You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Justice League War (2014) Sinhala Subtitles | සුපිරි හත [සිංහල උපසිරැසි සමඟ]

Justice League War (2014) Sinhala Subtitles | සුපිරි හත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Justice League War (2014)
ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු මුල්ම වැඩේ තමයි මේක. අර රොයිලි සහෝ කියනවා වගේ මේකනම් මාරම සොදුරු කොටි වලිගයක් තමයි. මොන රාජකාරිය තිබුනත් නවත්වන්නනම් හිතෙන්නේ නෑ. එහෙනම් වල්පල් කීවා ඇති.

මේක ගැන මාව දැනුවත් කරේ වෙනදා වගේම විකියා සහෝයි. මේ පෙබරවාරි 04 තමයි මේක නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ.ඒ හින්දා මේකට තාම රේටින්ග්ස් නම් නෑ.ඔයාලට තමයි බලලා දාන්න වෙන්නේ. 2014 මම බලපු මුල්ම එක තමයි මේක,ඇත්තෙන්ම හොඳ ආරම්භයක් කියලා හිතෙනවා.ආය කියනවනම් සුපිරිම කතාවක්,සුපිරිම වීරයෝ සෙට් එකක්,ඒ වගේම සුපිරිම ඇනිමේශන් එකක්.අපේ සයිබර් වීරයෝ සෙට් එකම මේකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන බැට්මෑන් ෆිල්ම් එකත් මේකෙන් පාදක වෙනවා කියලයි ආරංචිය.

එහෙනම් කතාවට යමුකෝ. මේක මුලින්ම පටන්ගන්නේ ගෝතම් නගරයේ ඉන්න මිනිස්සු අතුරුදන් වෙන සිද්දියකින්. ඒකට ගෝතම් P.D එකට මූලික සැකකාරයා වෙන්නේ බැට්මෑන්.ඒත් මේකට ඇත්තටම සම්බන්ද පිටස්තර ජාතියක්.එයාලා මේ වැඩේ කරන්නේ බැට් මෑන්ව බිල්ලට තියලා. සමාවෙන්න ඕනේ අතරමැදින් පැන්නට මේකේ ඉන්න වීරයන්ට අවේණික ගතිපැවතුම් මනාව පෙන්නුම් කරනවා. මොකද එයාලා මේකේ කණ්ඩායමක්නේ. ඉතින් මේකේ අර මම කලින් කියපු පිටස්තරයන්ගේ ලොක්කා තමයි ඩාර්ක්සයිඩ්. මොහුගේ ඇවෑමෙන් පෘථිවියේ සේරම මිනිස්සු ඔවුන්ට ඕනේ ආකාරයට රූපාන්තරනය කරනවා.ඉතින් ඒකට එරෙහිව නැගී සිටින එක තමයි මේ සුපිරි 7ගේ රාජකාරිය. මොවුන් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නෑ. එහෙනම් ඉතින් ප්‍රශ්න ගොඩයිනේ නේද?කව්ද මේ සුපිරි 7?කොහොමද මොවුන් එකම අරමුණක් වටා එකට එකතු වෙන්නේ?එහෙනම් ඔයාලම බලලා අදහසක් දීලා යන්න.ඒක මට ගොඩාක් වටිනවා.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

80 comments

  1. උපසිරැසි වලට ස්තූතියි

  2. විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි!!!

  3. Thanks for Sub!

  4. බොහොම ස්තූතියි සහෝ

  5. බොහෝමස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  6. බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  7. ela thanks…….!

  8. thanks bn sub aekata

  9. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  10. පට්ටම ෆිලුම සහෝ පට්ටම පට්ට අනේ පිස්සු වගේ දිගටම කරන යන්

  11. What about Son of batman.

  12. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  13. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  14. Dhananjaya Nuwan

    ela ela…

  15. Thanks bro Suba ekata..
    well done…

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ හැකිනම් මේ ෆිල්ම් ටිකත් දෙන්න,ජයවේවා.

    Justice League: The New Frontier (2008)
    Justice League Crisis on Two Earths(2010)
    JUSTICE LEAGUE DOOM (2012)
    Justice League: The Flashpoint Paradox (2013)

  17. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි මචෝ…..

  18. Chathura Madusanka

    ,,,,,මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති ,,,,,

  19. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  20. ela ela thanks ….

  21. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. film eka thaama beluve ne sub ekata thanks

  23. එල එල තැන්ක්ස් මචං

  24. පට්ටයිනේ…කාටුන් ඇනිමේෂන් එනකන් අපි මග බලන් ඉන්නේ.. බොහොම ස්තුතියි

  25. ස්තුතියි සහො ජය

  26. machan supiri 7 dena gna nam kyla wadak na..justice leage supiri set eka..me cn eka balama blana one..(y)

  27. niyamaiiiiiiiiiii

  28. Kulanjana Maduranga

    patta 1k ne.sub 1ta thanks CHATHURA saho.tawa aluth ewa demu.jaya wewa……

  29. mudiya / මුදියා

    නියමයිනෙ චතුර
    කාලෙකින් වැඩට බැහැල තියෙන්නෙ සුපිරිම එකකින්නෙ.
    ඇවෙන්ජර්ස් වගේ ඇති නේද
    පොඩි කොපිය බාන්න දැම්ම
    සං සං ගාල බෑවෙනව
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

  30. tnx saho…puluwan nam DARR 1993 hindi movie sub demuko….

    • Chathura Madusanka

      මම ගාව පරන හින්දි ෆිල්ම් සෙට් එකක් තියෙනවා,මම හිතාගෙන ඉන්නෙ ඒ වයෙන් ටිකක් කරන්න..එල එල මම බලන්නම් ඕකත් දෙන්න.

  31. ela ela saho..thanks oyata

  32. ගයාන් රූකාන්ත ( ජෝනා )

    මේ දීලා තියෙන්නේ තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගත්තා

  33. Chathura Madusanka

    hamotama tuti

  34. “චූටී මල්ලි”

    ඇනියක් නෙහ්
    එල ඇති වගෙ
    සබට තුති
    ඔබට ජය……….

  35. niyamai thaz …. suba patum degatama ona

  36. yadeesha perera

    love that! good luck!

  37. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  38. Patta saho… Thanks New Movie akak Genawata

  39. godak thank bro.meka bagena hitiye sub eka dei kiyala.godakma thanks

  40. Fatta vagee….onna ehenam bava sahoo..thanks sub ekatahh…

  41. නලින්

    නියමයි චතුර සහෝ

    ජය වේවා!

  42. Chathura Madusanka

    අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.:-)

  43. me mage 1st comment eka.. man asama film ekak thank u..

  44. උදේ පාන්දරින්ම පට්ටම එකක්.. ස්තුතියි සහෝ.

  45. එල බලන්න ඕනේ

  46. නියමයි සහෝ දැන් විභාගේ ඉවර නිසා දිගටම ෆිල්ම්ස් දෙමු

  47. elazzzzz thnxzzzz

  48. rusuru | රුසිරු

    අනිවා බලනවා තුති!

  49. isuru samarasinghe

    digatama hoda awa demu

  50. ගින්දර සෙට් එකම ඉන්නවා නේ ජය!

  51. elakiri mey wage awa thama one site ake watennema aduwenne ne
    txzzzz

  52. තෑන්ක්ස් වේවා!!!!

  53. maxxxa animation akak

  54. එලස් බාන්න දැම්ම

  55. thanks lot digtama aluth awa demu

  56. patta akak udenma deela maru 😀

error: Alert: Content is protected !!