අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Justice League War (2014) Sinhala Subtitles | සුපිරි හත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 24 votes.
Please wait...

Justice League War (2014)
ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු මුල්ම වැඩේ තමයි මේක. අර රොයිලි සහෝ කියනවා වගේ මේකනම් මාරම සොදුරු කොටි වලිගයක් තමයි. මොන රාජකාරිය තිබුනත් නවත්වන්නනම් හිතෙන්නේ නෑ. එහෙනම් වල්පල් කීවා ඇති.

මේක ගැන මාව දැනුවත් කරේ වෙනදා වගේම විකියා සහෝයි. මේ පෙබරවාරි 04 තමයි මේක නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ.ඒ හින්දා මේකට තාම රේටින්ග්ස් නම් නෑ.ඔයාලට තමයි බලලා දාන්න වෙන්නේ. 2014 මම බලපු මුල්ම එක තමයි මේක,ඇත්තෙන්ම හොඳ ආරම්භයක් කියලා හිතෙනවා.ආය කියනවනම් සුපිරිම කතාවක්,සුපිරිම වීරයෝ සෙට් එකක්,ඒ වගේම සුපිරිම ඇනිමේශන් එකක්.අපේ සයිබර් වීරයෝ සෙට් එකම මේකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන බැට්මෑන් ෆිල්ම් එකත් මේකෙන් පාදක වෙනවා කියලයි ආරංචිය.

එහෙනම් කතාවට යමුකෝ. මේක මුලින්ම පටන්ගන්නේ ගෝතම් නගරයේ ඉන්න මිනිස්සු අතුරුදන් වෙන සිද්දියකින්. ඒකට ගෝතම් P.D එකට මූලික සැකකාරයා වෙන්නේ බැට්මෑන්.ඒත් මේකට ඇත්තටම සම්බන්ද පිටස්තර ජාතියක්.එයාලා මේ වැඩේ කරන්නේ බැට් මෑන්ව බිල්ලට තියලා. සමාවෙන්න ඕනේ අතරමැදින් පැන්නට මේකේ ඉන්න වීරයන්ට අවේණික ගතිපැවතුම් මනාව පෙන්නුම් කරනවා. මොකද එයාලා මේකේ කණ්ඩායමක්නේ. ඉතින් මේකේ අර මම කලින් කියපු පිටස්තරයන්ගේ ලොක්කා තමයි ඩාර්ක්සයිඩ්. මොහුගේ ඇවෑමෙන් පෘථිවියේ සේරම මිනිස්සු ඔවුන්ට ඕනේ ආකාරයට රූපාන්තරනය කරනවා.ඉතින් ඒකට එරෙහිව නැගී සිටින එක තමයි මේ සුපිරි 7ගේ රාජකාරිය. මොවුන් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නෑ. එහෙනම් ඉතින් ප්‍රශ්න ගොඩයිනේ නේද?කව්ද මේ සුපිරි 7?කොහොමද මොවුන් එකම අරමුණක් වටා එකට එකතු වෙන්නේ?එහෙනම් ඔයාලම බලලා අදහසක් දීලා යන්න.ඒක මට ගොඩාක් වටිනවා.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

86 thoughts on “Justice League War (2014) Sinhala Subtitles | සුපිරි හත [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ… ජ්‍ය වේවා
    …❤️❤️❤️

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata tnx mchn!! ජයවේවා!!

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • Thanks saho…..

    Reply
  • පට්ටම ෆිලුම සහෝ පට්ටම පට්ට අනේ පිස්සු වගේ දිගටම කරන යන්

    Reply
  • What about Son of batman.

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • සුපිරි සහෝ හැකිනම් මේ ෆිල්ම් ටිකත් දෙන්න,ජයවේවා.

    Justice League: The New Frontier (2008)
    Justice League Crisis on Two Earths(2010)
    JUSTICE LEAGUE DOOM (2012)
    Justice League: The Flashpoint Paradox (2013)

    Reply
    • මාත් මේ ඒ ගැන හිත හිතා තමයි හිටියේ ….හොඳයි සහෝ මම ඒක බලන්නම් හෙමින් සීරුවේ

      Reply
  • නියමයි මචෝ…..

    Reply
  • ,,,,,මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති ,,,,,

    Reply
  • නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එල තැන්ක්ස් මචං

    Reply
  • පට්ටයිනේ…කාටුන් ඇනිමේෂන් එනකන් අපි මග බලන් ඉන්නේ.. බොහොම ස්තුතියි

    Reply
  • machan supiri 7 dena gna nam kyla wadak na..justice leage supiri set eka..me cn eka balama blana one..(y)

    Reply
  • niyamaiiiiiiiiiii

    Reply
  • patta 1k ne.sub 1ta thanks CHATHURA saho.tawa aluth ewa demu.jaya wewa……

    Reply
  • නියමයිනෙ චතුර
    කාලෙකින් වැඩට බැහැල තියෙන්නෙ සුපිරිම එකකින්නෙ.
    ඇවෙන්ජර්ස් වගේ ඇති නේද
    පොඩි කොපිය බාන්න දැම්ම
    සං සං ගාල බෑවෙනව
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • tnx saho…puluwan nam DARR 1993 hindi movie sub demuko….

    Reply
    • මම ගාව පරන හින්දි ෆිල්ම් සෙට් එකක් තියෙනවා,මම හිතාගෙන ඉන්නෙ ඒ වයෙන් ටිකක් කරන්න..එල එල මම බලන්නම් ඕකත් දෙන්න.

      Reply
  • ela ela saho..thanks oyata

    Reply
  • මේ දීලා තියෙන්නේ තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගත්තා

    Reply
  • hamotama tuti

    Reply
  • ඇනියක් නෙහ්
    එල ඇති වගෙ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • niyamai thaz …. suba patum degatama ona

    Reply
  • love that! good luck!

    Reply
  • ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Patta saho… Thanks New Movie akak Genawata

    Reply
  • godak thank bro.meka bagena hitiye sub eka dei kiyala.godakma thanks

    Reply
  • නියමයි චතුර සහෝ

    ජය වේවා!

    Reply
  • අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.:-)

    Reply
    • lak vase api hamogenma suba patum oyalata

      Reply
  • me mage 1st comment eka.. man asama film ekak thank u..

    Reply
  • උදේ පාන්දරින්ම පට්ටම එකක්.. ස්තුතියි සහෝ.

    Reply
  • එල බලන්න ඕනේ

    Reply
  • නියමයි සහෝ දැන් විභාගේ ඉවර නිසා දිගටම ෆිල්ම්ස් දෙමු

    Reply
  • අනිවා බලනවා තුති!

    Reply
  • digatama hoda awa demu

    Reply
  • ගින්දර සෙට් එකම ඉන්නවා නේ ජය!

    Reply
  • elakiri mey wage awa thama one site ake watennema aduwenne ne
    txzzzz

    Reply
  • තෑන්ක්ස් වේවා!!!!

    Reply
  • එලස් බාන්න දැම්ම

    Reply
  • thanks lot digtama aluth awa demu

    Reply
  • patta akak udenma deela maru 😀

    Reply

Leave a Reply to nipuna prasad Cancel reply

Your email address will not be published. Required fields are marked *