Monday , October 26 2020
Breaking News

Jung (1996) Sinhala Subtitles | සටන [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 21 votes.
Please wait...

ආයුබෝවන් යාලුවො හැමෝටම. මේක මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා කරන. මමත් ඔයාල වගේ ෆිල්ම් බලල බලල මටත් හිතුන සබ් එකක් නිර්මානය කරන්න. මම ඔයාලට මුලින්ම ගෙන්නෙ 1996 තිර ගත උන හින්දි ෆිල්ම් එකක්. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.ඒ කාලෙ හිටිය සුපිරි නලුවො දෙන්නෙක් තමයි මේකෙ රගපාන්නෙ.එයාල අදටත් ගොඩක් ජනප්‍රියයි.

එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Crime, Drama ගනයට.කතාව ගැන මම හැදින්වීමක් කරන් නැහැ.ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්.පරන ෆිල්ම් වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙනව නොවනු මානයි.මේ ෆිල්ම් එකට ගැලපෙන සබ් ෆයිල් එකක් තිබුනත් ගැලපෙන විඩ්යෝ පිටපතක් තිබුනෙ නැහැ.ඒ නිසා Youtube පිටපතකට තමයි සබ් එක නිර්මානය කලේ.ගොඩක් මහන්සි වෙන්න උනා සබ් එක ගැලපෙන විදිහට හරි ගස්සන්න.වැරදි අඩු පාඩු ගොඩක් ඇති මොකද මගෙ පලවෙනි සබ් එක නිස.ඒ හැම දේකටම සමාව ඉල්ලනව.ආයි මම ඔයාල ගාවට එන්නෙ 2002 තිරගත උන සුපිරි ෆිල්ම් එකක් අරන්.එතෙක් ඔයාලට ජය වේවා!

මෙහි ලබාදී ඇති උපසිරැසි ගැලපෙන්නෙ Youtube හි පැය 2යි විනාඩි 26 තත්පර 54 හි විඩියෝ පිටපතට පමනි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. සබට තුති වේවා…
    පළමු උපසිරැසි නිර්මාණයට මගෙනුත් සුබපැතුම්.
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  2. sanja dutt inna Sadak movie ekata sub denna puluwanda

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. thank u bn ela digatama ohomama karagena yanna jaya

  5. Jai vikraanta , jodidar films tika dennako

  6. supiri machan.digatama wade karamu.jayawewa

  7. Thank you

  8. isuru srinath sjs

    පලමු උපසිරැසියට සුබ පතනවා .!! බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

  10. Sohan Jayasooriya

    Request

    One 2 Ka 4(2001)
    Hey Ram(2000)
    Ram Jaane(1995)
    Karan Arjun(1995)
    Shakthi the Power(2002)

    මේ ටිකටත් සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව සහෝ

  11. චමිත්

    මෙිවාට කියන්නේ පින් කියලා මචෝ. 90 දශකේ ෆිල්මි ටිකක් උපසිරසි කරන්න ඒවා අඩුයි. 1660.1970 දශක වල උපසිරසි කරන අය කිප දෙනෙක් ඉන්නවා බයිස්කෝප් එකේ, ඒත් 1990 දශකේ හින්දිිි සබි කරන අය අඩුයි. දිගටම 1990 දශකේම හින්දි සබි කරන්න වාසනාව ධෛර්යය සමිපත් සහෝදරයා. (අනේ වෙන ෆිල්මි නමි සබි කරන්න නමි එපා 1990 දශකේ හින්දි වලින් පිට )

  12. සම්පත් විජේසිංහ සොයුර,
    ඔබේ පළමු සිංහල උපසිරසියට මාගේ සුබ පැතුම්! ඉදිරියේදීත් මෙවැනි පැරණි හින්දි ෆිල්ම්වලට සබ් කරන ලෙස යෝජනා කරනවා. ඒ වගේම මේ වෙබ් එකේ පැරණි හින්දි ෆිල්ම්වලට කැමති කීපදෙනෙක්ම 1973 වර්ෂයේ තිරගතවූ Zanjeer ෆිල්ම් එකට සිංහල සබ් ඉල්ලුවා, එහෙත් මේ දක්වා ලැබුණේ නැහැ. හැකිනම් ඔබ ඒ ඉල්ලීම ඉටු කරන්න. ඔබට ජය!!!

  13. පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  14. Sadak 90 movei ekata sub denna puluwan da

  15. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ පලමු වෑයමට.. දිගටම සබ් දෙන්න.. ජය වේවා!

  16. උපසිරැසියට බොහොම ස්තූතියි…

    90 දශකයේ හින්දි ෆිල්ම් දිගටම උපසිරැසි කරන්න. මොකද කියනවානම් දැන් ඉස්සර වගේ නෙවෙයි 90 දශකයේ හින්දි ෆිල්ම් වලට උපසිරැසි කරන අය බයිස්කෝප් අඩවියෙහි නැති තරම්. කලාතුරකින් ෆිලුමක් උපසිරැසි කළොත් මිසක් නැති තරම්.

    • චමිත්

      අන්න හරි මචන් . 1990 විතරයි අපිට ඔනේ. අනිත්වාට ඔනේ තරමි කටිටිය ඉන්නවා.

  17. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා…
    පළමු උපසිරසටත් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරසකරණයේ යෙදෙමු 🙂
    ජය! 😀

error: Alert: Content is protected !!