Saturday , January 16 2021
Breaking News

Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 181 votes.
Please wait...

The Martian (2015)

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀

මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.

ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා 😀

මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි 😀 ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි.. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජය වේවා… 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.

 

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

City Hunter (2018) Aka Nicky Larson et le parfum de Cupidon Sinhala Subtitles | මුළුමනින්ම වූ උමතුවකින්! [සිංහල උපසිරසි]

හලෝ යාලුවනේ ඔන්න ආපහු ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් අරන්…මේ දවස් වල රටේ තත්වෙත් …

Leave a Reply

Your email address will not be published.

253 comments

  1. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට. ජය වේවා!

  2. Thank you very much

  3. thank you very much

  4. Nishanpradeep95

    Tnx for subtitle keep it up

  5. Shehanlakshitha

    Thanks bro…….

  6. prasanga sanjeewa

    thanks

  7. A I Productions

    Thanx Bro..! Jaya!!!!

  8. Thanx mchn jaya wewa……..

  9. Ishakhya Bandara

    Thank you broo

  10. thankas sub ekta

  11. නියමයි….. බොහෝම ස්තූතියි උපසිරැසියට

  12. බුදු සරණයි……..!!!

  13. Thanks

  14. Achala Hanwella007

    thanks bro

  15. sasindu prashan

    තව ඉස්සරහට්ත් කරමූ බ්‍රෝ..ජය වේව ❤️..

  16. Thank Bro

  17. Gayan_madushanka_

    Thanks bro

  18. SUPER SUPER

  19. Thanks bro

  20. Thnq sahoo

  21. Thanks bro…suba

  22. KavinduMadumalka

    ubata jain jaya bro

  23. සබ් එකට තෑන්ක්ස්..

  24. thanks

  25. Thanks alot

  26. thank u mcnnnnnnnn sub ekatat hamotamat

  27. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. Ptta mchan thanks bro

  29. Thanks mcnnnn

  30. MadusankaMunasinghe
  31. පටිට මචං……….. ජය…..!

  32. Thnks bro…

  33. Niroshanperera

    Thanks broh❤️

  34. Pasindu ukwatta

    thnks

  35. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  36. RAGayanRathnayake

    Thnkz macho sub ekt

  37. vishwanathmadhushanka

    Thanks machan

  38. Nimesha Abhishek

    thnq very much

  39. tz sub ekata….

  40. Thank You …..

  41. Thisara karunanayaka

    thanks bro ela sub eaka

  42. AsithaDilruwan

    ela saho thanks

  43. thanks bro

  44. Thanks For The Subs Broo

  45. thanks vima bro ,,,
    jaya wewa !

  46. උපසිරසියට බොහොම ස්තූතියි

  47. Thanks bro……

  48. උපසිරසියට බොහොම ස්තූතියි !

  49. thx machan

  50. thanks

  51. PasinDuShanuKa

    Tnxx

  52. Vidusha sathsara

    Thanks machan …. Jaya wevaaa….

  53. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  54. Thanks for Sub!

  55. ජොනි කියන්නේ ඉතින් කවුද කියලා දන්නවනේ.. 😛
    බොහොම ස්තූතියි මචන් සිංහල උපසිරැසියට.
    ජයවේවා!

  56. Yasiru Kapurusinghe

    Thanks vima

  57. thanks …………….

  58. Thanks saho

  59. thank you

  60. බොහොම ස්තුතියි…! 🙂

  61. thnks for sub

  62. Thanks bro

  63. LahiruTharanga1

    Thanks bro……….

  64. Milinda Sadaruwan

    thanks bro

  65. priyanthapremarathna

    thanks bro sub akata

  66. anil chamara123

    Thaks brother. Mama meka enakam iwasillak netuwa hitiye. Thank ageing

  67. Thankz bro..

  68. 16650 download in 3 Days, Thanks for the sub bro

  69. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීට! ජය!

  70. thanks bro..

  71. thanks vimo sub ekata..!

  72. thanks ela ela good luck

  73. THANKS BRO…… ME MOVIE EKATATH EKMANATA SUB KARALA DENNAKO…. ‘ SPEED KILLS [2018] ‘

  74. thanks bro

  75. Thank You For The Sub……….

  76. THANK YOU

  77. Nimesh sasanka

    suba denakal bln hitiye..thnks saho

  78. Rashmika dumidu

    Thank you bro

  79. Thilankadissanayake

    බොහොම ස්තූතියි !!!

  80. Milindapriyalal

    Thanks bro sub එකට

  81. Lasantharathnasirirox

    ශාන ඇත්තටම මේ ෆිලුමෙ අලුත් එකක් එනව කියලා දැනගෙන හිටියෙ නෑ…. .කාලෙකින් හිනාවෙන්න පුළුවන් film එකක් බලන්න පුළුවන් ගොඩාක් .. .TnxX. ..

  82. Thank you bro

  83. thnx bro puluwnnm blue velvet film ekatat sub denna

  84. ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    මේ නොමි⁣ලයේම කරන සේවයට ඔබටත්, බයිස්කෝප් එකේ සැමටත් නිදුක් නිරෝගීභාවය ලැබේවා…!
    තෙරුවන් සරණයි…!

  85. thanks bro…

  86. උපසිරැසියට බොහෝම ස්තුතියි

  87. Haritha Kaushalya

    ස්තූතියි සහෝදරයා……….මේ වගේ සපෝර්ට් එකක් නිසා තමා අපිට ඉන්ග්‍රීසි ටිකක් හරි කතා කරගන්න පුලුවන් වෙන්නෙ……..

  88. THANKS FOR SUB

  89. Thank You Bro!!!
    Keep it UP……

  90. සබ් එකට ස්තුතියි .

  91. damith_janaranjana

    Thanks saho

  92. thanks..

  93. thanks saho

  94. Thanx bro

  95. thanhs for sub bro

  96. Thanx bro

  97. උප සිරසට බොහෝම ස්තුතියි.

  98. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  99. Thanks bro

  100. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  101. Ela ela

  102. THANKS BROTHER

  103. amilaprabhath123

    Thanks bro

  104. thankz saho

  105. thanks for your help……

  106. sub ekta thanks bro

  107. Uvindu Dilshan

    Sub ekata thankx bro

  108. Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො

  109. Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො

  110. PuBuDuMadubhaShana

    Tnx brdh!

  111. Bandarajbandara

    Thanks Brooo

  112. sandaru hirushan

    thnks brother

  113. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය

  114. ජනිත් මාතුල ද සිල්වා

    Thank u

  115. THANK YOU

  116. Thanx saho

  117. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ..
    BR එකම සෙට් උන එක ලොකු දෙයක්..
    ජය වේවා !!! 😀

  118. සුපිර් බ්‍රෝ.. තෑන්ක්ස් වේවා……!!

  119. tnx bro balan hitiya enakanma

  120. thx broo

  121. balan hitiya dawas 3k
    thanx

  122. Thanks bro.. Patta

  123. සබ් එකට බොහොම ස්තුතියි සහො….

  124. nalin.kumara0510

    Thanks bro good luck.

  125. Thank You

  126. bohoma sthuthi machan

  127. chinthakapradeep

    Thanks sub akata

  128. අම්මෝ නියමයි මචෝ..
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ,
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය….

  129. niyamai..bamak thama ithin…subata thanks saho…keep it up….

  130. baiscopelkishu

    vima thanx machn sub ekata

  131. h.p.k.s.hewapathirana

    thanks bro…keep it up …

  132. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ….

  133. සබ් එකට ස්තුතියි

  134. Thankssssssss…………..

  135. සබට බොහොම තුති විමා…
    මේක එනකල් නම් බලන් හිටියේ නෑ.
    සබ් එක දැක්කට පස්සේ තමයි දන්නේ මේකේ තව එකක් ඇවිත් කියලා. 😛
    කලින් ඒවා වගේම ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  136. ♥♥♥♥ Thanks සහෝ ♥♥♥♥
    ♥♥♥♥♥ජයවේවා!♥♥♥♥♥

    ♥BuyBust (2018)

    ♥Bad Cat (2016)
    ♥The Little Vampire 3D (2017)
    ♥Luis & the Aliens (2018)

  137. එල මචං
    කියල වැඩක් නෑ
    මල් කෝටියයි
    ජය වේවා……………………………….

  138. AyeshDushmantha

    Thank you

  139. elama thama…………
    thanx…..

  140. ගොඩක් ස්තුතියි.ජයවෙිවා සහො

  141. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  142. Thank you bro…!!!

  143. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
    බලන් හිටපු චිත්‍රපටයක්.
    ජයෙන් ජය.

  144. Thnx bro

  145. Sub ekata thanx

  146. Charith Eranga Munasinghe

    Thanks

  147. ෆිල්ම් එක බාගෙන බලන් හිටියෙ බම් ෆට්ට තෑන්ක්ස් දිගටම කරගෙන යමු ..

  148. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

  149. Thanks buddy

  150. ammo kiyla wdk na…….thnak u sahoo…enkan iwasumak nathuwa hitiye…mechchr ikmant sub eka hambei kiyl hithuwe na ,,,thnx

  151. Thank bro.

  152. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  153. thanks saho

  154. Sandeepmadushan

    Thanx saho

  155. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  156. Desandu_Wanniarachchi1

    Thank you very much

  157. ela machan thanks a lot

  158. Thanks for sub machan.

  159. ස්තූතියි සහෝ

  160. bohoma sthuthi saho sub ekata. iye bagena suba denakan hitiye, jaya

  161. thank for sub

  162. Ela සයිට් එකක් එක ෆිල්ම් එකක් අරන් බලලා නිකමට සයිට් එක පැත්තේ ආවම තව එකක් දාලා. මාරයි . සුපිරි සබ එනකන් හිටියේ මෙකේ. සබ දුන්න bro ජයවෙවා

  163. Sahan Umayangana

    Thanks bro.A simple favor (2018) ekatath sub denna puluwannam

  164. sub ekata thanks bro!puluwan nam johnny english 1 eke sub br rip walata update karapan!

  165. Thnx ………

  166. Ʌmǝsɥ Ƞɪʀmaʟ

    Wow.

  167. Pathmila_kushantha94

    ආදරෙයි වස්තූ!!!

  168. Hasindu devinda jayarathna

    තෑන්ක්ස් මචෝ සබ් එකට Fantastic Beasts 2 එකට සබ් දෙන්නෙ කවද්ද බ්‍රෝ… hdrip ඇවිත් ගොඩක් කල් දැන්

  169. Hasindu devinda jayarathna

    Thanks macho… fantastic beats 2 ekat sub denne kwdda bro?

  170. Thz bro

  171. බොහොම ස්තූතියි සහෝ සබ් එකට………

  172. ස්තුතියි විමා සහො

  173. Hasitha Madush

    විමා සබ් එක සුපිරියි…!!!! Thanks මචං

  174. Eranda Malith 2.0

    Thanks bro
    Jayawewa

  175. පට්ට විමා

  176. thanks a lot saho

  177. Supun_chinthaka

    Sub ekata thanks mcn.

  178. Thx brother

  179. Godak pin bn.

  180. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  181. හම්මේ තෑන්ක්ස් සබට…..

  182. thawath film ekak karanna e asahayaka rangana silpiya melova natha

  183. සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ජය

  184. Thanks for subtitles

  185. thanks vimo

  186. උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…ඔබට ජයෙන් ජය.මේ කාර්‍ය්ය සදහා කරන්නවූ කැපකිරීමට…❤️❤️

  187. ammooo film eka thyn blan hitya sub denakal..oba thumata bohoooooma sthuthi….

  188. Sub ekata thanx bro. Dan thama film ekath download kare.

  189. thank bro sub dunnat
    jayaveva”’

  190. THANK YOU BRO

  191. Sandaruwan Weerasinghe

    Thank u vry much saho…

  192. Sub ekta sthuthi..

  193. Subata bhoma stutui…!!!

  194. film eka downoad krnna ink ekk dennko

  195. tnx bro sub ekata

  196. Nadeesha rox alahakoon

    Mekanum ftma filumak bro. Tnx aniwa me num balanawa

  197. තෑන්ක්ස් විමා අයියේ සබ් එකට,
    එනකල් බලාගෙන හිටියෙ සබ් එක,

  198. තද කොර..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  199. Thanks bro sub ekata

  200. Tharindu Katuwawala

    ammoo denakal hitiye.. ra wela hari dammata godaak thanks saho..

  201. Thanks Bro,
    Sub Eka denakan Film Eka Download Karagena Balagena Hitiya
    Thanks Baiscopelk

  202. amathakath wela thibbe

  203. Bandaramudiyansi

    ශා මෙකට සබ්ටයිල් මෙයානෙ දිල තියෙන්නේ .මරුනෙ…. බලම්ම උන්නෙ ඔයලෙන් මෙකට සිංහල එකක් එනකල් තැන්ක්ස් යු …

  204. Film eka bala tibune sub denaoan hitiyeee thank broo sub ekata…. jaya wewa…!

  205. හම්මෝ එනකන් බලන් හිටියෙ❤ 20 පාරක් විතර සර්ච් කර කර බැලුව ඇවිත්ද ඇවිත්ද කියල

  206. Thanks…

  207. Rasika Sanjeewa MT

    thank u Bro

  208. කවිශල් රසින්ත (කවී)

    අම්මෝ දෙනකන් හිටියේ… බෝහොම ස්තූතියි විමා අයියේ සබ් එකට… ජය වේවා…

  209. sub ekata stuti

  210. thilina aklanka kuruwita

    Film eka down load karala maga bala bala hitiye bn meka enakan.
    Thanks brother <3

  211. උපසිරසියට ස්තූතියි අයියෙ

  212. ස්තුතියි සහෝ….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  213. Kaushan Rasanga

    Tnx ayiye.
    Goosbump 2 ektth pulwannam sub denna

  214. Thanxzzz bro

  215. thnks a lot

  216. බලාගෙනේ ෙ එන් ැිු ච්ං

  217. Thanks bro..!!

error: Alert: Content is protected !!