You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / 18+ / Just Go With It (2011) With Sinhala Subtitle|බඩ පැලෙන්න හිනා වෙන්න ඒත් ආදරය විදින්න.[සිංහල උපසිරසි සමඟ]

Just Go With It (2011) With Sinhala Subtitle|බඩ පැලෙන්න හිනා වෙන්න ඒත් ආදරය විදින්න.[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

Just go with it 2011

මේ චිත්‍ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්‍ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් පැත්තකට ඇදෙනවා. ඉතින් මේ පාමර්ව සෙට් කර ගන්න මෙයාට උදව්වට ඉන්නේ මෙයාගේ ඇසිස්ටන් වෙන කැතරින්. කතාව ගැන පොඩි හැදින්වීමක් තමයි මං ඔය කළේ. දැන් පල්ලෙහා තියෙන්නේ පංපෝරියයි. 😀 😀

just go with it කියන්නේ 2011 දි රිලීස් උන ලස්සන කොමඩියක්. ඇත්තෙන්ම මේකේ ප්‍රධාන නළුවා කවුද කියලා දැන ගත්තම ඔයාලත් මාත් එක්ක එකගවෙයි. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ පසු ගිය අවුරුද්දේ වැඩිම ආදායමක් ලබන නළුවන් 10 දෙනා අතර ඉන්න Adam sandlr. මේ ‍ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.4 අගයක් ලැබිලා තියෙනවා. ඉතින් කලින් ටීවී සීරීස් වලට අතගහල තිබ්බට, ‍ෆිල්ම් එක්කට අත ගැහුව පළවෙනි වතාව. ඇත්තටම මේක නම් හොදට හිනා වෙන්න පුලුවන් ‍ෆිලිම් එකක්. අනේ මන්දා හැබැයි මේකේ සමහර දෙබස් පොඩි එවුන්ට බලන්න හොදයිද කියල නම්. කොහොම උනත් අවසානය හිතපු නැති විදිහෙ ලස්සනකට කතාව ඉවර වෙනවා. ඉතින් එහෙනම් කතාව බාගෙන බලන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.කාතාවෙ මැදදි පොඩි ගේම් එකකදි කැතරින්ගේ දුව මැගී මේ විදිහෙ ප්‍රශ්නයක් අහනවා “ජීවිතයේදි ඔයාට වෙන කවුරු හරි වෙන්න පුලුවන් උනා නම් ඔයා වෙන්න කැමති කවුරුන් වගේද” කියලා. එතකොට ඩැනී දෙන උත්තරෙන් මං මේ පොස්ට් එක අවසන් කරන්නම්.

“You know what? I don’t really wanna be anyone else. I’m happy with who I am. I choose me.”

බුදු සරණයි!!! ආයෙ තවත් උපසිරසකින් හමුවෙමු. 🙂

Just Go with It (2011) on IMDb

 

 

730 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

C23BECD56D938265565AEE61279880234DAF6639
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Leave a Reply

24 comments

  1. sub ekata thnks digatama sub kranna lebewa suba!!!

  2. sub ekata thankz

  3. This is my most fav. movie, btw Thanks 🙂

  4. thnks saho jaya wewa

  5. meke thiyena link walin 3nkalakata wada block karala…. neda?

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. ස්තූතියි ජයවේවා…………..

  8. Ela wadak, me wage tawa ewa damu

  9. ස්තුතියි සහො!

  10. බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. sthuthiy malli, mmmm tikak hina wenna hitala awe, balana kota godak hina dila thiyenne,

    onna banawa

  12. Thnx brooo ummmma danakam balagena hitiya……thnx thnx thnx thnx kiyala wadak ne a

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. ස්තූති සහෝ!!!
    ජය!!!

  15. niayamai…thanks CHINTHAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. මන් ආසම නලුව බන් මෙ පට්ට මුගෙ පරන ෆිල්ම් ටිකට සබ් දිපන්කො ලොකු දෙයක් බන්

  17. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  18. නිලංක ලහිරු විමුක්ති

    එල මචං

  19. නලින්

    ස්තුතියි සහො!

    ජය‍ වේවා!

error: Alert: Content is protected !!