You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , September 21 2019
Breaking News
Home / All / Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි.

කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, අක්ෂීය බලකා දෙවෙන ලෝක යුද්ධයෙන් ජය ලබා තිබෙනවා. දැන් ඉතින් ඒ වර්තමානයේ බැට්මෑන්ගෙ උදව්වෙන් ඔවුන් යනවා අතීතෙට. පැය 48 ක් ඇතුළත් ඔවුන් දෙවන ලෝක යුද්දෙ ප්‍රතිඵලය ආපහු හරවන්න ඕනා. හැබැයි ග්‍රීන් ලැන්ටර්න්ගේ මුද්දෙ ආරෝපණය බැහැල හින්දා ඔහු දැන් නිකන්ම සෙබළෙක් විතරයි. අපි බලමු ලීග් එකට මේ දේ කරගන්න පුළුවන් වෙයිද කියලා.

එහෙනම් දෙවෙනි අදියරෙන් හමුවෙනකම්, සමුගන්නවා. ජය වේවා!!!෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Leave a Reply

9 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට ….එලම….

  2. Thushanga Piuminda

    Thanks for sub

  3. Hashan M. Priyadarshana

    Thank you bro

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    Season 2 එකත් ඉක්මනටම ගේමු…

  5. Vihanga sathsara

    thanksss sub ekata machan

  6. thanks for sub.

  7. නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    2 වන කතාසමයෙන් නැවත හමුවෙමු….
    ජය

    The Blacklist සබ් දෙන එක නවත්තලාද අයියේ….

error: Alert: Content is protected !!