You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 17 2019
Breaking News
Home / All / Justice League: Crisis on Two Earths (2010) with Sinhala Subtitle|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

Justice League: Crisis on Two Earths (2010) with Sinhala Subtitle|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Justice League-Crisis on two Earths

 ඔන්න මං තවත් ඇනිමේෂන් ෆිලුමකට සබ් දෙවෙනි වතාවටත් අරගෙන ආවා. ගියපාර මම සබ් කළේ Marvel Comicsවල Next Avengers : Heroes of Tomorrow ඇනිමේෂන් චිත්‍රපටයට. අද මම ගෙනාවෙ DC Comicsවල Justice League : Crisis on two Earths එකට මම කරපු සිංහල උපසිරැසිය. අපි හැමෝම වගේ ආස කරන සෙට් එකක්නෙ ජස්ටිස් ලීග් එක. ඉතිං එයාලගේ තවත් වික්‍රමයක් තමයි මේ. මේකට IMDb 7.3 ක් වගේ හොඳ අගයක් අරන් තියනවා, ඒක ඇනිමේෂන් චිත්‍රපටයක් හැටියට සාර්ථක අගයක්.

මම කතාව ගැනත් කියන්නංකො, මේකෙදි ලීග් එකේ කට්ටිය ගොඩක් කාර්යබහුල වෙලාවක සුපර් මෑන්ගෙ ප්‍රධාන හතුරා, ලෙක්ස් ලූතර් සුපර් මෑන්ව හම්බවෙන්න එනවා. ඒත් බලද්දි එයා අපි දන්න ලූතර් නෙවෙයි, සමාන්තර ලෝකෙකින් ආපු ලූතර්ගෙ ප්‍රතිරූපයක්. ඒ වුණාට එයාගෙ ලෝකෙ එයා හොඳ කෙනෙක්. එයා තමයි ඒ ලෝකෙ ජස්ටිස් ලීග් එකේ නායකයා. ඒත් එයා ඇවිල්ලා තියෙන්නෙ සුපර් මෑන්ලගෙන් උදව් ඉල්ලගන්න. සුපර් මෑන්ගෙ ජස්ටිස් ලීග් එකේ අයගේ නපුරු ප්‍රතිරූප අපරාධ මණ්ඩලය කියලා කණ්ඩායමක් හදාගෙන එයාලගෙ ලෝකෙට තර්ජනයක් වෙලා, ලූතර් ඇරෙන්න එයාගෙ ලීග් එකේ අනිත් අයව මරලා. ඉතිං එයාගෙ ලෝකෙ බේරගන්න උදව් ඉල්ලගන්න තමයි ලූතර් අන්තර්මාන දොරටුවකින් ඇවිත් තියෙන්නෙ.

එයාලට හොඳ ලූතර් ඉන්න ලෝකෙ බේරගන්න පුළුවන් වේවිද? ලෝක දෙකෙන් දක්ෂම අය සුපර් මෑන්ලද, නැත්තම් අපරාධ මණ්ඩලය එයාලට වැඩිය ශක්තිමත්ද? සමාන්තර ලෝකවල ස්වභාවය මොනවගේද? මේවා කොහෙං කෙලවර වෙයිද? කියලා දැනගන්න මේක බලලම ඉන්න. කමෙන්ට් එහෙකුත් දාමු නේද? එහෙනම්, නැවත හමුවෙමු. ජය!!!

Justice League: Crisis on Two Earths (2010) on IMDb

 

 

352 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

FA5D88C41D44C0C3A77C44715D457B99AE895052
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසුන් හසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

27 comments

  1. ජනිත්

    Thankx saho sabata

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න

  3. සයුරැ තරංග ලක්මාල්

    Thanx bro i wish you all the best
    Man sayuru oya danwani kuda kiyala thanx wenda oni sub ekta

    • දසුන් හසන්ත

      කමෙන්ට් එකට ගොඩාාක් ස්තුතියි ඔයාල හැමෝටම…!
      O/L ඉවර වුණාම තව සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ,..

  4. සයුරැ තරංග ලක්මාල්

    Thanx bro i wish you all the best

  5. thanks bn.me sub dena wede nisa dan film balanna lesi.me mahansi wela karana wedeta sub dena ayatai me site aeka karana ayatai godak thanks machanla.

  6. BAT MANuth inna nisa onna bawa

    jaya !!!!

  7. I was curious if you ever considered changing the structure of your website? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or 2 images. Maybe you could space it out better?

  8. thnx bro gdk digatama wede goda damu

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මාත් ඊයෙම බැලුව

  11. sub wada nathooo

  12. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා!

  13. බොහොම ස්තූතියි දසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. niayamai…thanks DASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. digatama subs demu 🙂

    jaya!

  16. බොහොම තුති! තවත් කාටුන් දෙන්න 🙂

  17. තෑන්ක්ස් සහෝ!

  18. එළකිරි

    තුති!

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

error: Alert: Content is protected !!