොන්ට් වල තිබ්බත් ..හදවතට දැනෙන..ජීවිතයට වැදගත් වෙන චිත්‍රපටි තියෙන්නේ හරිම අතලොස්සයි.අන්න ඒ ක්‍රීම් එක..අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට දෙන්නයි මගේ මේ උත්සහය.

ලොව සිත් ගත් විකට නලුවා,ලොවක් මවිත කල ඒ අසාහය නලුවා.ලොවෙ රියැලිටි ජෝකර්.මොනයම් හෝ අයෙක් තර්ක විතර්ක ගෙනාවත් .එදත් අදත් ඒ ඔහුමය.ඔහු නමින්., රෝවන් සෙබස්තියන් ආට්කින්සන් 1955 ජනවාරි 06 උපත ලද අපේ රේවන්ට දැන් වයස අවුරැදු 55 ක්.හැමෝම දන්න විදියට කිව්වොත් ඔහු වෙනින් කවුරැත් නොව මිස්ටර් බීන්ය.

මට නම් හිතෙන්නේ..මේ ලෝකේ නලුවෙක් ට කරන්න තියෙන හුගක් ම අමාරැම රාජකාරිය තමයි..තවකෙක්ව හිනස්සන එක.දෙපැත්ත කැපෙන වචන කියලා මිනිස්සු හිනස්සන,ෆාස්ට් ෆෝවඩ් යවලා මිනිස්සු හිනස්සන්න යන ජෝකර්ලා ඉන්න යුගයක.රෝවන් ඇත්තටම සුපිරිතම නලුවෙක් වෙන්නේ ඇයි? කියලා අපට හි හරිම සරලයි.හේතුව තමයි.ඔහු කිසිම වචනයක් නොකියා, අංග චලන වලින් පමණක් මිනිස්සු හිනස්සපු හින්දා..හොදම උදාහරණය තමයි මිස්ටර් බීන් ටෙලිවිෂන් සීරියස් එක.

ටොෂීබා බුද්ධි අංශයේ සේවය කරන ජොනී ඉනග්ලිෂ් ගේ සූදානම තවත් එක් මෙහෙයුමකටයි.එතැනින් නොනැවතී,ඔහුගේ මීලඟ ඉල්ලකය රටත් ජාතියත් බේරාගැනීමටය…ඔහුට ඔහුගේ ඉලක්කය සපුරා ගන්න ඇත්තේ බොහොමත් සීමිත කාලයක්.ඔහුට එය පුලුවන් වේවිද ?

ඔහු රට ජාතිය බේරාගන්න විදිය.,ඉල ඇදෙන රියැලිටි කොමිටල් ටිකකින් සිනාහවක් ගන්න පුලුවන් ෆැන්ටෑස්ටික් මූවී එකක්.ඔන්න ඔයාලට දැන් රසවිදින්න පුලවන්.අහ් තවත් දෙයක්.. ඔයා මේ ෆිල්ම් එක කලින් බලලත් ඇති.හැබැයි සිංහල උපසිරසි එක්ක බලනවා නම් ඊට වඩා ෆන් එකක් දැනේවි..මම එහෙම කියන්නේ.,ඇයි කියලා,ඔයාලා මේක බලලම තේරැම් ගන්න.

මේ චිත්‍රපටියේ හැම ෆ්‍රේම් එකකම තියෙන්නේ,කට දෙපැත්තට යන හිනාව තමයි..හීහී.,ඒවගේම වීර ක්‍රියාවන් එහෙම.ෆිල්ම් එක නරඹලා අවසන් වුනාම පොඩි අතුරැපසකුත් ගන්න ලින්ක් එකක් දෙන්නම්.මේ තියෙන්නේ මේ ෆිල්ම් එක හදපු විදිය.පෙන්වන වීඩියෝ එක.මේ ලින්ක් එක ෆිල්ම් එක බලලා ඉවර වුනාම විතරක් මේ වීඩියෝව නරඹන්න..ෆිල්ම් එකට කලින් ඔයා මේක බැලුවොත් ෆිල්ම් එකේ මුලු රසයම ඔයාගෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අන්න ඒකත් ඔළුවේ තියාගන්න.අවධානයෙන් මේ ලින්ක් එක දිහා බලන්න.එවිට ඔයාට තේරෙයි..මිස්ටර් බීන් කියන්නේ කොච්චර සිම්පල්,අමුතු ආකාරයේ මනුස්සයෙක්ද කියන එක.

තවත් එක දෙයක් කියන්න කැමැතියි.හැමදාමත් වාගේ මාව කමෙන්ට්ස් වලින් දිරිමත් කරන අපේ යාලුවෝ සෙට් එකටත් විශේෂයෙන් ස්තූති වෙන්න කැමැතියි. ඔයාගේ අදහස් මට එක් කරන්න ෆේස් බුක් එක හරහ.. 

මතක තියාගන්න පවුලේ සැමටම පුලුවන් ඔන්න මේ මෙහෙයුමට මිස්ටර් බීන් එක්ක යන්න සූදානම් වෙන්න..අහ් මතක තියාගන්න,පල්ලෙහින් කමෙන්ට් එකක් නොදැම්මොත් මේ ෆිල්ම් එක අතරමගදී ස්ටක් වෙනවා..ඒකයි (බ්ලා..බ්ලා..බ්ලා…විහිලුව්ක් ඈ කලේ).චාවෝ….!!!

Johnny English Reborn (2011) on IMDb

 

 

F567C3ECF422CC14C8E02DBBB1A487BBC1951628
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

103 thoughts on “Johnny English Reborn (2011) | මිස්ටර් බීන් යළි උපදියි [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitle

    Reply
  • thank you machan!!keep it up good work bro!!!!

    Reply
  • bla bla bla Thankuuuuuuu…Chawoo!!

    Reply
  • ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • tnxx saho… jaya….

    Reply
  • Thanks for subtitles.jaya wewaa.

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • උපසිරැසියට තුති සමීර සහෝ,ජය!

    Reply
  • Sub ekata thanx bro…

    Reply
  • බොහෝම ස්තූය්යි සහෝ සබ් එකට. පළවෙනි එක බැලුවේ ඊයේ. මේකත් ඒ වගේම මරුවට ඇති කියලා හිතනවා.

    Reply
  • Thanks machn

    Reply
  • Tnx bro.හිනා වෙලාම පපුවත් රිදෙනෝ.සුපිරි වැඩක්

    Reply
  • සබ් එකට ස්තූතියි.

    Reply
  • Thanks bro සබිි එකට .එල

    Reply
  • ස්තූතියි සහො සබ් එකට,. ජය වේවා.

    Reply
  • Strikes again ekath denna puluwanda

    Reply
  • johnny english strikes again ekath ikmanata diyanko bn

    Reply
    • Ow ikmanata denna puluwan nam hondai

      Reply
  • sub ekata thanks brother

    Reply
  • aluth eka awilla bro sub dennako

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………..

    Reply
  • nice movie thanks

    Reply
  • පිරිසිදුකර ගන්න උදව් වනවාට සබට තුති.

    Reply
    • Register wenna issalla

      Reply
  • ko me fim daunlod karanna bane

    Reply
  • me wage help dena oyalata godak thanks.page eke hemotama jayawewa

    Reply
  • Thanks saho…..

    Reply
  • Meke font eka mokakda ? mewage subs danakota font ekaganath sandahan karanna. naththam api danne kohomada font ekak mokakda kiyala. subs newe kotu kotu tikak penawa.

    Reply
    • samahara comment kiyewwama hithenawa minissu kochchara selfish da kiyala.geeth kiyala ekek dala thiyana comment eka.mewa salli walata dunnanam owa ahaganna wen ne.free bagena balu comment danawa

      Reply
  • Thnx for the sub…

    Reply
  • සබ් එකට තුති සහෝ…..!

    Reply
  • Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • patta machan !!!thankz

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • මිස්ටර් බීන් මලේ නැහැ….සමහරු හිතුවෙ ඇත්තටම මලා කියලා….ඒක හුදෙක් ගොසිප් එකක් පමණයි….
    —–

    Reply
  • බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thnks soho. mama godak kemathi movie ekak

    Reply
  • ස්තුතියි,ජයවේවා.

    Reply
  • මේක නම් බලල තියෙනවා. බොහොම අපුරු කතාවක්. සිංහල උපසිරැසිත් තියෙන එකේ ආයේ වෙලාවක් ලැබුනොතින් බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මාරම ෆන් එකක් තමයි මේක නම්.නියමම තෝරා ගැනීමක් සමීරයෝ.
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
    ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සහෝ ලොකු දෙයක් මේක. ජොනීගෙ කලින් එක බැලුව නම්, මේක මොනවගේද කියල කියන්න ඕනෙත් නෑ.
    බොහොම ස්තුතියි සිංහල උපසිරසට!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • Machanla,,,,Sivaji Sub ekka dennako Saho,,,

    Reply
  • ස්තුතියි ධනංජය සහෝ. හැමදාම වගේ අදත් මැක්සාම මුවි එකක් ගෙනැල්ලා..

    කලින් බැලුවා උනත් සමීර ගේ සිංහල සබ් එකත් එක්ක අහාපහු සැරයක් බලමු එහෙනම්

    ජය වේවා!

    Reply
  • එකගයි සහෝ! අපේ විකට නළුවන් වැඩි දෙනෙක් දිහා දැක්කම

    “අනේ වාසේ වනේ කාලේ!” වගේ…

    නැතිනම්,

    “විපරීත කාලේ අබුද්දස් බුද්ධි:” වගේ…

    හස්ත විකාර, මුඛ විකාර දාලා හරියට අර මොනවද හිරවෙච්ච මොකාද එකා වගේ දගලනවා, අපේ උනුත් ගොඩක් හරියකට ඕකෙ තමා ආතල් එක තියෙන්නෙ. නමුත් බීන් එහෙම නෙවේ…

    අපි බීන්’ට හිනාවෙද්දි හිනාවෙන්නෙ, කුමක් හෝ විකාරෙකට නෙමේ. අපි හිනාවෙන්නෙ අපටමයි. අපටත් නොදැනීම අපි අපටම හිනාවෙන්නට සලස්වන එක!අනුන්ට යැයි හිතාගෙන තමන්ටම හිනාවී ගන්න එක! අපේම අපේම වැඩ වලට අපි අපිම හිනාවෙන එක! අපිත් නොදත් අපේ දේට හිනාවෙන එක! අපිම අපේම සමාජයට, සමාජ ක්‍රමයට, එහිම දෝෂවලට හිනාවෙන එක!

    මේක කරන එක ලෙහෙසි වැඩක්නම් නෙමෙයි. මොකද්දෝ කරලා ළගපාත පිට්ටනියක් නෑ වගේ දගලලා, වීරිය අරගෙන, පෙරළිලා, කෑගහලා, අත් නැති මිනිහෙකුගේ පස්සේ, කහඹිලියා ගෑවුණම, කහගන්ඩ බැරුව දගලනවා වගේ දගලලා ඒ කරන දේවල මේ රසය නෑ.(හැමෝම මෙහෙම නෑ, නමුත් කණගාටුවෙන් වුණත් කිවයුතුයි එහෙම කොටසකුත් ඉන්නවා) බීන් වචනයක්වත් නොකියා මතු කරන හාස්‍ය අපේ රටවලට බොහොම උවමනා ඒකයි. අපේ රටේ ඉන්නේ ජෝකර්ලා මිසක් හාස්‍ය රංගනශිල්පීන් නොවෙයි.
    දුක තමා 🙁

    එනිසා මේවා ගෙනෙන ගමන්ම පොඩි පැහැදිලි කිරීමකුත් එක්කරලා අපේ අයට පුංචි හරි පණිවිඩයක් දෙන්ඩ කළ උත්සාහය අගය කරනවා සහෝ… ජය!

    Reply
    • ස්තුතියි..ඔයාගේ දිගු කමෙන්ට් එකට..ඇත්තටම ඔයාගේ ඔය කමෙන්ට් එක මාව නිතරම දිරිමත් කරනවා..බොහොම ස්තූතියි..යාුලවේ….හැම දේටම…හොද පැහැදිලිකිරීමක්…,!!!…ඔබ කැමැති නම් සහෝ අපි දෙන්නම එකතු වෙලා හොද සබ් එකක් දෙමුකෝ…..මාව එෆ් බී එකෙන් සෙට් කරගන්න ..,!! ඔයා කැමැති නම් විතරක්…

      Reply
  • පට්ට පට්ට…
    බලල නම් තියනවා වගේ මතකයි.
    එත් ඉතින් දීපු එක වටිනවා.

    Reply
  • එල එල කොල්ලෝ
    මෙව්වා කවදාවත් එපා වෙන්නේ නැහැ
    බලන්න බලන්න ආසයි 😉

    Reply
  • මේක කලින් බැලුවා
    දැන්නම් මතකත් නෑ මොකො වෙන්නෙ කියලා
    වෙලාවක ආයි බලනවා
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • මම මේක කලින් බලලා තියෙනවා සහෝ..සබ් එක්ක නැවත බලන්න ඕනේ..නියම වැඩක්.

    Reply
  • meka hoda film ekak machan, film eka iwara unama yana sinduwath lassanai

    Reply
  • Waaaaaaaow mare maru. onna ehenam bannai yanne. jayawewa. kochchara baluwath athiwen na.. good luck..!!

    Reply
  • ආයෙ වෙන මොන කතාද පොරගැන
    දැනට මේක දහපාරකට වැඩිය බලලා ඇති
    මේවා කොච්චර බැලුවත් ඉතින් එපා වෙන්නැති ෆිල්ම්නෙ
    බොහොම ස්තුතියි සහො ජය 😀

    Reply
  • ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • Mama kalin balala thiyenava me film eka. Eth Sinhala Subs akkala ayeth balanna asai…. Thankx Brother…

    Reply
  • elakiri machan digatama subs denna hoda awata

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • mamath kamathi naluwek supiri athi film aka nam

    Reply
  • තවත් සබ් දෙමු සහෝ

    Reply
  • එලස් බාන්න දැම්ම

    Reply
  • hoda wadak meywata subs dena aka

    Reply
  • බොහොම පින් 🙂

    Reply
  • thx machan niyama comady paharak

    Reply
  • ela ela saho. Sub ekata thanx… film eka thibunata sub eka thibune nane.. dan ekath hari…

    Reply
  • පළමු එකත් සබ් තියෙනවා නේ දෙකත් බලමු ජය!

    Reply

Leave a Reply to Chathura Madusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *