Monday , October 26 2020
Breaking News

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 44 votes.
Please wait...
ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !
 
ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා.ඒත් මෙයා එයාගේ අක්කා,අයියා,නංගි වගේ නෙවෙයි.වෙනස් කෙනෙක්.මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න.ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න.මෙයා තාත්තවත් රවට්ටගෙන,ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා.තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා,එයාගේ ළමයිනුත් ඇතුළුව.ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා.කොහොමවුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා.ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරුවෙන්නේ.නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද?මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද?එහෙම ගොඩගන්නේ කොහොමද?මේ දේවල් ෆිලුම බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !
 
සමහරවිට කතාව කියවගෙන යද්දී මලයාලම් ෆිල්ම් වැඩිපුර බලන කෙනෙකුටනම් Jacobinte Swargarajyam (2016) ෆිලුම මතක් වෙන්නත් ඇති.ඔව්,ඒකෙ තියෙන්නෙත් මේක ළඟින් යන කතා තේමාවක් තමයි.ඒත් මේ දෙක හාත්පසින්ම වෙනස් කතා දෙකක්.ෆිලුම මම භාරගනිද්දී දින කිහිපයක් ගතවෙලා තිබුණ නිසා හොඳ වීඩියෝ පිටපතක් ඇවිල්ලා සතියක විතර කාලයක් ගතවුනා සබ එලියට දාන්න.අන්තිමේදී දවස් 2ක් මේක වෙනුවෙන්ම කැපවුනු නිසා හිතුවට වඩා ඉක්මනට සබ දෙන්න පුළුවන් වුනා.කොහොමවුනත් සිදුවුණු පොඩි ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලනවා ! මේක මගේ හත්වැනි උපසිරැසි නිර්මාණය.වෙනදා වගේම පල්ලෙහායින් තියෙන කමෙන්ට් තීරුව ඔයාලගේ අදහස්,යෝජනා,චෝදනා,දිරි ගැන්වීම් වලට විවෘතයි කියලත් මතක් කරනවා ! තවත් මේ වගේ ෆිලුමකින් ළඟදීම අපි හමුවෙමු.
 
එතෙක් ඔබට ජය !

 

 

NEW

Jomonte Suvisheshangal (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි DVD/Bluray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. dilpanethranga

    thnx

  2. L.G.T.Dilshan Liyanage

    Thanks dear

  3. tnx bro

  4. thnq brooo.

  5. Thnq brothers ❤❤❤✔

  6. Subata Thanks saho…
    Jaya wewa…!!!

  7. Dilan gunarathna

    Tnx sahoo sub ekata.ඔබට ජය…බුදු සරණයි

  8. thankz saho

  9. Thans saho sub ekata.. 🙂

  10. thanks bro…

  11. thnx sahoo sub ekata

  12. Gandhaka Indrajith

    Thanks for the subtitle

  13. Thnks for the sub and best of luck

  14. අජිත්

    බොහොම ඉස්තුතීයි ඔබගේ වටිනා කාලය අපවෙනුවෙන් වෙන් කලාට නොමිලේම අපිට සබ් දෙන බයිස්කෝප් එකටත් බෙහෙවින්ම ඉස්තුතීයි

  15. මෙක මට මිස් උනා ගොඩක් ස්තුතියි සහෝ

  16. බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ උපසිරසියට. මලයාලම් හොඳ ෆිලුමක් ආව සැනින් ඔබ උපසිරැසිය කරලා දෙනවා. ඔබ වැනි පුද්ගලයන්, අප වැනි මලයාලම් රසිකයන්ට සම්පතක්. උපසිරසියත් හොඳට කරලා තිබුනා සහෝ. සින්දු ටිකටත් සබ් කරපු එක නම් ගොඩක් වටිනවා. මොකද ඒ සින්දු දෙකම ගොඩක් ලස්සනයි. ඉදිරියත් මේ වැනි නිර්මාණ අප වෙත දායාද කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුලුවන්නම් Kappiri Thuruthu(2016) ෆිලුමට සබක් කරලා දාන්න. ෆිලුම බාගන බලාගන ඉන්නේ. ඉංග්‍රීසි සබත් එක්ක බලලා නියම රසේ ගන්න අමාරුයි සහෝ. ඔබට ජයවේවා…!

  17. ඔබට ජය !

  18. රංගික

    පටිටයි මචන් ස්තුතිවන්ත වෙනවා. මෙික එනකමි හිටියෙ..

  19. Thanks…

  20. Thanks bro sub ekata

  21. niayamai…patta ahhh…malayalam nm ithin aniwa balanawa thama.thanks THARINDU saho..sub ekata..thawa malayalam films demu.jaya wewa……

  22. ඔබ කරන සේවයට තුති කල නොහැක……

  23. machan sivajinagar kiyala fim elka tinawa malayalam ekak.ugramm wage supiri ekak.eka sub eka puluwannam dennako

  24. ah macho yeman original dala.puluwannamsab ekadiyan ikmanata apita balanna

  25. ela.supiri machan.thanx sub ekata

  26. thnx bro…

  27. උඹ නම් එල පොරක් මචන්. ආපු සැනින් සබ දීලා. බොහොම ස්තුතියි සබ් එකට. ඉදිරියටත් මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජය වේවා මචන්. මේ කරන සේවය බොක්කෙන්ම අගය කරනවා මචන්

  28. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  29. sub ekata thank’s bro. Jayawewaa!

  30. උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  32. Download link eka Dala neh ne. Download karapu kenek help karanna ko

  33. download link daala naa nee

  34. මලයාලම් වලට පට්ටම ආසයි … තැන්ක්ස්. සහෝ

  35. තැන්ක්ස් අයියේ

  36. බොහොම ස්තුතියි සහෝ…. ලස්සන කතාවක් වගේ

  37. KOHOMA THANKS KARANNADA DANNE NA MACHAN MEKATA SUB DANAKL BALAN HITIYE BARIMA THANA SUB NATHUWATH TIKAKK BALUWA ELA MACHAN STHUTA NIMA KARNNA BA

  38. Thankz mcn..
    d. salman inna okkoma ela bn. 🙂

  39. Onns bn akatama mma gaththe thnkx sub akta

error: Alert: Content is protected !!